එදා_සහ_අද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
27459858_2471872496371137_629078206568560919_n.jpg
 
  • Like
Reactions: Sachith777

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    මෙහෙමත් ආණ්ඩුවකට පුක දෙන එකෙක් මම නම් මේකේ දැක්කමයි..:rofl::rofl:

    29496445_2101749333437544_380477874169907210_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: HitanPaala

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ගෝඨාභය ජනපති කිරීමේ සැලසුමක් නැහැ – හිටපු ජනපති මහින්ද කියපු ආන්දෝලනාත්මක කතාව - www.webgossip.lk
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    මරුසිරා;22992260 said:
    පුකරතු සදුන් එකෙවුන්ට් එකෙන් එන්නේ නැ දැන් 50 kg :lol::lol::rofl:

    :shocked:මූද සදුන්?ඒත් බං ඌ මෙහෙම උදේ ඉදන් පුක දුන්නේ නැහැනේ..මූ කුකුලා අඩන වෙලේ ඉදන් නැගිටලා මේකේ ආණ්ඩුවට පුක දෙන්නේ..:sorry:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    The tax has been increased from 2.5% to 5% from the interests earned from Fixed Deposits and Savings Accounts of Banks and Financial institutions according to the new income tax act which will come into effect from 1st of April.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    වැට් පොන්නයා වැට ගහල ඔය අඩු කරපුව අනිත් පැත්තෙන් ඩබල් ඇල්ලුවා

    ප.ලි
    කොත්තමල්ලි අඩු කරන්න කව්ද බං කිව්වේ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ මේකෙ උන්ව අවුස්සල වෙනම ආතල් එකක් ගන්නෙ
    :lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ ආර්ථිකය දවසින් දවස පල්ලම් බහිනව...... ආර්ථික වර්ධන වේගය මෑත කාලයේ අවමය වාර්තා කරල.... කොටි ගහන කාලෙවත් තිබුනේ නැති විදියට ආර්ථිකේ වැටිල.... මිනිස්සු අතේ සල්ලි ගැවසෙන්නෙම නැති තරම් මුන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිවල හොද කමට .... ඔයවගේ කීපෙක මිල අඩුවෙලා තිබුණට ගෙදරට අවශ්‍ය බඩු මල්ල ඇරන් බලපන්කො පින්ගොනෝ.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    තව තියෙනවා ෆී‍්‍ර වයිෆයි, වෝක්ස්වැගන් ෆැක්ටරි, තෙමි තෙමී යන එවුන්ට කාර්,
    ඒලෙවල් උන්ට ටැබ්, ගැබිණි කාන්තාවන්ගේ පෝෂණ මල්ල, උකස් කරපු රත‍්‍රං බඩු පොලී නැතිව දුන්න එක, යහ පාලනය, හොරු අල්ලපු එක, තව කොච්චරද...?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න

    ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” (Think Equal) නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.

    “තින්ක් ඊක්වල්” නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ අරිත් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකු විසිනි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිප දෙනෙකු සමග සමීප සබදතාවක් පවත්වන බවද පැවසේ.

    LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත් වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.

    “ඩේලි මිරර්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.

    වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද හරිත් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

    මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද හෙතෙම කියා සිටී.

    සමලිංගිකත්ව සංස්කෘතිය පිළිබදව වඩාත් සාධනීය වටපිටාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින් බවත්, ඉදිරි වසර 10-20 තුළ LGBT (සමලිංගික/ද්වීලිංගික) ප්‍රජාව වෙනස් කොට නොසලකන සමාජයක් බිහිකළ යුතු බවද හරිත් වික්‍රමසිංහ කියා සිටී. සමලිංගික සේවනය මෙරට තුළ තහනම් කර ඇති පැරණි නීති අවලංගු කළ යුතු බවත්, නව ව්‍යවස්ථාව තුළින් එම අයිතියි පිළිගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

    “තින්ක් ඊක්වල්“ රාජ්‍ය නොවන සංවිධානය ප්‍රමුඛ ලෙස “ලිංගික සමානාත්මතාවය“ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. පසුගිය සමයේ කොළඹ සංවිධානය කළ “සමලිංගික සැණකෙලි“ සදහාද ඔවුන්ගේ අනුග්‍රහය ලැබිණි. එම සංවිධානය මේ වන විට දේශපාලන, කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ප්‍රකට චරිත කිහිපයක් සම්බන්ධ කරගෙන සංහිදියා, සමානාත්මතා ව්‍යපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය ඔක්කොටම හරියන්න මහා බැංකුවට සුද්දෙ දුන්න වික්කාමසිංහ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    පාන් පිටි, සැමන්, කොත්තමල්ලි කකා ඉමු හැමදාම... ඒක නෙවෙයි අර ගම්මිරිස් කෙස් එකට මක්කෙයි වුනේ, එතකොට වී වලට දෙනව කිව්ව සහතික මිළ කේස් එක. කහටගහ පතල කේස් එක, පැල්වත්ත සීනි කම්හලේ සීන් එක, මක්කෙයි වුනේ ඒවට විශ්වාස භංගයත් එක්කම යටගියාද ආයිබෝං. ඇයි ඇලෝසියස්ගෙ මැන්ඩිස් ට්‍රාන්ස්පෝර්ට් ඩීල් එක.

    බඩට සැමන් පාන්පිටි කවකව අනාගතෙ උකස් කරපල්ල...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න

    ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” (Think Equal) නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.

    “තින්ක් ඊක්වල්” නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ අරිත් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකු විසිනි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිප දෙනෙකු සමග සමීප සබදතාවක් පවත්වන බවද පැවසේ.

    LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත් වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.

    “ඩේලි මිරර්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.

    වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද හරිත් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

    මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද හෙතෙම කියා සිටී.

    සමලිංගිකත්ව සංස්කෘතිය පිළිබදව වඩාත් සාධනීය වටපිටාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින් බවත්, ඉදිරි වසර 10-20 තුළ LGBT (සමලිංගික/ද්වීලිංගික) ප්‍රජාව වෙනස් කොට නොසලකන සමාජයක් බිහිකළ යුතු බවද හරිත් වික්‍රමසිංහ කියා සිටී. සමලිංගික සේවනය මෙරට තුළ තහනම් කර ඇති පැරණි නීති අවලංගු කළ යුතු බවත්, නව ව්‍යවස්ථාව තුළින් එම අයිතියි පිළිගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

    “තින්ක් ඊක්වල්“ රාජ්‍ය නොවන සංවිධානය ප්‍රමුඛ ලෙස “ලිංගික සමානාත්මතාවය“ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. පසුගිය සමයේ කොළඹ සංවිධානය කළ “සමලිංගික සැණකෙලි“ සදහාද ඔවුන්ගේ අනුග්‍රහය ලැබිණි. එම සංවිධානය මේ වන විට දේශපාලන, කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ප්‍රකට චරිත කිහිපයක් සම්බන්ධ කරගෙන සංහිදියා, සමානාත්මතා ව්‍යපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.

    0921_03.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ඒකාලෙ පොල් ගෙඩියක මිලයි අද මිලයි
    ඒ කාලෙ හාල් කිලෝ එකක මිලයි අද මිලයිත් ඔකට දැම්මනම් ශෝක්....