එන්ඩකො බඩ්ඩක් පෙන්නන්ඩ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සවලෙන් පොටි අදිනව නේද 😬 හැබෑම දස්ස අදහසක් ගැන්ග්සටර්ස්ලට වාහන දෙන්න
    ලංකාවෙ එකෙක්ද මන්දා game developer.
    Warning lights වහන එවා එහෙම 🤣
     

    nidarsha91

    Well-known member
  • ලංකාවෙ එකෙක්ද මන්දා game developer.
    Warning lights වහන එවා එහෙම 🤣
    සිරාවටම මචං මමත් බැලුවෙ ඔක්කොමත් හරි ඒ කරන වැඩේ මොකක්ද කියල 😄 ඉස්සර අපේ එකෙක් කියනව ගෙදර වාහනේ හෝන් එකෙන් නැතුව අනිත් හැම තැනකින්ම සද්දෙ එනව කියල. මේකත් ෂුවර් එකටම ඒ වගේ යතුරු හිලෙන් ගිහිල්ල සයිලන්සරෙන් එන ටයිප් එකේ වැඩ්ඩෙක්ගෙ වැඩක් වගේ. වෙලාවට ඩිවලපිනුත් ඉගෙන ගෙන
     
    • Haha
    Reactions: windows_ubuntu