එදා විජේවීර සහෝදරයා....
R r a n d u n u Junior member Nov 20, 2024 87 73 18 Dec 1, 2025 #1 Reactions: dayt0na, Mr Bones, Inigo Montoya and 7 others
monson Well-known member May 7, 2007 25,574 28,491 113 Dec 1, 2025 #2 "හදුන්නෙත්තිගෙ තාත්තා වගේ හිටිය මේ මැන්ටලේ හිතලා කියපු කතාවක් නෙවෙයි කියලා මටනම් ඒදා ඉදංම හිතුණ දෙයක්... බැලින්නම් මේක කියලා තියෙන්නේ සුද්දොලු ඒක තමයි "පාරවල් හදන්නේ ඇමරිකන් ප්ලේන් බාන්න,නිදහස් වෙළද කලාප වල ආයෝජකයන් ලා පන්නනවා,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ජනතාව කුලප්පු කරපු " මූට ඒ වගේ දෙයක් හිතන්න තරම් ඔළුවක් කොහෙද" Reactions: Mr Bones, Inigo Montoya and Cyber Punk
"හදුන්නෙත්තිගෙ තාත්තා වගේ හිටිය මේ මැන්ටලේ හිතලා කියපු කතාවක් නෙවෙයි කියලා මටනම් ඒදා ඉදංම හිතුණ දෙයක්... බැලින්නම් මේක කියලා තියෙන්නේ සුද්දොලු ඒක තමයි "පාරවල් හදන්නේ ඇමරිකන් ප්ලේන් බාන්න,නිදහස් වෙළද කලාප වල ආයෝජකයන් ලා පන්නනවා,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ජනතාව කුලප්පු කරපු " මූට ඒ වගේ දෙයක් හිතන්න තරම් ඔළුවක් කොහෙද"
2osama Well-known member Oct 25, 2010 81,553 72,757 113 මාලඹේ Dec 1, 2025 #3 JVP කාරයො කියන්නේ පිස්සො ටිකක් උන් හැම හොඳ ප්‍රෝජෙක්ට් එකකම නරක කියලා තියෙනවා ඉතින් මොනවා හරි නරක දෙයක් වෙච්ච ගමන් උන්ගේ එක අනාවැකියක් හරි යනවා Reactions: Mr Bones, Inigo Montoya and Cyber Punk
JVP කාරයො කියන්නේ පිස්සො ටිකක් උන් හැම හොඳ ප්‍රෝජෙක්ට් එකකම නරක කියලා තියෙනවා ඉතින් මොනවා හරි නරක දෙයක් වෙච්ච ගමන් උන්ගේ එක අනාවැකියක් හරි යනවා
a.r.k.a.n.t.o.s Active member Feb 15, 2018 109 84 28 Colombo Dec 1, 2025 #4 r a n d u n u said: View attachment 259583 Click to expand... කරන්න ගිය හැම වැඩේම වැරද්දක් දකින එක ආණ්ඩු බලය ගන්න කල් විතරයි... Reactions: Inigo Montoya
r a n d u n u said: View attachment 259583 Click to expand... කරන්න ගිය හැම වැඩේම වැරද්දක් දකින එක ආණ්ඩු බලය ගන්න කල් විතරයි...
redux Well-known member Feb 19, 2017 10,852 17,895 113 Dec 1, 2025 #5 මමනං පොරට ආසයි. පොර කිව්වේ වතු දෙමල්ලුව ආපහු ඉන්දියාවට පිටුවහල් කරන්න ඕනේ කියල. දැන් ඉන්න දේශපාලකයෝ වගේ උන්ව හුරතල් කරන්න ගියේ නෑ Reactions: MR.Innocent
මමනං පොරට ආසයි. පොර කිව්වේ වතු දෙමල්ලුව ආපහු ඉන්දියාවට පිටුවහල් කරන්න ඕනේ කියල. දැන් ඉන්න දේශපාලකයෝ වගේ උන්ව හුරතල් කරන්න ගියේ නෑ
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,266 3,855 113 Dec 1, 2025 #6 පන්ති පහෙන් එක පන්තියක් ඕක ජලාශ හදපු එක නෙමෙයි එහෙ මිනිස්සු පදිංචි වෙච්ච එකටත් කැමති නැහැ ම්නිහ Reactions: MR.Innocent
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Dec 1, 2025 #7 ඒ පාර භූ විද්‍යාඥ Reactions: Inigo Montoya and monson
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Dec 1, 2025 #8 පහුගිය කාලේ බල්ලෝ බල්ලන්ගේ සංචරණය ගැන පවා හිතලා හයිවේ පවා නවත්තන්න පෙරමුණ ගත්තේ මෙතුමාගේ ගෝලයෝ හිටියා.දැන් නම් පොර කෙහෙද දන්නේ නෑ Reactions: Cyber Punk and Inigo Montoya
පහුගිය කාලේ බල්ලෝ බල්ලන්ගේ සංචරණය ගැන පවා හිතලා හයිවේ පවා නවත්තන්න පෙරමුණ ගත්තේ මෙතුමාගේ ගෝලයෝ හිටියා.දැන් නම් පොර කෙහෙද දන්නේ නෑ
itguy77 Well-known member Nov 10, 2023 5,440 6,016 113 Dec 1, 2025 #10 gala oluwe wadenna kalinda nathnam passeda kiwwe Reactions: Mr Bones, Inigo Montoya and Dr.Amdan
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,946 113 Dec 1, 2025 #11 පචයට කියපන් දැන් ජලාශ හිස් කරලා දාන්න. උගේ ආණ්ඩුව තියෙන්නේ Reactions: Inigo Montoya
R rangana26 Well-known member Feb 21, 2013 9,636 13,347 113 Dec 1, 2025 #12 මුගේ සම්පුර්ණ විග්‍රහයම උබ කියවලා තියෙනවද ? මම නම් කියවලා තියෙනවා හොයාගන්න තිබ්බොත් මම දාන්නම්, ඒවාදැන් හොයා ගන්න නෑ ජෙප්පොම හන්ගලාද කොහෙද . කියෙව්වට පස්සේ තේරෙනවා විජේවීර කියන්නේ කොච්චර බුරුවෙක්ද කියලා Reactions: Inigo Montoya
මුගේ සම්පුර්ණ විග්‍රහයම උබ කියවලා තියෙනවද ? මම නම් කියවලා තියෙනවා හොයාගන්න තිබ්බොත් මම දාන්නම්, ඒවාදැන් හොයා ගන්න නෑ ජෙප්පොම හන්ගලාද කොහෙද . කියෙව්වට පස්සේ තේරෙනවා විජේවීර කියන්නේ කොච්චර බුරුවෙක්ද කියලා
Inigo Montoya Well-known member Nov 15, 2025 6,950 13,426 113 35 Spain Dec 1, 2025 #13 itguy77 said: gala oluwe wadenna kalinda nathnam passeda kiwwe Click to expand... අපරාදේ මේ ගල් පාර හරියට වැදුන නම් Reactions: itguy77
itguy77 said: gala oluwe wadenna kalinda nathnam passeda kiwwe Click to expand... අපරාදේ මේ ගල් පාර හරියට වැදුන නම්