(එන්තර) වාසියක් නැද්ද බ්‍රෝ?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,271
    21,866
    113
    එළකිරි නීති විශාරද මහතුන් ඉන්නවද?
    "එන්තර වාසිය" ට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ මචන්?
    මේ වගේ තව නීතියේ එන අමුතු සිංහල වචන ඉංග්‍රීසියෙන් කොටාගෙන යමුද?
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Letter of Demand කිව්වම පැහැදිලි කරලා හැමිනෙන්න ඕනේ නෑ වෙන වැඩේ තේරෙනවා, එන්තර වාසි අවාසි හුකන්නක් කියවනකොට හිතෙන්නේ සනිදා වාසනාවක් වෙන්න ඇති කියලා. හුත්තේ භාශාව. අරිසෙන් අහුබුජු වගේ හුකන්නලාගේ ඇට තලන්න ඔනේ මෙහෙම හුකන වචන හදලා භාශාව මොන්ගල් කරනවට 🥴 :cautious:.
     
    • Like
    Reactions: NRTG