එදා මම කිව්වම මාත් එක්ක මරාගත්තා

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එදා මම කිව්වම මාත් එක්ක මරාගත්තා

    එදා බන්ඩාරවෙල ගැන ත්‍රේඩ් එකක් දාපු වෙලේ මම කිව්වා, ටනල් එකේ ඉෆෙක්ට් එක ගැන. වතුර නැතුව යනවා වගේම තමා ටනල් එක ප්‍රෙශර් වෙද්දි, පොලව යටින් ඉරි තැලුනු ද්‍රොනා දිගේ ආපහු උඩට වතුර එනවා කියලා. ඒ වෙලාවේ මට නොසැහෙන්න බැන්නා. ඇත්ත, මට ලොකු ඩිග්‍රී නැ ඉන්ජිනියරින් වල. හැබැයි ජිවිත කාලේ අත් දැකීම් වලින් ලොකේ දැකපු දෙයින් මම කිව්වා වෙන දේ.

    අන්න,
    අද බලන්න බන්ඩාරවෙල
    ඇල්ල දික්අරාව කියන ගම ආශ්‍රිතව වෙන දේ, ගෙවල්වලට ටයිල් යටින් වතුර එනව. කලින් පුපුරපු තැන් වලින් දැන් උඩට වතුර එනවා. පොලව ප්‍රෙශර් වෙනවා වැස්ස නිසා. මේක මම ලිව්වේ මම අනාවැකි කිව්වා කියලා කියන්න නෙමෙයි. නමුත් දේශපාලන හෙතු වලට පක්ශ විපක්ශ උන් මරාගත්තට ඉස්සරහට ලන්කාවේ ජල පොශක ප්‍රදේශ ඉවරෙටම ඉවරයි.. එච්චරයි.


    නැ මචන්.. ඔක වෙන්නේ පටන් ගත්තම තමා. ඔය දැනට එන වතුර පාර එන්නේ උඩ රිසවියර් එකෙන් එන වතුර. වතුර කානු හැදිලා තියෙන්නේ වතුර ලීක් වෙලා. ඒ කියන්නේ මචන්. දැන් උමගට අමතරක උමගට පිටින් ශාඛා ද්‍රොනී හැදිලා. ඒවා වහන්න බැ මචන්. ඔවා වහන ක්‍රම තියෙනවා ප්‍රෙශරයිස්ට් කොන්ක්‍රීට් යවලා. ඒත් ඒක කරන්න, ලීක් වෙන තැනක් හොයන්න බැ. වියදමත් වැඩියි.. ටනල් එක බොර් කරනකොටම කොන්ක්‍රීට් ස්ප්‍රේ කලානම් ඔය සීන් එක නැ. එතකොට උඩ රිසයිවර් එකේ වතුර බහින්නේ නැ උමගට. මෙයාලා කල් ගත්ත වැඩියි කොන්ක්‍රීට් දාන ටනල් එක බොර් කරනකොට. දැන් උඩ රිසවියරෙකේ ඉදන් උමගට පිටින් වෙනම පොඩි උමන් හැදිලා ලොකු උමගට වතුර බහිනවා. නිකන් බලහන්කො ඔකේ උමන් කටෙන්.. සැහෙන වතුර ප්‍රමානයක් එනවා. ඔකේ වැඩ පටන් ගත්තම වෙන්නේ.. උමග ප්‍රෙශරයිස්ඩ් උනාට පස්සෙ අර වතුර බැහැලා හඇදුනු ශාකා උමන් වලට ආපස්සට වතුර බහිනවා. එතකොට සමහරවිට ඔය හරියේ පොලව උඩින් වතුර් වතුර විද්දන්න ගනීයි උමග වැඩ කරන්න ගත්තම.. කොහොමත් උමග ප්‍රෙශරයිස්ඩ් වෙන්නේ නැ ලීක් නිසා. ඔකෙන් ටර්බයින් නම් දුවන්න බැරි වෙයි මැක්සිමම් කැපැසිටි වලින් විදුලි බලාගාරයක් හැදුවත්.

    මේ තියෙන්නේ මම එදා කිව්ව දේ පල්ලෙහා ත්‍රේඩ් එකේ.
    http://www.elakiri.com/forum/showthread.php?p=21826712#post21826712



    http://nethnews.lk/article/43915
    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමගෙහි ඇති වූ ජල කාන්දුවට මුද්‍රා තැබීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් අනුර දිසානායක නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැඳවූ නෝර්වේජියානු විශේෂඥයාගේ මගපෙන්වීම සහ උපදෙස් පරිදි අදාළ කටයුතු ඉකුත් 18 වනදා ආරම්භ කළ බවයි.
    උමං කැණීම් යන්ත‍්‍රයට අලූතෙන් සවි කළ යුතු උපාංග, එම යන්ත‍්‍රය නිෂ්පාදනය කළ ජර්මන් සමාගම විසින් ගුවන් මගින් ශ‍්‍රී ලංකාවට එවීමට ද කටයුතු කර තිබෙනවා. අදාළ උපාංග සවි කර අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම ස`දහා එම සමාගමේ තාක්ෂණ ශිල්පීන් ද මෙරටට පැමිණ ඇති බවයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියේ.





    ඔය නිවුස් එකේ තියෙන ගැජට් එක තමා ඒදා මම කිව්වේ. මුන් ඔහේ හාරගෙන ගියා මිසක්, හාරන ගමන් කොන්ක්‍රිට් ස්ප්‍රේ කලේ නැ. දැනුයි එවා ගේන්නේ.



    http://www.citizen.lk/news/5121/emergency-call-to-bandarawela-dikarawa.html


    බණ්ඩාරවෙල ඇල්ල දික්අරාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගිලාබැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 100කට පමණ ඉවත් වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇති බවට වාර්තා වෙනවා.
    කෙසේ නමුත් මෙම පවුල් ඉවත්යාම සඳහා ඊයේ (27) සවස බස් රථ යවා තිබුන ද ජනතාව එම බස් රථ හරවා යැවීමට කටයුතු කර ඇතැ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම පිරිස බණ්ඩාරවෙල බිඳුණු වැව යොවුන් සේනාංක පරිශය වෙත යැවීමට නියමිතව තිබෙන අතර මේ වන විට පවුල් 30ක් අවධානම් සහිත ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙන බවට වාර්තා වෙනවා.
    උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතුවලදී ඇතිවූ භූමි පැල්මකින් හදිසියේ ජල බුබුළක් මතුවී ගලායාම සමග මෙම අවදානම මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.


    ඔන්න අද වෙලා තියෙන දේ.. මේක ගැන එදා මම කිව්වම මට හිනා උනා.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තිබ්බ ආන්ඩුවයි තියෙන ආන්ඩුවයි අහක ඉදන් ඇද හොයයන ජෙප්පොයි ඔක්කොම මේකේ දේශපාලනේ කලා මිසක් ගැටලුවට විසදුමක් කිව්වේ නැ. නොවේජියන්කාරයා ඇවිත් කිව්වේත් එදා මම කිව්ව දේමයි, බොරු නම් උගේ වාර්තාව හොයන් බලපන්. ටනල් එක බොර් කරනකොටම ක්ශනිකව කොන්ක්‍රිට් ස්ප්‍රේ කලානම් මැශින් එකෙන්ම මේ ලීක් එක නැ. මුන් ටනල් බොර් කරපු මැශින් එකේ ඒ ෆැසිලිටි එක නැ. පහුගිය කාලේ නොවේජියන් එකා රෙකමන්ඩ් කලාට පස්සේ මුන් ටනල් බොරින් මැශින් එකට පාට් ගෙනාව. මහ සක්කිලි යක්කු. කිව්වා ඒ වෙලාවේ, ඒත් ගනන් ගත්තේ නැ. දැන් නොවේජියන් එකා කිව්වම හරි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාවකාලික දෝස වැඩිය ගනන් ගන්ඩ හොද නැ...
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    den okata karanna deyak nedda?pena vidiyata hoda vessak vessoth polava gila bahivi gam,nagara ptiin :(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තාවකාලික දෝස වැඩිය ගනන් ගන්ඩ හොද නැ...
    පක තමා තාවකාලික. ඔක්කොම හේදිලා ගියාම ස්තිර වෙන්න දෙයක් ඉතුරු වෙනවද බොල. තාවකාලික ප්‍රශ්නයක් කියලා උබේ ගේද පොලව යටින් ටයිල් දාර දිගේ වතුර එනවනම් උබ බලාගෙන ඉන්නවද. අම්මගේ රෙද්දේ තාවකාලික. තවත් උබ මෙතන සුද්ද කරනවනේ බන්..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    den okata karanna deyak nedda?pena vidiyata hoda vessak vessoth polava gila bahivi gam,nagara ptiin :(
    දැන් කරන්න තියෙන දේවල් සීමිතයි, ඒ වගේම අදික වියදමක් දරන්න වෙනවා. පොලව යටින් පස් බුරුල්වෙලා ඉවරයි. පොඩි ශොක් එකක් ආපු ගමන් පාපිස්ස ඇද්දා වගේ ගලොගෙන යනවා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කාල කණ්නි බං. ජල පෝෂක ප්‍රදේශ විනාශ වුණාට පස්සේ වැඩක් නැ. ඔක්කොම වෙනස් වෙනවා. වැස්ස වැටෙන කාලය ඔ්වා ඔක්කකොම අවුල් යනවා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තාවකාලික දෝස වැඩිය ගනන් ගන්ඩ හොද නැ...

    Mahinda is a demon for this county you will say he won the war ..no .he is not absolute not only him he just only a part. but there more dangerous thing has happen to this country because him. he is devil and he will never give up destroying this country. Hambathot sura purtayk karanna ratama vinsa karanna apu yakek
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කාල කණ්නි බං. ජල පෝෂක ප්‍රදේශ විනාශ වුණාට පස්සේ වැඩක් නැ. ඔක්කොම වෙනස් වෙනවා. වැස්ස වැටෙන කාලය ඔ්වා ඔක්කකොම අවුල් යනවා.
    කියලා වැඩක් නැ බන්. 225ම ගෙනත් බන්ඩාරවෙල ඔය නාය යන පැත්තේ ගෙයක් ඇතුලට දාලා වහලා දාන්න ඔනා පොලවට පස් වෙලා යන්න. මෙලොකේ රහකට නැති යක්කු ටිකක්. ඉස්සරහට ලන්කාවේ කිසිම ගගක, ඇලක වතුර ශුවර් නැ මේ ජල පොශක ප්‍රදේශ වලට කෙල උනොත්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පක තමා තාවකාලික. ඔක්කොම හේදිලා ගියාම ස්තිර වෙන්න දෙයක් ඉතුරු වෙනවද බොල. තාවකාලික ප්‍රශ්නයක් කියලා උබේ ගේද පොලව යටින් ටයිල් දාර දිගේ වතුර එනවනම් උබ බලාගෙන ඉන්නවද. අම්මගේ රෙද්දේ තාවකාලික. තවත් උබ මෙතන සුද්ද කරනවනේ බන්..

    එහෙනම් හාරපු උමග වහල පස් පුරෝපන්...:yes::yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙනම් හාරපු උමග වහල පස් පුරෝපන්...:yes::yes:
    එතකොට හරියයිද? මේවට කියන්න දේවල් කටට එනවා, කියලා වැඩක් නැ බන්. අහවල් එක අහවල් එකට ඔබල බඩ පිම්බුනාම අහවල් එක එලියට ගත්තා කියලා බඩ පිම්බුන එක බහිනවද? අස්සයා පන්නලා ඉස්තාලේ වැහුවට ඉස්තාලේට අස්සයෙක් එන්නේ නැ බන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට හරියයිද? මේවට කියන්න දේවල් කටට එනවා, කියලා වැඩක් නැ බන්. අහවල් එක අහවල් එකට ඔබල බඩ පිම්බුනාම අහවල් එක එලියට ගත්තා කියලා බඩ පිම්බුන එක බහිනවද? අස්සයා පන්නලා ඉස්තාලේ වැහුවට ඉස්තාලේට අස්සයෙක් එන්නේ නැ බන්.

    ඒක තමයි බන් කියන්නෙ ... ප්‍රොජෙක්ට් එක ඉවර කරපන් කියල තාවකාලික ප්‍රශ්න වලට වන්දි ගෙවල...යකෝ හම්බන්තොට වරාය විකුනන්දි මීක් නොකියන උන් උමා ඔයට උඩු බුරනවනෙ...:lol::lol::lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබලනෙ බන් ගොන්නු යටින් හාරද්දි උඩ ඉරිතැලීම් ඇති වෙන්ඩ බැ කියන...:lol:

    You still don't understand the consequence of this really ??????????????????????????????
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබලනෙ බන් ගොන්නු යටින් හාරද්දි උඩ ඉරිතැලීම් ඇති වෙන්ඩ බැ කියන...:lol:
    බැ තමා යකො.. උබ මේ සම්බන්දව කිසිම දෙයක් දන්නේ නැ. යටින් හාරද්දි උඩ ඉරිතැලෙන්නේ නැ. එහෙමනම් ලන්ඩන් සිටි එක සින්ගපුරුව මෙලහට අඩි ගානක් යට. දෙයක් දැනගෙන කතා කරපන්. ටනල් බොරින් කියන්නේ වෙනම විශයක්. ඉරානකාරය එහි කෙල පැමිනියෙක් නෙමෙයි. මේවට සුපිරි වැඩ්ඩො ඉන්නේ ජපානෙයි, චීනෙයි යුරොපෙයි.. නොවේජියන්, ඉතාලි ප්‍රන්ශ, එන්ගලන්ත උන් පුරුදු වෙන්න ටනල් හාරපු උන් නෙමෙයි. හැබැයි ඉරාන උන් පුරුදු වෙන්න පරීක්ශන නියැදියට ලන්කාව ගත්ත එක ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ.