අනිවා මචන් මමත් කිව්වේ ඒකයි ඒන්ජිම තියන ඒක සෙල්ලම් නැමේක ඩීසල් එන්ජිමක් බන්.. මේවා හරියන්නේ නෑ කාර් වලට.. ලක්ෂ 2ක් විතර වියදම් කරන්න පුලුවන්නම් එංගලන්තෙන් Taunus V6 වගේ එකක් ගෙන්න ගත්තහැකි.. මන් හිතන්නේ මවුන්ට් වල ප්‍රශ්නෙකුත් නැතිවෙයි.. යාලුවෙක්ගෙ Capri එකක් තියෙනවා එන්ජිමක් තියපු... වාහනේකට වෙන එන්ජිමක් තියනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි අපේ උන්දැලා ගණන් ගත්තේ නැති උනාට.. Weight Distribution එකමත තමා වාහනේ Handling රඳා පවතින්නේ.. ඒ නිසා තම ඔය STI, EVO, B16, B18, Starlet, Glanza වගේ Conversion කරනකොට මුළු Front end (Engine, Gearbox, Suspension, Suspension Bed, Axles, Brakes, Steering Linkages) එකම දාන්නේ.. එතකොට වැඩේ සෑහෙන්න ශේප් කරගන්න පුළුවන්...උදාහරනෙකට දෙන්න පුළුවන් EK3 එකක් B16, B18 Convert කරන එක.. EK3 එකට දාන්න පුළුවන් උපරිම Alloy Wheel Size එක 15inch. B18 එන්ජින් එකේ බරත් එක්ක 16 දැම්මොත් ටයර් වදිනවා Wheel Arc එකේ.. ඒ උනාට B18 පවර් එක පාරට දෙන්න බෑ අඩුම 16 Inch නැතුව.. ඒ නිසා එන්ජිම දානවා නම් Stiff Suspension ( Competition Level) දාන්න වෙනවා.. එතකොට පාරේ යන්න බෑ වාහනේ ගැස්සෙනවා පැද්දෙනවා අම්බානක.. 15inch දාලා කන්වර්ට් කරොත් VTEC Zone එකේ ගියර් මාරු කරලා ආයෙම VTEC Zone එකේදී ඊළඟ ගියර් එක දැම්මම ටයර් එකතැන Spin වෙනවා.. යන වාහනේක ටයර් එකතැන Spin උනාම වෙන දේ හිතාගන්න පුළුවන්නේ.. අනික Front Wheel Drive වාහනේක තත්වේ තවත් බරපතලයි...
ඹක rear wheel ඒන්නේ ඒක නිසා ඒකටම සෙට් කරලා තියාගන්න පුලුවන් උනානම් ගොඩ අනික ලොකුම කේස් ඒක බර ජපන් කාර් වගේ නෙවේ පත යකඩ තියෙන්නේ ඒකට 2.5 වලින් ඒහා වත් ඒකක් තියන්න වෙනවා වෙනසක් කරන්න ඹනේ නම් මගේ නම් මතේ v8 ඒකක් හරි යයිි කියලා ගොඩාක් හොයලා බලපු ඒවගේ තියෙන්නේ v8 ලොකු කැපැසිට් ඒන්ජින්
silvia වගේ ඒකක ඒන්ජිමක් හරි යන ඒකක් නැද්ද බන් turbo 2.0 L SR20DET I4 turbo වගේ ඒකක්











