එන්ජින් ඔයිල් කැප් එක ළගට වෙනකල් තෙල්?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,011
    6,358
    113
    මචංලා toyota axio කාර් එකේ එන්ජින් ඔයිල් හෙන පොඩ්ඩක් අඩු වෙලා තිබිලා අද මම ඔයිල් කැප් එක ඇරලා බැලුවා. ඒකේ ඔයිල් කට ළගටම ඔයිල් තියනවා. හැබැයි එහෙම පිරෙන්ඩ දාලා නෙවෙයි මම හිතන්නේ එතනටම තෙල් තියන්නේ. ඊට පස්සේ මම තව පොඩ්ඩක් දාලා බැලුවා. එතකොට නම් එයිල් ලෙවල් එක ගානට ආවා. මෙහෙම තියන එක නෝමල්ද බං. නැත්තන් ලොකු වියදමක් සෙට් වෙන්ඩද යන්නේ.

    -------------------------
    පසුව ලියමි
    දැන් බැලින්නම් එහෙම පිරිලා නෑ. මොකක් හරි එකකට එයා බබල් එකක් වගේ වෙන්න ඇති කියලා හිතනවා.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,011
    6,358
    113
    oil kata lagatama oil kiyanne pirilada nettam oil residue da?
    පිරිල නම් නෙවෙයි මචං. දැන් සර්විස් කරලා කිලෝමීටර් 3500 ක් වගේ ඇති. සර්විස් කරද්දි වෙනදා වගේම තෙල් ඇරලා ලීටර් 4 ට අඩුවෙන් පිරෙව්වේ. හැබැයි පිරිලා වගේ පේන්න තියනවා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,011
    6,358
    113
    start eke thiyeddida baluwe
    නෑ මචං. උදේ ස්ටාට් කරන්න කලින්. වෙන මොකුත් ලෙඩක් නම් නෑ. චෙක් එන්ජින් ලයිට් මොකුත් පත්තු වෙන්නෙ නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,985
    2
    47,827
    113
    කට ළඟටම ඔයිල් තියෙනව කිව්ව :oops: පොටෝ එකක් දාන්න බලන්න
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    6,629
    9,023
    113
    නෑ මචං. උදේ ස්ටාට් කරන්න කලින්. වෙන මොකුත් ලෙඩක් නම් නෑ. චෙක් එන්ජින් ලයිට් මොකුත් පත්තු වෙන්නෙ නෑ.

    4L kata lagatama pirinewada kiyala balanna oni. heta balala kiyannam :D
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,011
    6,358
    113
    කට ළඟටම ඔයිල් තියෙනව කිව්ව :oops: පොටෝ එකක් දාන්න බලන්න
    අඩේ දැන් ෆොටෝ එකක් ගන්න කියලා ඇරලා බැලුවා. දැන් එහෙම නෑ :shocked:

    4L kata lagatama pirinewada kiyala balanna oni. heta balala kiyannam :D
    නෑ බං. දැන් මම ගිහින් බැලුවා. දැන් එහෙම නෑ.
    ------ Post added on Oct 5, 2023 at 7:03 PM
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,985
    2
    47,827
    113
    4L kata lagatama pirinewada kiyala balanna oni. heta balala kiyannam :D
    4L කියන්නේ සම්ප් එකේ කැපෑසිටි එකනේ කට ළඟටම පිරෙන්නෙ කොහොමද :oops: රේඩියේටරේ/ඕවෆ්ලෝ ටෑන්ක් එක /බ්‍රේක් ෆ්ලුයිඩ් ටෑන්ක් එක/පවර් ස්ටියරිං ෆ්ලුයිඩ් ටෑන්ක් එක වත් ඇරගෙනද දන්නෑ ඉන්නෙ

    අඩේ දැන් ෆොටෝ එකක් ගන්න කියලා ඇරලා බැලුවා. දැන් එහෙම නෑ :shocked:

    car GIF
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,376
    3
    117,405
    113
    Gampaha
    බබල් එකක් හිටිනව වගේ දෙයක් වෙන්න ඇති...
    නැතුව එහෙම වෙන්න බෑ කීයටවත්...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,011
    6,358
    113
    4L කියන්නේ සම්ප් එකේ කැපෑසිටි එකනේ කට ළඟටම පිරෙන්නෙ කොහොමද :oops: රේඩියේටරේ/ඕවෆ්ලෝ ටෑන්ක් එක /බ්‍රේක් ෆ්ලුයිඩ් ටෑන්ක් එක/පවර් ස්ටියරිං ෆ්ලුයිඩ් ටෑන්ක් එක වත් ඇරගෙනද දන්නෑ ඉන්නෙ



    car GIF
    නෑ බං. මගේ ඇස්වල අවුලක්ද දන්නෙ නෑ. කොහොම හරි උදේ තෙල් ළගම දැක්කා. දැන් නෑ බං.
     
    • Wow
    Reactions: Hyaenidae

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    6,629
    9,023
    113
    අඩේ දැන් ෆොටෝ එකක් ගන්න කියලා ඇරලා බැලුවා. දැන් එහෙම නෑ :shocked:


    නෑ බං. දැන් මම ගිහින් බැලුවා. දැන් එහෙම නෑ.
    ------ Post added on Oct 5, 2023 at 7:03 PM

    math ohoma dakala thiyenawa diesel engine ekaka habai.
     
    • Wow
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,011
    6,358
    113
    බබල් එකක් හිටිනව වගේ දෙයක් වෙන්න ඇති...
    නැතුව එහෙම වෙන්න බෑ කීයටවත්...
    එහෙනම් එහෙම වෙන්ඩ ඇති බං. අද මම ෂුවර් නැතුව තමයි ගිහින් ආවේ. මොකුත් අවුලක් නම් උනේ නෑ.
     
    • Like
    Reactions: PHBhagya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,447
    21,629
    113
    remove all oil & check the quality of the oil , oil filter.

    most possible reason is gaskets damaged , radiator coolant mixed with engine oil.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,011
    6,358
    113
    remove all oil & check the quality of the oil , oil filter.

    most possible reason is gaskets damaged , radiator coolant mixed with engine oil.
    දැන් එහෙම පිරිලා නෑ මචං. ගෑස්කට් හොදයි කියලා ෂුවර්. රේඩියේටර් එකේ වතුර අඩු හෝ වැඩි වෙන්නෙ නෑ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,653
    14,239
    113
    නෑ බං. මගේ ඇස්වල අවුලක්ද දන්නෙ නෑ. කොහොම හරි උදේ තෙල් ළගම දැක්කා. දැන් නෑ බං.
    ඊයේ රෑ ගහපුව උදේ වෙනකම් වැඩ කරලා ද? 😜