ලෝකයේ නොයෙක් රටවල් වල අනන්‍යතාව තහවුරු කරන්නා වූ මුළු ලෝකයේම ප්‍රසිද්ධ ගොඩනැගිලි සහ ප්‍රතිමා තිබෙන බව ඔබ දන්නවා ඇති. ඇමෙරිකාවේ Liberty (ලිබර්ටි) ප්‍රතිමාව, ප්‍රංශයේ පැරිස් නුවර Eiffel (අයිෆල්) කුළුන, මලයාසියාවේ Twin Towers ගොදගනිලි, Rio de Janeiro අගනුවර Christ the Redeemer ; ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව වගේම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔපෙරා රඟහල මේ අතරින් සමහරක්. ඉතින් මේ වගේ අපුරු නිර්මාණ ඉදිකෙරෙන කාලයේ ලබාගත් අපූරු ඡායාරූප පෙළක් අපිට හමුවුණා. ඉතින් මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළයි.
uputa ganima.sira.lk
Eiffel Tower – Paris, France ( අයිෆල් කුළුන )
Opera House – Sydney ( ඔපෙරා රඟහල )
Christ the Redeemer – Rio de Janerio, Brazil (ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව)
Brooklyn Bridge – America ( බෘක්ලයින් පාලම )
Tower of London bridge – London, England ( තේම්ස් නදිය හරහා ඇති පාලම )
Hoover dam – United States ( කොලරාඩෝ ගඟ හරහා ඇති වේල්ල )
Whitehouse – United States (ධවල මන්දිරය)
The Chrysler building – New York, United States
Mount Rushmore – faces of the presidents of George Washington. Thomas Jefferson. Theodore Roosevelt. Abraham Lincoln (ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු හතර දෙනෙකුගේ විශාල ප්‍රමාණයේ උඩුකය කැටයම් කල රූප 4ක් මෙහි වේ )
The Statue of Liberty New York ( ලිබර්ටි ප්‍රතිමාව)
The President Abraham Lincoln – Washington (හිටපු ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මහතාගේ ප්‍රතිමාව)
Burj Khalifa – of Dubai, United Arab Emirates
Louvre Museum – France ( ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරය
Times Square New York
Space Needle – Seattle, Washington , United States (වැදගත් මං සලකුණක් වන අතර නැරඹුම් මැදිරියක් ලෙස භාවිතා වේ)
St. Louis Gateway Arch

මේක දකිද්දී පුදුම හිතෙනවා +2Rep.

+