බයිසිකලේ හදල ඉවර වෙලා අද ගෙනාව

AnuradhaRa

Well-known member
  • වියදම 28245 යි

    මං ඉතිං 29000 ක් ම දුන්න

    අලුතෙන් බයික් එකක් ගත්ත වගේ තමා
    කිලෝමීටර 500 ක් දුවල ඔයිල් මාරු කරන්න කිව්ව
    ඊලග පාර 1500 න් මාරු කරන්න කිව්ව

    ඊට පස්සෙ නෝමල් විදියට 3000 න් 3000 ට
    අපි ඉතිං 3500 ක් විතර යනව. කෑන් ඔයිල් දාන නිසා

    පුල් සර්විස් එකටයි, එන්ජිම හදන එකටයි වැඩ කුලිය අරන් තියෙන්නෙ 7000 යි

    ඉතුරුව සේරම බඩුවලට, හොදම පාට්ස් දැම්ම කිව්ව
    තව මීටර් කේබල් එකකුත් දැම්ම

    වෑල්ව් ගයිඩ් එකකුත් හැදුව කිව්ව. වෑල් සෙට් එක දැම්ම

    ටයිමිං චේන් ගාඩ් එක දැම්ම කිව්ව

    හිටපල්ල බිල දාන්න

    ඔයිල් බෝතලේ මම කඩෙන් ගත්තනෙ. ඒක එයාට දුන්න

    wXCQGTH.jpg
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    වියදම 28245 යි

    මං ඉතිං 29000 ක් ම දුන්න

    අලුතෙන් බයික් එකක් ගත්ත වගේ තමා
    කිලෝමීටර 500 ක් දුවල ඔයිල් මාරු කරන්න කිව්ව
    ඊලග පාර 1500 න් මාරු කරන්න කිව්ව

    ඊට පස්සෙ නෝමල් විදියට 3000 න් 3000 ට
    අපි ඉතිං 3500 ක් විතර යනව. කෑන් ඔයිල් දාන නිසා

    පුල් සර්විස් එකටයි, එන්ජිම හදන එකටයි වැඩ කුලිය අරන් තියෙන්නෙ 7000 යි

    ඉතුරුව සේරම බඩුවලට, හොදම පාට්ස් දැම්ම කිව්ව
    තව මීටර් කේබල් එකකුත් දැම්ම

    වෑල්ව් ගයිඩ් එකකුත් හැදුව කිව්ව. වෑල් සෙට් එක දැම්ම

    ටයිමිං චේන් ගාඩ් එක දැම්ම කිව්ව

    හිටපල්ල බිල දාන්න

    ඔයි බෝතලේ මම කඩෙන් ගත්තනෙ. ඒක එයාට දුන්න

    wXCQGTH.jpg
    අපිට පුකද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856

    උඹේ නංගිව යැව්වානම් සල්ලි නොගෙවා බයික් එක අරන් එන්න තිබ්බා 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    වියදම 28245 යි

    මං ඉතිං 29000 ක් ම දුන්න

    අලුතෙන් බයික් එකක් ගත්ත වගේ තමා
    කිලෝමීටර 500 ක් දුවල ඔයිල් මාරු කරන්න කිව්ව
    ඊලග පාර 1500 න් මාරු කරන්න කිව්ව

    ඊට පස්සෙ නෝමල් විදියට 3000 න් 3000 ට
    අපි ඉතිං 3500 ක් විතර යනව. කෑන් ඔයිල් දාන නිසා

    පුල් සර්විස් එකටයි, එන්ජිම හදන එකටයි වැඩ කුලිය අරන් තියෙන්නෙ 7000 යි

    ඉතුරුව සේරම බඩුවලට, හොදම පාට්ස් දැම්ම කිව්ව
    තව මීටර් කේබල් එකකුත් දැම්ම

    වෑල්ව් ගයිඩ් එකකුත් හැදුව කිව්ව. වෑල් සෙට් එක දැම්ම

    ටයිමිං චේන් ගාඩ් එක දැම්ම කිව්ව

    හිටපල්ල බිල දාන්න

    ඔයි බෝතලේ මම කඩෙන් ගත්තනෙ. ඒක එයාට දුන්න

    wXCQGTH.jpg
    @AnuradhaRa mokada hithenne electricity bill eka 18% da umbata adu wenne?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa mokada hithenne electricity bill eka 18% da umbata adu wenne?
    කෝ දැං අඩු කරලද?
    අපිට බිල ආවනෙ
    මාසෙ මුලම වගේ බිල එනව
    අපිට ඉතිං මාසෙකට යුනිට් 130-140 ක් විතර යනව
     
    • Like
    • Dislike
    Reactions: Saharan and NRTG

    AnuradhaRa

    Well-known member
  • dawas kiyak giyada ban
    දවස් 5 ක් විතර ගියා බං
    වැඩ වැඩියි එයාට

    වැඩ කරල කරල හෙම්බත් වෙලා ඉද්දිත් සමහරු එනව ඉක්මනට කරල දෙන්න කියාගෙන
    ඒ හින්ද මම මේ මල්ලිව වැඩිය ප්‍රෙශර් කරන්න කැමති නෑ
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    දවස් 5 ක් විතර ගියා බං
    වැඩ වැඩියි එයාට

    වැඩ කරල කරල හෙම්බත් වෙලා ඉද්දිත් සමහරු එනව ඉක්මනට කරල දෙන්න කියාගෙන
    ඒ හින්ද මම මේ මල්ලිව වැඩිය ප්‍රෙශර් කරන්න කැමති නෑ
    koheda buwa inne mage ekath kela wela thiyenne eth duwanawa
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • koheda buwa inne mage ekath kela wela thiyenne eth duwanawa
    මම කටුවපිටියෙ මචං

    අපේ ගෙවල්වලට කිට්ටුයි

    උඹ කොහෙද ඉන්නෙ

    ළගනං ඇවිත් හදාගනින්
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    මම කටුවපිටියෙ මචං

    අපේ ගෙවල්වලට කිට්ටුයි

    උඹ කොහෙද ඉන්නෙ

    ළගනං ඇවිත් හදාගනින්
    mama mirihane ban durai ne. mehe eun innawa dawask ganan gannawa ban hadanna giyama. sallith gilinawa. wadeth ananawa. march wala eka parak borr kala. dan aith thel pichchenawa oluwen hitagna engine eke saddeth wadi.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • mama mirihane ban durai ne. mehe eun innawa dawask ganan gannawa ban hadanna giyama. sallith gilinawa. wadeth ananawa. march wala eka parak borr kala. dan aith thel pichchenawa oluwen hitagna engine eke saddeth wadi.
    මේ මල්ලිනං මරු බං

    අසාධාරණ විදියට සල්ලි ගන්නෙත් නෑ
    කරන වැඩෙත් හරියට කරල දෙනව
     
    AnuradhaRa

    Well-known member
  • එළකිරි...දැන් හරියට වෙලාවට සර්විස් එක කරගෙන පාවිච්චි කරන්න (y)
    ඔව් නංගිට කියන්න ඕනෙ

    එයානෙ මේව පදින්නෙ

    මම තමයි ඉතිං සර්විස් කරන ඒව ලං වුණාම මතක් කරන්නෙ
     
    • Like
    • Dislike
    Reactions: Saharan and NRTG