එදා වේල ටුවර්ස්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නාමල් ,අනුර, දිලිත්, සජිත් නෙමෙයි මොකා ආවත් මේ එකෙක්ටවත් ණය ගෙවන ප්ලෑන් එකක් නෑනේ. මේ වෙලාවේ ඩොලර් ගේන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා කියලා මට නම් පෙන්නෙ නෑ. ඇපරල් කම් පැනි ටිකත් රට දාලා යනවා. ඒක නවත්තන්න කිසිම වැඩපිලිවෙලක් නෑ. මේව ගැන කතා කරලා වැඩක් නැ. අනුරයලාගේ ප්‍රතිපත්තිවල නම් මේවා කරන හැටි තියනවා. ඒත් නාමල් රජ උනත්, අනුරයට කවදාව්ත් ජනාධිපති වෙන්න මේ රටේ මිනිස්සු ඡන් දේ දෙන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: vibhashana

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    හා හා මේ.. රට දියුණු වෙද්දී පැලියාව ගහලා මැරෙන්න හදන්න එපා..
    රුපියල ශක්තිමත් වෙලා තියන වෙලාවේ කුප්ප කතා කියල ආතල් කුඩු කරන්න එපා..
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    2025-2027 $25 billion USD ? :lol:
    උබ 25 බිලියන් වලට හිනා වෙන්න එපා😂 13ට්‍රිලියන් මුළු ණය තියෙනවා කියලා දන්නවා නේද ? 🤭 පත්තර කෑල්ලක් අරන් වරෙන් 😂

    අන්රයා දැම්මම බයවෙලා. 😂😂😂

    pleas share the IMF agreement which shows the exact point which describes in this post.
    හාමුගේ මීඩිය යුනිට් එකෙන් අලුත් අකවුන්ට් වාගයක් බස්සලා වගේ , :ROFLMAO: :ROFLMAO: ඔක්කොම මැයි මාසේ හදපුවා , මොකාටද දන්නේ නෑ එන්න හදන්නේ :ROFLMAO::sneaky:
    ------ Post added on Jun 7, 2023 at 10:37 AM