එදිනෙදා භාවිතයට ලිනක්ස් OS එක

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Reliability එක ගැන හිතනවානම් Ubuntu, Fedora පාවිච්චි කරපං. Perfomence ඕනෙනම් Lubuntu, Mint වගේ ඒවා අවුලක් නැහැ
    embed.php

    embed.php

    embed.php

    https://www.phoronix.com/review/h1-2022-linux/8
     
    • Like
    Reactions: NRTG

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් අමාරුයි මුලදි මුලදි
    පහු වෙනකොට වින්ඩෝස් දැක්කත් එපා වෙන ලෙවෙල් එකට එනවා
    වයින් දාන්නත් එපා බන් ඩෙව් වැඩ නම් වයින් නැතුව කරන්න හැමදේම තියෙනවා උබුන්ටු වල
    කොමාන්ඩ් එහෙම පුරුදු වෙයන්.ඒක පට්ට
    ජය
     
    • Like
    Reactions: NRTG and mykiriala

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Windows වෙනුවට Ubuntu පාවිච්චි කරන්නෙ ඇයි? මොනාද මචං තියෙන වාසි ෆ්‍රී ලයිසන්ස් ඇරුනම?
    more secure
    more reliable (wont crash when you run a youtube video in 360p lol)
    more customisable
    more compatible with linux software
    less resource hungry
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    වින්ඩොස් ලිනක්ස් ඔනෙ එකක් ඔට්ටුයි. දෙකෙන් මොක දුන්නත් වැඩේ කරනව 👌 (Linux ඉතින් දුන්න ගමන් බෑ Google පාවිච්චි කරනව.) Windows ඉදල ලගදි Mac එකක්ට මාරු උනා. Performance පට්ට
     
    • Like
    Reactions: mykiriala