Oya WIPAKSHAYA aaanduwe iddi mewa dunnada???
ehenam oya denna balanna
Oya WIPAKSHAYA aaanduwe iddi mewa dunnada???
Ammapa me wage moda news deela nam minissu harawaganne, me rate inne maha thuppahi ewun.
Any country has an inflation rate. The prices would rise at any rate. A lower inflation rate means that the prices are rising at a lower rate. The opposite of it is deflation where prices fall overnight, this is a rare case and has happened only twice in recorded history

Na banz Athula uncle Ponil uncle ge mango friend kenek!uncle sf ge pollen kalalu ekai me,uncle kalin army ekeda hitiye?

Giya sumane - Me sumane -
ambul kesel 1 kg - Rs. 50/= Rs. 70/=
bandakka 250 kg - Rs. 20/= Rs. 30/=
I can give a long, long list like that.
Oya aarthika vidyawa kiyanne mekatada?
Api nodanne chess/aarthika vidyawa.![]()
මෙතන තියෙන්නෙ මුලු ඉතිහසය පුර
අවුරුදු 100ක් ඉතර තිස්සෙ හෙමිහිට වැඩිවුණ බඩුමිල
සල්ලිවලට කෑදර නායකයෙක්,
එයාගෙ පවුල සහ ගෝලයො නිසා
එකපාරට මාස ගානක් ඇතුළත
දෙගුණ තුන් ගුණ වුන හැටි.
බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල් වල බඩුමිල
තෙල් මිල එක්ක වැඩීල තෙල් මිල එක්ක පහළ බැස්සා.
Washington DCවල පෙට්‍රොල් ලීටර් එක ඩොලර් 3.98 ඉඳල 1.98ට
ඩොලර් දෙකකින්, බැස්සා.
ලංකාවෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලවත්
සංවේදී නායකයා
ලංකාවෙ තෙල් මිල අඩු කළාද?