එදා_සහ_අද

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ඒකාලෙ පොල් ගෙඩියක මිලයි අද මිලයි
    ඒ කාලෙ හාල් කිලෝ එකක මිලයි අද මිලයිත් ඔකට දැම්මනම් ශෝක්....

    එයා ඒක දායි.
    ඒ අතරෙ ඔයා ඒ කාලෙ පෙට්‍රල් ලීටරේක මිලයි අද මිලයි දාන්නකො.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එයා ඒක දායි.
    ඒ අතරෙ ඔයා ඒ කාලෙ පෙට්‍රල් ලීටරේක මිලයි අද මිලයි දාන්නකො.

    බූරුවො හාල් 250ට විතර දුන්නොත් පෙට්‍රල් රුපියල් 50ටත් දෙන්න පුලුවන්.