එන්ජිමෙන් ලාවට දුමක් එනවා..help

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    එන්ජිමෙන් ලාවට දුමක් එනවා..help



    යාලුවනේ මට තියෙන්නේ fb15 එකක්..2000 අවුරුද්ද ...මම අරන් දැන් මාස දෙකයි..හොදටම තියනවා වාහනේ..කලින් එකා වයසක අන්කල් කෙනෙක්..මිනිහා පලවෙනි අයිතිකාරය...

    වාහනේ මේ ලගදි ඉදන් ගොඩක් දුර ගමනක් ගිහින් නවත්තලා බොනට් එක අරලා බලපුවම ලාවට දුමක් එනව...වාහනේ heat එක වඩි වෙන්නෙත් නැ ..fan දෙකත් වෙලාවට වැඩ කරනවා...scan එකකුත් කරා...එකෙනුත් කියනව වාහනේ ඔක්කොම ගානට වැඩ කියලා...ඔයිල් tappad ගිහින් තිබිලා එකත් දැම්මා..එකෙන් ඔයිල් ලීක් වෙලා දුම් බටෙට වැටුනමත් දුම එනවනේ..කොහොමහරි ඒක හරියට වෙලා නැතුවද දන්නේ නැ ...

    ලොකු දුමක් එන්නේ නැ ...ලාවට එන්නේ..සමහර වෙලාවට පෙන්නෙත් නැති තරම්..එකත් එන්නෙ කිලොමීටර් 50ක් විතර එක දිගට ගිහින් එන්ජිම රත් උනාම...

    දන්න යාලුවෝ කියන්නකෝ බලන්න..මෙහෙම රත් උනාම ලාවට දුමක් එන්න හේතුව....electric අවුල් මුකුත් නැ ...සයිලන්සරේ ලීක් එකකුත් නැ ..වාහනේ කිසිම අමුතු සද්දයක් බද්දෙකුත් නැ ..හොදට අදිනව...මුකුත්ම අවුලක් තෙරෙන් නැ ..දුර ගිහින් බොනට් එක අරලා බලපුවම එන්ජිම ගොඩක් රත් වෙලා..ලාවට දුමක් එනව...නමුත් හීට් එක වැඩි වෙන්නෙත් නැ ...හීට් එකෙ කටුවත් හොදට වැඩ හොදේ....මේක ලෙඩක්ද නැද්ද හිතාගන්න අමාරුයි...බාස්ටත් අවුලක් හොයාගන්න අමාරුයි...එන්ජින් එකේ පොඩි ඔයිල් ලීක් එකක් වගේනම් තියනවා..සමහර දවස්වලට බිම ඔයිල් බින්දුවක් දෙකක් වටිලා තියනවා..ඔයිල් ලීක් එකක් තිබ්බොත් රත් වෙද්දි දුමක් එනවා නේද...help යාලුවනේ ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Dum enne water nattan coolant.ube coolant ehema aduwenawanda.coolent level check karanna.aduwenawan coolent leak ekak.nattan oil leak ekak kohen hari.oil rath unata dum enne ne.gada nan enawa.godak welawata kohe hari water leak ekak.a/c eke water drops engine ekata watenawada balanna kohen hari
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    දුම් එන කොට ෆොටෝ එකක් ගහල දාපන්කෝ , හිතාගන්න බැ බං
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Dum enne water nattan coolant.ube coolant ehema aduwenawanda.coolent level check karanna.aduwenawan coolent leak ekak.nattan oil leak ekak kohen hari.oil rath unata dum enne ne.gada nan enawa.godak welawata kohe hari water leak ekak.a/c eke water drops engine ekata watenawada balanna kohen hari

    aniwa machan...thanks ube reply ekata...coolend adu wenne na..engime side ekakin ac bata wala wate wathura bindu hedunama ewa engine eke side ekakin pahalata wetenawa..mama photo ekak dannam heta udeta...
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Oil tappet nemei... Tappet cover packing eka wenna ona oya kiyanne.. eka ok nam

    tappet cover eke studs wala oil seal (washer) ok da balanna evayenut oil leak wenava..

    ita amatarava vahane engine compartment hondaata hodala duwala balanna thathwe kohomada kiyala..... pena widiyata nam watee pitee tiyana oilma tamai wage oya dhuma daanne... blow by gas bate hariyata fit welaada balanna (air filter intake ekai engine head ekai yaa karala tiyana head eke pressure balance karanna tiyana air line eka)

    oya mukutma aulak nattan paduwe duwapan machan.. oil adu wenawada balapan..

    samahara dewal tiyanava hoyaaaagena yanna epaa.. tiyenna arinna... balan natuwa oita ehaa deyak kiyanna baha.....

    kohomat tika kalayak hama daama oil level, oil condition(kiri paata wenawada..), Gear box oil level/ condition and all other oil levels....

    jaya weeeevaaa..!!!
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔක්කොටම කලින් කියහන් සර්විස් එකේදි එන්ජින් බේ එකට ඔයිල් ඇල්ලුවද කියල.. සමහර තැංවලට දැම්මම මෝටබයික් වල එන්ජිමට ඔයිල් අල්ලනව වගේ අල්ලනව. රත් වෙද්දි ඒව වාශ්පවෙලා යනවද දන් නෑ