එදා_ඉන්දියාව_අඬවපු_ලංකාව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එදා_ඉන්දියාව_අඬවපු_ලංකාව

    ඉන්දියාවේ උන් අඬවපු එකම ටිම් එක අපි බන් . ඉන්දියාවට ඇඬෙන්න ගහපු ලංකා ටීම් එකකුත් තිබ්බා ඉස්සර
    8050.jpeg


    මෙන්න ඉන්දියාවට ඇඬෙන්න ගහපු මැච් එක



    මෙදා ඉන්දියාවට ඇඹරුනාට ඉන්දියාව අඬවපු අතීතයකුත් තිබ්බ බන්
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,183
    17,110
    113
    ඊට පස්සෙ හැමදාම උන් අපේ උන්ව ඇඩෙව්වා :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:අපේ ක්‍රිකට් ෆෑන්ස්ලා දැන් බලන් ඉන්නේ කෝලි රිටයි වෙනකන්.:rofl::rofl::rofl:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ඉතා සොදුරු මතකයක්. 96 world cup එකේ ලැබුණ වින්දනය, වෙන මොන match එක දිනුවත් මට නම් ආය ලැබෙන්නේ නෑ .
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :lol::lol::lol::lol:අපේ ක්‍රිකට් ෆෑන්ස්ලා දැන් බලන් ඉන්නේ කෝලි රිටයි වෙනකන්.:rofl::rofl::rofl:

    අපේ හැදෙන උන් උපන් ගෙයි මරනවා නම් ඉතින් වෙන මොන කතාද මචං. මහ සක්කිලියෝ ඉන්නේ. :dull:
     
    Last edited:

    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    Ai ban pakistan wala gahapu asia cup eka.

    jayasuriya 100 gahuwa,sanage birth day eka dawasa.RP sing ge over ekakata 27 gahuwa.ai ehema kalayak ene ne
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජයසූරියට උන් sir කියලා තවම කතා කරන්නේ ඔය විදිහට කාපු නිසා තමා. :rofl::rofl:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    කිසිදා, තමන් bat කරන කොට සිනා නොවන අරවින්ද, මොලයෙන් ball කර wicket ගන්න කොට හා match දිනුවට පසු සිනා සේ. ඒ අරවින්ද ගේ හැටියි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ඉන්දියාව කෙසේ වෙතත් දැන් බංගලියොන්ගෙනුත් කන ටීම් එකක්නෙ බන් ඉන්නේ
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    එතකොට හිටියෙ නෑනෙ සල්ලි වලට ප්ලේ කරපු උන්