එදා රංවල හෑමට, නෑමට ඇක්ෂ ගත්ත නම්...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,606
    75,531
    113
    එදා රංවල හෑමට, නෑමට ඇක්ෂ ගත්ත නම්, ඕක ඇතුලේ ඉන්න උන් මෙච්චර හායිද? මුල වැරදි හදන්නෙ නැතුව රැකීමේ ප්‍රතිඵල වෙන්නෙ මිනිසුන්ගේ විවේචනයට තවතවත් ලක්වීම පමණයි අනුර.
    උඹ හිතන්නෙ ජෙප්පො කියන්නෙ වැරැද්දක් පිලිගන්න තරම් නිහතමානි සෙට් එකක් කියලද? උන් තමා බන් අනිත් උන්ට වඩා ලොකු හොරු. කට ඇරියොත් බොරුනේ බන් කියන්නෙ. ඉතින් ඔය රන්වල සීන් එක ඇවිල්ල උන්ගෙ ජීවිතේ එක පොඩි දෙයක් මිසක උඹලා හිතන විදිඅය්ට මිස් වෙච්ච turning point එකක් නෙවී.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    බලේ ගන්න කලින් කවුරුත් කියන්නෙ තමන් ගේමක් ගහන්නැතුව ඩීල් නැතුව බැඳීමක් නැතුව, කාගෙන්වත් යැපීමක් නැතුව බලේ ගත්තනම් කරන්න හිතන් ඉන්න ඒව. ඒත් බලේ ගන්න එක ලේසි නෑ, එක එක ගේම් ගහන්න වෙනව, ඒකට එක එක මිනිස්සු ලං කරගන්න වෙනව. අන්තිමට එහෙම අර ලං කරගත්ත උන් බලේ ගත්තට පස්සෙ බලේ ඉන්න එකාව Blackmail කරනව.
    Blackmail drama thamai hama thanama, gov office wala parana putu wenas unath, nounath ungeth yanne blackmail method ekak, ithin mun parana ewa yatagahanna thamai datha kanne, horu allanne mun ekkada anura?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    මුන් කවදාවත් හිතුවේ නෑ දිනයි කියලා, + දිනන්න උවමනාවක් තිබ්බෙත් නෑ. ඕනි උනේ ඇතුලට යන ඔලු ටික වැඩි කරගන්න විතරයි. මොකද මුන් දන්නවා උන්ගේ capacity එක.

    මොකක්දේ මන්දා උන්ගෙම කරුමෙකට මිනිස්සු දිනෙව්වා :baffled: (y) දැන් උනුයි අපියි ඔක්කෝටම ආතල්