එදා මම කිව්වම මාත් එක්ක මරාගත්තා
එදා බන්ඩාරවෙල ගැන ත්‍රේඩ් එකක් දාපු වෙලේ මම කිව්වා, ටනල් එකේ ඉෆෙක්ට් එක ගැන. වතුර නැතුව යනවා වගේම තමා ටනල් එක ප්‍රෙශර් වෙද්දි, පොලව යටින් ඉරි තැලුනු ද්‍රොනා දිගේ ආපහු උඩට වතුර එනවා කියලා. ඒ වෙලාවේ මට නොසැහෙන්න බැන්නා. ඇත්ත, මට ලොකු ඩිග්‍රී නැ ඉන්ජිනියරින් වල. හැබැයි ජිවිත කාලේ අත් දැකීම් වලින් ලොකේ දැකපු දෙයින් මම කිව්වා වෙන දේ.
අන්න,
අද බලන්න බන්ඩාරවෙල ඇල්ල දික්අරාව කියන ගම ආශ්‍රිතව වෙන දේ, ගෙවල්වලට ටයිල් යටින් වතුර එනව. කලින් පුපුරපු තැන් වලින් දැන් උඩට වතුර එනවා. පොලව ප්‍රෙශර් වෙනවා වැස්ස නිසා. මේක මම ලිව්වේ මම අනාවැකි කිව්වා කියලා කියන්න නෙමෙයි. නමුත් දේශපාලන හෙතු වලට පක්ශ විපක්ශ උන් මරාගත්තට ඉස්සරහට ලන්කාවේ ජල පොශක ප්‍රදේශ ඉවරෙටම ඉවරයි.. එච්චරයි.
මේ තියෙන්නේ මම එදා කිව්ව දේ පල්ලෙහා ත්‍රේඩ් එකේ.
http://www.elakiri.com/forum/showthread.php?p=21826712#post21826712
http://nethnews.lk/article/43915
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගෙහි ඇති වූ ජල කාන්දුවට මුද්‍රා තැබීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් අනුර දිසානායක නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැඳවූ නෝර්වේජියානු විශේෂඥයාගේ මගපෙන්වීම සහ උපදෙස් පරිදි අදාළ කටයුතු ඉකුත් 18 වනදා ආරම්භ කළ බවයි.
උමං කැණීම් යන්ත්‍රයට අලූතෙන් සවි කළ යුතු උපාංග, එම යන්ත්‍රය නිෂ්පාදනය කළ ජර්මන් සමාගම විසින් ගුවන් මගින් ශ්‍රී ලංකාවට එවීමට ද කටයුතු කර තිබෙනවා. අදාළ උපාංග සවි කර අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම ස`දහා එම සමාගමේ තාක්ෂණ ශිල්පීන් ද මෙරටට පැමිණ ඇති බවයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියේ.
ඔය නිවුස් එකේ තියෙන ගැජට් එක තමා ඒදා මම කිව්වේ. මුන් ඔහේ හාරගෙන ගියා මිසක්, හාරන ගමන් කොන්ක්‍රිට් ස්ප්‍රේ කලේ නැ. දැනුයි එවා ගේන්නේ.
http://www.citizen.lk/news/5121/emergency-call-to-bandarawela-dikarawa.html
බණ්ඩාරවෙල ඇල්ල දික්අරාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගිලාබැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 100කට පමණ ඉවත් වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇති බවට වාර්තා වෙනවා.
කෙසේ නමුත් මෙම පවුල් ඉවත්යාම සඳහා ඊයේ (27) සවස බස් රථ යවා තිබුන ද ජනතාව එම බස් රථ හරවා යැවීමට කටයුතු කර ඇතැ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම පිරිස බණ්ඩාරවෙල බිඳුණු වැව යොවුන් සේනාංක පරිශය වෙත යැවීමට නියමිතව තිබෙන අතර මේ වන විට පවුල් 30ක් අවධානම් සහිත ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙන බවට වාර්තා වෙනවා.
උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතුවලදී ඇතිවූ භූමි පැල්මකින් හදිසියේ ජල බුබුළක් මතුවී ගලායාම සමග මෙම අවදානම මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඔන්න අද වෙලා තියෙන දේ.. මේක ගැන එදා මම කිව්වම මට හිනා උනා.

නැ මචන්.. ඔක වෙන්නේ පටන් ගත්තම තමා. ඔය දැනට එන වතුර පාර එන්නේ උඩ රිසවියර් එකෙන් එන වතුර. වතුර කානු හැදිලා තියෙන්නේ වතුර ලීක් වෙලා. ඒ කියන්නේ මචන්. දැන් උමගට අමතරක උමගට පිටින් ශාඛා ද්‍රොනී හැදිලා. ඒවා වහන්න බැ මචන්. ඔවා වහන ක්‍රම තියෙනවා ප්‍රෙශරයිස්ට් කොන්ක්‍රීට් යවලා. ඒත් ඒක කරන්න, ලීක් වෙන තැනක් හොයන්න බැ. වියදමත් වැඩියි.. ටනල් එක බොර් කරනකොටම කොන්ක්‍රීට් ස්ප්‍රේ කලානම් ඔය සීන් එක නැ. එතකොට උඩ රිසයිවර් එකේ වතුර බහින්නේ නැ උමගට. මෙයාලා කල් ගත්ත වැඩියි කොන්ක්‍රීට් දාන ටනල් එක බොර් කරනකොට. දැන් උඩ රිසවියරෙකේ ඉදන් උමගට පිටින් වෙනම පොඩි උමන් හැදිලා ලොකු උමගට වතුර බහිනවා. නිකන් බලහන්කො ඔකේ උමන් කටෙන්.. සැහෙන වතුර ප්‍රමානයක් එනවා. ඔකේ වැඩ පටන් ගත්තම වෙන්නේ.. උමග ප්‍රෙශරයිස්ඩ් උනාට පස්සෙ අර වතුර බැහැලා හඇදුනු ශාකා උමන් වලට ආපස්සට වතුර බහිනවා. එතකොට සමහරවිට ඔය හරියේ පොලව උඩින් වතුර් වතුර විද්දන්න ගනීයි උමග වැඩ කරන්න ගත්තම.. කොහොමත් උමග ප්‍රෙශරයිස්ඩ් වෙන්නේ නැ ලීක් නිසා. ඔකෙන් ටර්බයින් නම් දුවන්න බැරි වෙයි මැක්සිමම් කැපැසිටි වලින් විදුලි බලාගාරයක් හැදුවත්.

Last edited: