එනවා නියම වැඩ ඉදිරියට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    @bravehearts

    දැන් විනාඩි 1.22 කියනවා අත්‍යාවශ්‍ය සේවා සම්බන්ද කාරනයකට බරපතල බධාකිරිම වැරදියි කියලා පණතේ කියනවා. ඒකේ ප්‍රශ්නේ මොකද්ද කිව්වනම්

    යූනියන් කාරයොන්ට ඕන විදියට ආණ්ඩුව නටන්න ඔනේ නෑ... අපි දැක්කනේ වරායේ. පඩිය 120,000 ක් පන්නල ගන්නවා... හැබැයි 1200ක් ගෙවන්න බෑ කියලා වර්ජනය කරනවා... ඒව නවත්තන්න තද නිති ඕනේ​

    ------ Post added on Mar 28, 2023 at 5:49 PM

    දැන්​

    වර්ජනය​

    කරන්න අයිතිය තියෙනව... හැබැයි ඒ වර්ජනය කරන අය වෙනුවෙට වෙනත් අය සම්බන්ධ කරගෙන අත්‍යාවශ්‍ය සේවා පවත්වාගන්න යනකොට ඒක බදාකරනවා නම් අනිවාර්යෙන් මේ පණතෙන් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ​

    ------ Post added on Mar 28, 2023 at 5:53 PM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    @bravehearts

    දැන් විනාඩි 1.22 කියනවා අත්‍යාවශ්‍ය සේවා සම්බන්ද කාරනයකට බරපතල බධාකිරිම වැරදියි කියලා පණතේ කියනවා. ඒකේ ප්‍රශ්නේ මොකද්ද කිව්වනම්

    යූනියන් කාරයොන්ට ඕන විදියට ආණ්ඩුව නටන්න ඔනේ නෑ... අපි දැක්කනේ වරායේ. පඩිය 120,000 ක් පන්නල ගන්නවා... හැබැයි 1200ක් ගෙවන්න බෑ කියලා වර්ජනය කරනවා... ඒව නවත්තන්න තද නිති ඕනේ​

    ------ Post added on Mar 28, 2023 at 5:49 PM
    අනේ ප්ලීස් රනිල් හාමු එළ

    දැන් සතුටුයිනේ

    මේකෙන් පලයන් ඔය වීඩියෝ එක සම්පුර්නෙන් බලන්න බැරි නම්

    බලලත් තේරුනේ ඔය ටික නම්

    උබ හිටහන් මම මේකෙන් යන්නම්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ ප්ලීස් රනිල් හාමු එළ

    දැන් සතුටුයිනේ

    මේකෙන් පලයන් ඔය වීඩියෝ එක සම්පුර්නෙන් බලන්න බැරි නම්

    බලලත් තේරුනේ ඔය ටික නම්

    උබ හිටහන් මම මේකෙන් යන්නම්

    අන්න ඇනගත්තා කවුද දැන් රනිල් ගැන කිව්වේ... ඔයා කියන්නේ මේ වෲතිය සමිති කාරයන්ගේ පදේට නටන්න ආණ්ඩුවක්ද ඔනේ කියලා... ?​

    @bravehearts මම ඔයාට ලස්සනට කියල දෙන්නම්.... ඔයා කියන්නේ ඡන්දයක් ලංවෙනවා කියල දැනගෙන මෙන්න මෙහෙම බොරදියේ මාළු බාන වෘතිය සමිති කරන තර්ජන ගර්ජන වලට නැවිලා ඒව ඉටුකරන ආණ්ඩුවක්ද.... ඉල්ලිම් අසාධාරණ නම් මට්ටු කරන විදියට මට්ටු කරන්න ඔනේ ආණ්ඩුවක්ද ?​

    ------ Post added on Mar 28, 2023 at 5:59 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් විනාඩි 1.22 කියනවා අත්‍යාවශ්‍ය සේවා සම්බන්ද කාරනයකට බරපතල බධාකිරිම වැරදියි කියලා පණතේ කියනවා. ඒකේ ප්‍රශ්නේ මොකද්ද කිව්වනම්
    පොනිල් කොලු මඩමක ඉන්නකොට පොලීසියෙන් වටලනව. ඒක දැකපු පොනිල් කොලුකාර වෘත්තිය අත්‍යාවශ්‍ය සේවාවක් කියල ගැසට් එකක් ගහනව. ඊට පස්සෙ ආපු පොලිස් කාරයව ත්‍රස්ථ පනතට අනුව හිරේ දානව. කොහොමද පොන්න මොලේ :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොනිල් කොලු මඩමක ඉන්නකොට පොලීසියෙන් වටලනව. ඒක දැකපු පොනිල් කොලුකාර වෘත්තිය අත්‍යාවශ්‍ය සේවාවක් කියල ගැසට් එකක් ගහනව. ඊට පස්සෙ ආපු පොලිස් කාරයව ත්‍රස්ථ පනතට අනුව හිරේ දානව. කොහොමද පොන්න මොලේ :lol:

    ඔය විදියට මෝඩ කම ප්‍රදර්ශනය කරන තර්ක කරොත් ඉතින් පිහි හදන්නත් බෑනේ... ඇයි හදපු පිහිය අරගෙන ගිහින් මිනිමරන්න පුළුවන් නේ...​

    ඔය ඇත්තෝ ඉගෙන ගත්තු අයනේද මොකක් හරිදානකොට හොයලා බලලා දාන්න​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    ඔය විදියට මෝඩ කම ප්‍රදර්ශනය කරන තර්ක කරොත් ඉතින් පිහි හදන්නත් බෑනේ... ඇයි හදපු පිහිය අරගෙන ගිහින් මිනිමරන්න පුළුවන් නේ...​

    ඔය ඇත්තෝ ඉගෙන ගත්තු අයනේද මොකක් හරිදානකොට හොයලා බලලා දාන්න​

    අන්න ඒකනේ. කොහොමද අර පොන්නයා ගැසට් එකක් ගහලා පුකේ අරින එක අත්‍යාවශ්‍ය සේවාවක් කරොත් එහෙම? :sorry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්න ඒකනේ. කොහොමද අර පොන්නයා ගැසට් එකක් ගහලා පුකේ අරින එක අත්‍යාවශ්‍ය සේවාවක් කරොත් එහෙම? :sorry:

    මුලින්ම කතාවක් යනකොට ඒකට අදාලව කතාකරන්න පුරුදු වෙන්න... ඔය ඇත්තො බලාන කිරිවාසින් හිතයි මොන්ගල් කියලා.​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මුලින්ම කතාවක් යනකොට ඒකට අදාලව කතාකරන්න පුරුදු වෙන්න... ඔය ඇත්තො බලාන කිරිවාසින් හිතයි මොන්ගල් කියලා.​

    ඌ වගේ එකෙක්ට චන්දෙ දීලා කඩේ යන එවුන්ට මොංගල් නෑ :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඌ වගේ එකෙක්ට චන්දෙ දීලා කඩේ යන එවුන්ට මොංගල් නෑ :lol:

    කවුද දැන් රනිල්ට කඩේ ගියේ මේ නූලේ .. මේ පණතක් ගැන කතාකරන්නේ..ආයේ ඔලුවට ටොක්කක් ඇනගෙන මුල ඉඳන් බලන්න...​

    @bravehearts

    අරුත් එහෙමයි මම ප්‍රශ්නයක් ඇහුවම රනිලෙක් අල්ලගෙන පැනලා ගියා...​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අන්න ඒකනේ. කොහොමද අර පොන්නයා ගැසට් එකක් ගහලා පුකේ අරින එක අත්‍යාවශ්‍ය සේවාවක් කරොත් එහෙම? :sorry:

    පනතක් ගැන තමා මේ කතාකරන්නෙ. කියපන් බලන්න මේ වැඩේ කරොත් මොනව වෙයිද?

    කවුද දැන් රනිල්ට කඩේ ගියේ මේ නූලේ .. මේ පණතක් ගැන කතාකරන්නේ..ආයේ ඔලුවට ටොක්කක් ඇනගෙන මුල ඉඳන් බලන්න...​

    @bravehearts

    අරුත් එහෙමයි මම ප්‍රශ්නයක් ඇහුවම රනිලෙක් අල්ලගෙන පැනලා ගියා...​