CDI_මාරුකරමු PART 3

wattala_patta

Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    ප්‍රතිචාර හොඳයි නම් ඉතිරිය දෙනවා . රේප් එපා කන්නද බොලව් ? පුළුවන් නම් ජාතිය වෙනුවෙන් උදව්වක් කරපන් මචෝ :oo::oo:

    310262_155940554579115_923550882_n.jpg

    ජාතිය රැකගන්න ඇනයක් ගත්තත් රුපියලක් වැඩි උනත් සිංහල කඩේකින් ගනින් මචං!

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    ජාතිය රැකගන්න ඇනයක් ගත්තත් රුපියලක් වැඩි උනත් සිංහල කඩේකින් ගනින් මචං! :yes: :yes:
     
    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    CDI නැති බයික් එකක්

    CDI නැති බයික් එකක් CDI කරන්න බැරිද?

    {6v බයික් එකක්:oo::oo::oo::oo:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,597
    22,302
    113
    Gotland
    ටූ-ස්ට්‍රෝක් මඩුරුවෙක් සිටී
    කලින් ටික දුරක් ගිහින් රත් උනාම ස්පාර්ක් කරන්ට් එන්නේ අඩුවෙන්
    පස්සේ cdi එකට කරන්ට් එක එන ස්ටේටර් කොයිල් එක (ලොකු කොයිල් එක) ට හරියන ගෙඩර තිබ්බ එකක් (යමහ මෙට් එකේ) දැම්ම. දැන් රත් උනාම එන අව්ල න කලින්ට වඩා කරන්ට් එක හොදයි. (කලින් වික් ස්පාර්ක් එකක් තිබ්බේ)
    දැන් අව්ල බයික්ස් එක රේස් කරද්දී මිස් එකක් එනවා. එක ඉග්නිෂන් මිස් එකක්. එන්ජ්ම නවතින්න වගේ ගිහින් කදී කදී දුවන්නේ. idle සහ අඩු වේගය කිසිම අව්ලක් නෑ.

    අව්ල කුමක් විය හැකිද ? පල්ස් කොයිල් ඒකද? දාපු කොයිල් එක කම්පටිබල් නැද්ද ?
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,707
    17,849
    113
    Auckland
    ටූ-ස්ට්‍රෝක් මඩුරුවෙක් සිටී
    කලින් ටික දුරක් ගිහින් රත් උනාම ස්පාර්ක් කරන්ට් එන්නේ අඩුවෙන්
    පස්සේ cdi එකට කරන්ට් එක එන ස්ටේටර් කොයිල් එක (ලොකු කොයිල් එක) ට හරියන ගෙඩර තිබ්බ එකක් (යමහ මෙට් එකේ) දැම්ම. දැන් රත් උනාම එන අව්ල න කලින්ට වඩා කරන්ට් එක හොදයි. (කලින් වික් ස්පාර්ක් එකක් තිබ්බේ)
    දැන් අව්ල බයික්ස් එක රේස් කරද්දී මිස් එකක් එනවා. එක ඉග්නිෂන් මිස් එකක්. එන්ජ්ම නවතින්න වගේ ගිහින් කදී කදී දුවන්නේ. idle සහ අඩු වේගය කිසිම අව්ලක් නෑ.

    අව්ල කුමක් විය හැකිද ? පල්ස් කොයිල් ඒකද? දාපු කොයිල් එක කම්පටිබල් නැද්ද ?

    pulse coil :P:P:P
     
    wineetha pradeep

    Active member
  • Aug 17, 2010
    442
    28
    28
    niyamai kolla...thnx illima ishta kalaata... mageth thiyanawa badu walath baandayak,,cd200 :p meka yanawa madi wage ban...nettatama elewwath mata madi,6v hebei.nethda jilmart ekak ban?mata 200ta yanna ooni ne..hebei 140 tawath ooni..