එන්ජින් කාපු එවුන් වරෙල්ලා

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒක නම් සහතික ඇත්ත boost controller ඒක ගියා කියන්නේ ආයේ ඉතින් හෙන ගැහුවා වගේ පිස්ටන් ඒක උඩටනේ ඒන්නේ ප්‍රෙශර් ඒක
    ඒ උනාට ඒහෙම වෙන්නේ කලාතුරකින් නේද

    මෙහෙ ඉන්න ගොඩක් උන් මැනුවල් Boost Controller එකක් දාලා පොඩි PSI ගානකනේ දුවන්නේ.. ඒ හන්ද අවුලක් නෑ.. අනික ගොඩක් උන් දුවන්නේ ඔරිජිනල් ටර්බෝ එකෙන් නේ.. ඔරිජිනල් එකේ උපරිම Boost එක එන්ජිමට අවුලක් නෑ... ඒ උනාට පිටරට උන් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 25ක් විතර වියදම් කරනවා එන්ජිමට විතරක් STI, EVO වගේ එකක් ගත්තම.. මගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා ජර්මනි වල.. උන් ගෙන් 3 දෙනෙක් ම පාවිච්චි කරන්නේ STI 8, තව දෙන්නෙක් ඉන්නවා..එකෙක් EVO 7 එකක්..අනිකා EVO 9 එකක්... කාර් 6ම Stage 3 Modifications කරපු ඒවා.. උන් පාරේදී ආතල් ගන්නේ Ferrari, Lamborghini වගේ ඒවගෙන් ගේම ඉල්ලලා... පෙට්‍රල් ලීටරේට 3ක් 4ක් තමා කරන්නේ.. Autobhan දැම්මම E85 ලීටරෙකින් මීටර් 600ලු දුවන්න පුළුවන්.. උන්ට ඒවා ගානක්වත් නෑ.. වැඩට යන්නෙත් ඒවගේ..:yes::yes: ඒවගේ එන්ජින් දුවන්නේ 30PSI වලිනුත් එහා.. ඒවගේ එකකට පොඩි මිස්ටේක් එකක් ඇති පිස්ටන් හතර හතර අතේ විසි වෙන්න... :cool::cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕක ටර්බෝ නොකර යන් නැද්ද බං හයියෙං ? :rolleyes:
    යන්නෙම නැත්තම් NOS හයි කරමු
    129_0209_04_z+nitrous_oxide_systems+dodge_nos_kit.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙහෙ ඉන්න ගොඩක් උන් මැනුවල් Boost Controller එකක් දාලා පොඩි PSI ගානකනේ දුවන්නේ.. ඒ හන්ද අවුලක් නෑ.. අනික ගොඩක් උන් දුවන්නේ ඔරිජිනල් ටර්බෝ එකෙන් නේ.. ඔරිජිනල් එකේ උපරිම Boost එක එන්ජිමට අවුලක් නෑ... ඒ උනාට පිටරට උන් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 25ක් විතර වියදම් කරනවා එන්ජිමට විතරක් STI, EVO වගේ එකක් ගත්තම.. මගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා ජර්මනි වල.. උන් ගෙන් 3 දෙනෙක් ම පාවිච්චි කරන්නේ STI 8, තව දෙන්නෙක් ඉන්නවා..එකෙක් EVO 7 එකක්..අනිකා EVO 9 එකක්... කාර් 6ම Stage 3 Modifications කරපු ඒවා.. උන් පාරේදී ආතල් ගන්නේ Ferrari, Lamborghini වගේ ඒවගෙන් ගේම ඉල්ලලා... පෙට්‍රල් ලීටරේට 3ක් 4ක් තමා කරන්නේ.. Autobhan දැම්මම E85 ලීටරෙකින් මීටර් 600ලු දුවන්න පුළුවන්.. උන්ට ඒවා ගානක්වත් නෑ.. වැඩට යන්නෙත් ඒවගේ..:yes::yes: ඒවගේ එන්ජින් දුවන්නේ 30PSI වලිනුත් එහා.. ඒවගේ එකකට පොඩි මිස්ටේක් එකක් ඇති පිස්ටන් හතර හතර අතේ විසි වෙන්න... :cool::cool:
    උබ කියන කතාව සහතික ඇත්ත මචන් ඒකට කෙල උනොත් ආයේ ඒකක් සෙට් කරලා පදිනවා ඒාට මොහ් වගේ නෙවෙනේ ඹන තරම් shops ,parts තියෙනවා මම හැමදාම කියන්නේ කොහාට හරි ගිහින් තමා ඹව්වා කරන්න ඹනේ ලංකාවේ කරන ඒක ප්‍රායොගික නැ
    E85 නම් මරු බන් ඒකෙන් hp ඒකත් වෙනස් වෙනවා හදපු ඒකක නම් 50-100 අතර වගේ මමත් ඒක අහල තියෙනවා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබ කියන කතාව සහතික ඇත්ත මචන් ඒකට කෙල උනොත් ආයේ ඒකක් සෙට් කරලා පදිනවා ඒාට මොහ් වගේ නෙවෙනේ ඹන තරම් shops ,parts තියෙනවා මම හැමදාම කියන්නේ කොහාට හරි ගිහින් තමා ඹව්වා කරන්න ඹනේ ලංකාවේ කරන ඒක ප්‍රායොගික නැ
    E85 නම් මරු බන් ඒකෙන් hp ඒකත් වෙනස් වෙනවා හදපු ඒකක නම් 50-100 අතර වගේ මමත් ඒක අහල තියෙනවා

    E85 ලීටරෙකින් මීටර් 600යි කිව්වම හිතහන්කෝ... අපි එහෙම ගත්තත් නුවර ඉඳන් කොළඹ එන්න ඉඩ කඩම් ඔක්කොම විකුනන්න වෙනවා.. ඔක්කොම කෑලි දන්නා ඕනි හොඳම ඒවගෙන්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    E85 ලීටරෙකින් මීටර් 600යි කිව්වම හිතහන්කෝ... අපි එහෙම ගත්තත් නුවර ඉඳන් කොළඹ එන්න ඉඩ කඩම් ඔක්කොම විකුනන්න වෙනවා.. ඔක්කොම කෑලි දන්නා ඕනි හොඳම ඒවගෙන්..
    හැබැයි ඉතින් රොකට් වගේ තමා
    අපේ නොමල් ඒකකට ඒහේම දැම්මොත් ඒක වටයක් කැරකෙන්නේ නැ ඒන්ජිම හුටස් තමා

    Race Lab's 900 HP Mitsubishi Evolution 7

    පිස්සු හැදෙනවා බන් පිකප් ඒක
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හැබැයි ඉතින් රොකට් වගේ තමා
    අපේ නොමල් ඒකකට ඒහේම දැම්මොත් ඒක වටයක් කැරකෙන්නේ නැ ඒන්ජිම හුටස් තමා

    Race Lab's 900 HP Mitsubishi Evolution 7

    පිස්සු හැදෙනවා බන් පිකප් ඒක

    50 PSI යකෝ... අනිවා ඇතුලේ කෑලි ඔක්කොම Titanium වෙන්න ඇති.. එන්ජිමට අඩුම තරමේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 70-80ක් වියදම් කරලා ඇති... අරූගෙ හිනාවෙන්ම කාර් එකේ Performance හිතා ගන්න පුළුවන්...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    50 PSI යකෝ... අනිවා ඇතුලේ කෑලි ඔක්කොම Titanium වෙන්න ඇති.. එන්ජිමට අඩුම තරමේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 70-80ක් වියදම් කරලා ඇති... අරූගෙ හිනාවෙන්ම කාර් එකේ Performance හිතා ගන්න පුළුවන්...
    බලපන්කො යන යැම
    අර ගැරජ් ඒක ඇතුලේ තිබුන සෙට් ඒක කොහොමද හොල්මන් නේද?
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    හැබැයි ඉතින් රොකට් වගේ තමා
    අපේ නොමල් ඒකකට ඒහේම දැම්මොත් ඒක වටයක් කැරකෙන්නේ නැ ඒන්ජිම හුටස් තමා

    Race Lab's 900 HP Mitsubishi Evolution 7

    පිස්සු හැදෙනවා බන් පිකප් ඒක

    900hp..... pissu peekudu
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ල මම පරන කාර් එකක් අරගෙන හොඳට හදල පාවිච්චි කරන්න හිතන් ඉන්නව.ෆොර්ඩ් කෝර්ටිනා වගේ එකක්.ලක්ශ 10කින් වාහනයත් අරගෙන හදාගන්න පුලුවන් වේවිද?හොඳ ටර්බො එන්ජින් එකක් තියල පරන නම්බර් එකටම රෙජිස්ටර් කරන්න පුලුවන්ද?ටර්බො එන්ජින් එකක් තියනවනම් ලක්ශ 10කට වඩා වියදම් කරන්න පුලුවන්.මෙන්න මේක වගේ වත් හදා ගන්න ඔන.
     
    Attachments

    • Ford Cortina Mk3 (1).jpg
      Ford Cortina Mk3 (1).jpg
      57.5 KB · Views: 66
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ල මම පරන කාර් එකක් අරගෙන හොඳට හදල පාවිච්චි කරන්න හිතන් ඉන්නව.ෆොර්ඩ් කෝර්ටිනා වගේ එකක්.ලක්ශ 10කින් වාහනයත් අරගෙන හදාගන්න පුලුවන් වේවිද?හොඳ ටර්බො එන්ජින් එකක් තියල පරන නම්බර් එකටම රෙජිස්ටර් කරන්න පුලුවන්ද?ටර්බො එන්ජින් එකක් තියනවනම් ලක්ශ 10කට වඩා වියදම් කරන්න පුලුවන්.මෙන්න මේක වගේ වත් හදා ගන්න ඔන.
    ලොකුම කේස් ඒක පාර්ට්ස් හොයාගන්න අමාරුයි නැත්තම් අව්ලක් නැ
    ikman eke dala tibuna uk walin parts genalla set karapu ekak 6katada koheda eka nam niyamai
    tawa godak capri ati
    10k tibbama hondatama loku engine ekakata yanne natta
    http://ikman.lk/en/ford-cortina-mk3-1970-for-sale-colombo-1
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලොකුම කේස් ඒක පාර්ට්ස් හොයාගන්න අමාරුයි නැත්තම් අව්ලක් නැ
    ikman eke dala tibuna uk walin parts genalla set karapu ekak 6katada koheda eka nam niyamai
    tawa godak capri ati
    10k tibbama hondatama loku engine ekakata yanne natta
    http://ikman.lk/en/ford-cortina-mk3-1970-for-sale-colombo-1

    මම 10ක් කියල කිව්වෙ කාර් එක ගන්නත් එක්ක මචන්.interior එක කරන්නත් එක්ක තමයි 10ක් තියෙන්නෙ.උපරිමය 12ක් විතර තමයි .මේ එන්ජින් එක තියන්න බැරිද කොර්ටිනා එකට.කොහොම වෙවිද performance එහෙම http://ikman.lk/en/12ht-engine-for-sale-colombo
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    do u hv money to do all of this...

    no bro. this is just a research. i just wanted to knw wthr this toyota 5afe engine could be turbo charged. up to now i didn't get any positive answer for that. have to check with garret t20/25 but that also might not work. they told to do a custom work and that would be a disaster as i have a very poor knowledge on engines and the limited budget. so "let it be that way" is the best answer i got.
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මම 10ක් කියල කිව්වෙ කාර් එක ගන්නත් එක්ක මචන්.interior එක කරන්නත් එක්ක තමයි 10ක් තියෙන්නෙ.උපරිමය 12ක් විතර තමයි .මේ එන්ජින් එක තියන්න බැරිද කොර්ටිනා එකට.කොහොම වෙවිද performance එහෙම http://ikman.lk/en/12ht-engine-for-sale-colombo

    oeke mount hari yanawada?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම 10ක් කියල කිව්වෙ කාර් එක ගන්නත් එක්ක මචන්.interior එක කරන්නත් එක්ක තමයි 10ක් තියෙන්නෙ.උපරිමය 12ක් විතර තමයි .මේ එන්ජින් එක තියන්න බැරිද කොර්ටිනා එකට.කොහොම වෙවිද performance එහෙම http://ikman.lk/en/12ht-engine-for-sale-colombo
    meka 4wheel ekak machan meka tiyanawanam gear box maru karanna wei
    The 12H-T is a 4.0 L (3,980 cc) inline 6, 12 valve OHV turbocharged diesel engine
    මහේශ්ගෙන් පොඩ්ඩක් අහන්න ඒයා තමා ඒන්ජින් ගැන ගොඩාක් දන්නේ මට වඩා
    කොහොමත් මචන් ඹය කාර් ඒක ටිකක් අනික් ඒව්වාට වඩා බර වැඩි ඒක නිසා ලොකු ඒන්ජිමක් ඹන වෙනවා මම දැක්කා කැලණිය පැත්තේ ඒකකට 1c ඒන්ජිමක් තියල‍ා තියෙනවා ඒක කාර් ඒකට මදි
    ඹය කියපු ඒන්ජිමත් අව්ලක් නැ හැබැයි බර වැඩි වෙයිද දන්නැ ඉස්සරහා suspention වලට
    chevy LS3 වගේ ඒකක් තිබ්බානම් ඉස්සරහා උස්සගෙන යයි :nerd::nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මෙන්න මේක තමා තියනවනම් තියන්න ඹනේ full aluminuam 10:1 compression 420hp 450p trouqe :rolleyes::love::love:

    මෙකක් ලංකාවට ගෙන්නන්න නම් බර ගානක් යයි මන් හිතන්නේ :no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මෙන්න මේක තමා තියනවනම් තියන්න ඹනේ full aluminuam 10:1 compression 420hp 450p trouqe :rolleyes::love::love:

    මෙකක් ලංකාවට ගෙන්නන්න නම් බර ගානක් යයි මන් හිතන්නේ :no:

    අරගෙන හදනවනම් පාගනකොට ඉස්සරහ උස්සගෙන යන එන්ජිමක් තමයි තියන්න හිතන් ඉන්නෙ.chevy ls3 engine එන්ජිමම ලක්ශ 9 පනිනවනෙ බන්. Tax,shiping chargers අරව මේව ගෙවල ඉවරවෙනකොට මගෙ අම්මෝ:no:.එච්චර සල්ලි නෑ:(.ඊට අඩු ඒව නැද්ද හොඳ පවර්ෆුල් . high performance engine තියල වාහනේ නැවත ලියාපදිංචි කරන්න දෙනවද?:rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම 10ක් කියල කිව්වෙ කාර් එක ගන්නත් එක්ක මචන්.interior එක කරන්නත් එක්ක තමයි 10ක් තියෙන්නෙ.උපරිමය 12ක් විතර තමයි .මේ එන්ජින් එක තියන්න බැරිද කොර්ටිනා එකට.කොහොම වෙවිද performance එහෙම http://ikman.lk/en/12ht-engine-for-sale-colombo

    මේක ඩීසල් එන්ජිමක් බන්.. මේවා හරියන්නේ නෑ කාර් වලට.. ලක්ෂ 2ක් විතර වියදම් කරන්න පුලුවන්නම් එංගලන්තෙන් Taunus V6 වගේ එකක් ගෙන්න ගත්තහැකි.. මන් හිතන්නේ මවුන්ට් වල ප්‍රශ්නෙකුත් නැතිවෙයි.. යාලුවෙක්ගෙ Capri එකක් තියෙනවා එන්ජිමක් තියපු... වාහනේකට වෙන එන්ජිමක් තියනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි අපේ උන්දැලා ගණන් ගත්තේ නැති උනාට.. Weight Distribution එකමත තමා වාහනේ Handling රඳා පවතින්නේ.. ඒ නිසා තම ඔය STI, EVO, B16, B18, Starlet, Glanza වගේ Conversion කරනකොට මුළු Front end (Engine, Gearbox, Suspension, Suspension Bed, Axles, Brakes, Steering Linkages) එකම දාන්නේ.. එතකොට වැඩේ සෑහෙන්න ශේප් කරගන්න පුළුවන්...උදාහරනෙකට දෙන්න පුළුවන් EK3 එකක් B16, B18 Convert කරන එක.. EK3 එකට දාන්න පුළුවන් උපරිම Alloy Wheel Size එක 15inch. B18 එන්ජින් එකේ බරත් එක්ක 16 දැම්මොත් ටයර් වදිනවා Wheel Arc එකේ.. ඒ උනාට B18 පවර් එක පාරට දෙන්න බෑ අඩුම 16 Inch නැතුව.. ඒ නිසා එන්ජිම දානවා නම් Stiff Suspension ( Competition Level) දාන්න වෙනවා.. එතකොට පාරේ යන්න බෑ වාහනේ ගැස්සෙනවා පැද්දෙනවා අම්බානක.. 15inch දාලා කන්වර්ට් කරොත් VTEC Zone එකේ ගියර් මාරු කරලා ආයෙම VTEC Zone එකේදී ඊළඟ ගියර් එක දැම්මම ටයර් එකතැන Spin වෙනවා.. යන වාහනේක ටයර් එකතැන Spin උනාම වෙන දේ හිතාගන්න පුළුවන්නේ.. අනික Front Wheel Drive වාහනේක තත්වේ තවත් බරපතලයි...
     
    පට්ට පටපට.එච්චර කේස් එකක්ද?වාහනේ ගත්තොත් එන්ජින් එක තියල ටෙක්නිකල් වැඩ ටික උබට දෙනව.ටින්කරින් පේන්ට් IDG ට තෑන්ක්ස් මචන් උබල දෙන්නට.ford taunus v6 engine එක ඇතිවෙයිද cortina එකටවාහනේ ගාන ඇරුනම මේ වැඩටික කරන්න කීයක් විතර වියදම් වෙයිද?
     
    Last edited: