එදා සිරිපාල සහ අද Siripala Exposed

Anavarana

Member
Apr 18, 2014
2
4
0
එදා සිරිපාල සහ අද Siripala Exposed

එදා සිරිපාල සහ අද Siripala Exposed​
එදා 2013
1tncl2.png
2ztehaw.png
අද 2014
348oen4.png
dzifpt.png
දිව දෙකේ මිනිහෙකි (හඳුනා නොගත් ජීවියෙකි):rolleyes::rolleyes: බල සේනා ක්‍රියාකාරකම් දුටුවිට පමණක් සහජීවනය මතක් වේ :shocked::shocked: කලවම් සතෙක් බව සොයාගෙන ඇත:rofl::rofl:
දැන් මූ කියයි ගවේෂණය කොරන්ඩ software ඉල්ලුවෙ කියලා :P අපේ කරුමෙට මේවගේ උනුත් අපේ රටේ ඉන්නව බන්ස්:angry: ඒවගෙන් තමන්ගෙ හැම රෙද්දක්ම ඉටුකරගෙන අන්තිමට ගොබ්බ මතවාද සමාජ ගත කරලා පොර වෙන්න දඟලනවා.
සිරිපාල exposed 02 ලඟදීම....:P
siripalage fake වලින් - එන නිසා + rep welcome:lol::lol::lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරිපාල යනු මතවාදීමය වශයෙන් බංකොලොත් වූ, නමුත් සමාජයේ තැනක් සොයන පුද්ගලයෙකි. සමාජයේ වීරයෙකු වීමට නම් ලෙහෙසිම සහ පහසුම ක්‍රමය වන්නේ පොදු ජන මතයට විරුද්ධව යාමය. එවිට කැපී පෙනීමට හැකි නිසා සමාජයේ යම් ඇටෙන්ෂන් එකක් ගැනීමට පහසුය.

    සිරිපාල මැතිතුමා කෙදෙිනකවත් ඍජුව තර්කයක් ඉදිරිපත් කල හොත් වාදයට නොඑන පුද්ගලයෙකි. ඒ ඔහු මතවාදීමය වශයෙන් බංකොලොත් බව ඔහු ගේ ම හෘදය සාක්ෂිය දන්නා නිසාය. ඔට්ටු දමන්නට අභියෝග කරමින් පසුව ග්‍රීස් ගාගත් ආදා සේ ලිස්සා ගොස්, පොලිත්තේ පැහැරූ බලලෙකු ලෙස ඔහු ඉන්නේ එබැවිනි.

    ඔහු ලිස්සන ආකාරය මෙන්න මේ හුය වෙත ගියහොත් ඔබට හොදින් ම බලා ගත හැකිය. (හුය මුල සිට අගට කියවනු මැනව)

    http://www.elakiri.com/forum/showthread.php?t=1598994

    මේ හුය ඔහු කියන්නට යන දේ ගැන පරස්පරය මනාව පෙන්වයි. තම මතය ගැනවත් පැහැදිලි දැක්මක් නැති ඔහු මෙසේ තර්ක කරන්නට යන්නේ සමාජීය පොරත්වයක් ආරෝපනය කර ගැනීමට බව හොදින් ම පැහැදිළි වේ.
    තර්කය ඉදිරියේ කුජීත වන සිරි, ආයේ මේ හුය පැත්ත පලාතේ ඇවිත් නැත.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මට හිතෙන්නේ ඔය ඉන්නේ ඇත්ත සිරිපාල නෙවෙයි ඕකගේ account එක hacked. මේ බලන්න ඌ ඉස්සර මුස්ලිම් එවුන්ට කඩේ ගියා නමුත් ඇමරිකාවට බැනලා තියෙනවා නමුත් දැන් ඇමරිකාවට රෙදි නැතුව කඩේ යනවා විතරක් නෙවෙයි කොඩියත් දාගෙන. මේ avatar එක ළගදි දාපු එකක්. මේ post එක දාලා තියෙන්නේ 2012 දී එතකොට මේ Original සිරිපාලයා නෙවෙයි මම හිතන්නේ.

    pGhUjuC.png

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,020

    okage USA, Russia okkoooma boru... oka try koraa porak wenna rata gihin...bariunaa yanaaa
    dan puka bima anila than than wala boruuu pora talk denawaaa USA, russiaa gana .... :rofl::rofl::rofl: issaraa hitapu ekkaama thamaa thaama ineeee...
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිරිපාල යනු මතවාදීමය වශයෙන් බංකොලොත් වූ, නමුත් සමාජයේ තැනක් සොයන පුද්ගලයෙකි. සමාජයේ වීරයෙකු වීමට නම් ලෙහෙසිම සහ පහසුම ක්‍රමය වන්නේ පොදු ජන මතයට විරුද්ධව යාමය. එවිට කැපී පෙනීමට හැකි නිසා සමාජයේ යම් ඇටෙන්ෂන් එකක් ගැනීමට පහසුය.

    සිරිපාල මැතිතුමා කෙදෙිනකවත් ඍජුව තර්කයක් ඉදිරිපත් කල හොත් වාදයට නොඑන පුද්ගලයෙකි. ඒ ඔහු මතවාදීමය වශයෙන් බංකොලොත් බව ඔහු ගේ ම හෘදය සාක්ෂිය දන්නා නිසාය. ඔට්ටු දමන්නට අභියෝග කරමින් පසුව ග්‍රීස් ගාගත් ආදා සේ ලිස්සා ගොස්, පොලිත්තේ පැහැරූ බලලෙකු ලෙස ඔහු ඉන්නේ එබැවිනි.

    ඔහු ලිස්සන ආකාරය මෙන්න මේ හුය වෙත ගියහොත් ඔබට හොදින් ම බලා ගත හැකිය. (හුය මුල සිට අගට කියවනු මැනව)

    http://www.elakiri.com/forum/showthread.php?t=1598994

    මේ හුය ඔහු කියන්නට යන දේ ගැන පරස්පරය මනාව පෙන්වයි. තම මතය ගැනවත් පැහැදිලි දැක්මක් නැති ඔහු මෙසේ තර්ක කරන්නට යන්නේ සමාජීය පොරත්වයක් ආරෝපනය කර ගැනීමට බව හොදින් ම පැහැදිළි වේ.
    තර්කය ඉදිරියේ කුජීත වන සිරි, ආයේ මේ හුය පැත්ත පලාතේ ඇවිත් නැත.
    එක ජාතියේ එකක් තවත් ඒ ජාතියේ එකෙක් ගැන කෙරුනු අපූර්ව විග්‍රහයක්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක ජාතියේ එකක් තවත් ඒ ජාතියේ එකෙක් ගැන කෙරුනු අපූර්ව විග්‍රහයක්..
    පෙන්නපිය බහුචරිත මානසික රෝගී උණ හපුළුවා මම ලිස්සල ගිය එක තැනක්...........:angry: