එදා වේල ගවර්න්මන්ට්ස්

එදා වේල ගවර්න්මන්ට්ස්

:D:D:D:D:D:D:D:D:D:D:D

:D:D:D:D:D:D:D:D:D:D:D
jogging.jpg

රාජ්‍ය පාලනය කියන්නේ ලේසි කෙළියක් නොවේ.

බොහෝ අය හිතන්නේ පාලකයන් කරන්නේ මංගල කියන ආකාරයෙන් හා පරිමාණෙන් කොමිස් ගැහිල්ල විතරක් ය කියා ය. නැත. කවදා හෝ ඒ දූෂණ හෙළි වන එක ද වළක්වා ගත යුතු ය. ඒ සඳහා දිගට ම බලය රැක ගැනීම ද අවශ්‍ය ය. ඒ සඳහා ජනතාව ගොනාට අන්දවා ගන්නට නම් අටෝරාශියක් ගේම් ගැසිය යුුතු ය. තව විශාල පිරිසකට මේ දූෂණයේ දොරටු විවර කර දිය යුතු ය. මහජනතාවට ද සූප්පු කරන්න‍ට කටු බෙදා දිය යුතු ය.

එපමණක් නො වේ. රට දියුුණු වෙන බව ද පෙන්විය යුතු ය. ඒ සඳහා සංඛ්‍යා ලේඛන අවශ්‍ය ය. පමා වී හෝ ලංකාවේ සංචාරක කර්මාන්තය සිය ඉලක්ක සපුරා ගත් බව පෙන්වන්නට ආණ්ඩුව සමත් වී තිබේ.

ගණන් හදන එක ලේසි කෙළියක් නොවේ. පමා වුණේ ඒ නිසා ය. නැතිනම් දොළොස් ලක්ෂය සම්පූර්ණ කළ සංචාරකයාට මල් මාලයක් දමන්නට තිබිණි. දැන් ඉතින් ඒ මල් මාලය තැපැල් කර අරින්නට හරි ඕනෑ ය.

මංගල සමරවීර නම් ගණන් හදන්නට හරියට දන්නවා ය. ඔහු ආණ්ඩුවේ ලොකු ලොක්කන් ගසා කා ඉතිරි කර ඇති ධනය සතේට විස්තර කරයි. ගසා කෑ අයටවත් ඒ ගණන් හරියට හදා ගන්නට අමාරු ය. මංගල ඉතින් චන්ද්‍රිකාගේ කාලේ ඒ කටයුතු ගැන හොඳින් අත්දැකීම් ලබා තිබේ.

මේ අව් අස්සේ තංගල්ල ප්‍රාදේශීය සභාපති වැනි මිනීමරුවන් හා ස්ත්‍රී දූෂකයන් බේරා ගන්නට ද තිබේ. බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු හා ඔහුගේ පෙම්වතිය දූෂණය කර මරා දැමීම පිළිබඳ බ්‍රිතාන්‍යයේ බලපෑම් මත නඩු දැම්මාට මෙවැනි අපරාධකරුවන් ආරක්ෂා කිරීම මූලධාර්මිකව අවශ්‍ය දෙයකි. මන්ද, එම තලයේ සහයෝගය තහවුරු කර ගන්නට එය අවශ්‍ය ය. මහජනතාව මත ආධිපත්‍යය විහිදුවන්නට ඔවුන් නැතිව බැරි ය. රටින් පිට කර හෝ ඔහු රැක ගන්නා ක්‍රමයක් ගැන බැලිය යුතු ය.

ඒ අස්සේ යුද අපරාධ රැප් කරන්නට ඇමරිකානු නිලධාරියෙක් ලංකාවට ඇවිල්ලා ය. ඇමරිකාවට බනින්නට ද තිබේ. වලියට යවන්නට හිටි ඥානසාරත් සයිලන්ස් ය.ජනාධිපති මැද පෙරදිග ඉන්න අව් අස්සේ මෙහේ කපටි මුස්ලිම් උලමාවරු හලාල් සහතික දෙන්න කොම්පැනියක් ප්‍රසිද්ධ කරලා ය.

ඒ අස්සේ මෙහේ ආර්ථිකයේ දෙකොණ ගැට ගසන්නත් තිබෙනවා ය. කොහොමින් කොහොම හරි දවසින් දවස ඉතින් ආණ්ඩුවත් ඉන්නවා ය. මේ රටේ ජනතාව ආණ්ඩුවට ඡන්දෙත් දෙනවා ය.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    මේ යකා කුණු ගොඩකනේ දුවන්නේ..මේක තමා ලංකාවේ ආශ්චර්ය කියල මිනිහා යටි හිතින් කියනවා ඇති..:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    රැප් කාරයව අන්දුවෙන්මයි ගෙන්නුවේ පොරට කියල මොනවහරි කියවල රටේ ප්‍රශ්න ටික අමතක කරවන්න.
    දැන් ඉතිං දැවෙන ප්‍රශ්න ටික පුකේ ගහන් එම්බසිය ඉස්සරහට යමු ඇමරිකාවට රිද්දන්න.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    රැප් කාරයව අන්දුවෙන්මයි ගෙන්නුවේ පොරට කියල මොනවහරි කියවල රටේ ප්‍රශ්න ටික අමතක කරවන්න.
    දැන් ඉතිං දැවෙන ප්‍රශ්න ටික පුකේ ගහන් එම්බසිය ඉස්සරහට යමු ඇමරිකාවට රිද්දන්න.

    :yes::yes::yes::yes::yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ යකා කුණු ගොඩකනේ දුවන්නේ..මේක තමා ලංකාවේ ආශ්චර්ය කියල මිනිහා යටි හිතින් කියනවා ඇති..:rofl:

    මුට මෙතන දුවන්න අප්පිරිය නැද්ද මන්දා?
    හැම තැනම කුණු, කපුටෝ වහල
    මුට කපුටක් වත් කෙටුවේ නැහැනේ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රැප් කාරයව අන්දුවෙන්මයි ගෙන්නුවේ පොරට කියල මොනවහරි කියවල රටේ ප්‍රශ්න ටික අමතක කරවන්න.
    දැන් ඉතිං දැවෙන ප්‍රශ්න ටික පුකේ ගහන් එම්බසිය ඉස්සරහට යමු ඇමරිකාවට රිද්දන්න.

    එකත් වෙන්න බැරි නැහැ
    මේ එදා වේල ගවන්මන්ට්ස් එකට යුද අපරාද කේස් තියෙනකම් රටේ මිනිස්සුගෙන් චන්දෙ ෂුවර්

    මම දැක්ක website එකක තියෙනවා රාජපස්ස ආණ්ඩුව (එදා වේල ගවන්මන්ට්ස් )අයෙත් ණයක් ගන්න යනවා කියලා
    මේ පාර මොකක් හදන්නද දන්නේ නැහැ ණය ගන්න යන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    එකත් වෙන්න බැරි නැහැ
    මේ එදා වේල ගවන්මන්ට්ස් එකට යුද අපරාද කේස් තියෙනකම් රටේ මිනිස්සුගෙන් චන්දෙ ෂුවර්

    මම දැක්ක website එකක තියෙනවා රාජපස්ස ආණ්ඩුව (එදා වේල ගවන්මන්ට්ස් )අයෙත් ණයක් ගන්න යනවා කියලා
    මේ පාර මොකක් හදන්නද දන්නේ නැහැ ණය ගන්න යන්නේ

    මේ පාර බස්නාහිර චන්දෙ ජිනිව කේස් එක ලං කරලා තියෙන්නේ
    ඒ පිටිං දාල 60% බත් කන හරකගෙ චන්ද ටික ගට්ටම උඩින්ම දිනුම්

    ජිනීවා කුම්න්ට්‍රනය - ලංකාවට එරෙහි බටහිර කොටි හව්ල පැරදවීමට මෙවරත් සන්දානෙන් එන දේශප්‍රේමියෝ ටිකට චන්දෙ දෙන්න කියල විමලෙ ITN එකේ කිව්වම ගමෙහ් උන් ටික උදේට කහට කෝප්පයක් බීල (දැන් කිරිපිටි නෑ) චන්ද පොලට ගොස් සන්දාන-දේශප්‍රේමින් ටික පලත්සබවට පත්කර යවා අස්චර්යමත් දේශය බිහිකරන අතර ජිනීවා කොටි බටහිර හව්ල චන්ද ප්‍රතිපල නිකුත් වූ සැනින් අකුලන් යනු ඇත. :cool:
     
    thanks all for valuable comments
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පිස්සු පුසා;16145399 said:
    බලාගෙන හිටපල්ල, හෙට අනිද්දට ලන්කාව අවට මුහුදින් තෙල් මතු වෙන්න පුලුවන්:P

    අන්න එදාට තමා හොදම කෙලිය වෙන්නේ :yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    sirawatama mcn. Mahindayata hena heena manayk tiyenne ban. Uta dial eka wenna one hinda pora ugandawata adhara denawa. mehe pora nayai ambanaka chinunta. okata honda kathawak kiwwa ape campus yaluwek. eka dawasak eka porak tawa yaluwek gen nayata salli illan gihin eliyen fried rice eka kanawalu. baladdi nayata deep eka hostel eke bath eka kanawalu. mahindayath ehemai salli natuwa tiyeddi hari boruwata loku scene danna one. ay ithin minissunge salline. u genawa ekak ya.