එන්ජින් ඔයිල් ගැන උදව්වක් බයික් එක සර්විස් කරලා මාස එක හමාරක් වෙනවා.දැන් 13660km දුවල තියෙන්නේ.එන්ජින් ඔයිල් දුඹුරුපාටට හැරිලා.ඊලග සර්විස් එක තියෙන්නේ 14500න්.ඊට කලින් එන්ජින් ඔයිල් මාරු කරන්න වෙයිද?දන්න කෙනෙක් කියන්නකො.මේක හොන්ඩා ඩියෝ එකක්.