එළකිරි නීති විශාරද මහතුන් ඉන්නවද? "එන්තර වාසිය" ට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ මචන්? මේ වගේ තව නීතියේ එන අමුතු සිංහල වචන ඉංග්‍රීසියෙන් කොටාගෙන යමුද?