එන්නගහගන්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආ මචංලා ඔන්න පොඩි වැඩක් තියෙනවා කරනන්.... පන් වැඩක් හොදේ මේක ... වතුර තුවක්කු වලින් ගහගන්නයි තියෙන්නේ... කෝ කස්ටිය එන්න. එන්න ...



    මේ ඉරානයේ තරැණ පිරිස එකතු වී තියෙන්නේ වතුර සටන පටන් ගන්නයි....

    ඉරානයේ දකුණු ටෙහෙරාන් නගරයේ fire park එකේ තමයි මේක පැවැත්වුනේ...
    කස්ටිය ජාති බේද පන්ති භේද නැතුව වතුර තුවක්කු වලින් විදගන්නයි ​හදන්නේ ...
    .



    ආ නංගී හැංගෙන්න නේද හැදුවේ

    a086f648f802e713f70e6a706700f01c.jpg


    දැං නංගී මේ විදියට මේක අල්ලගෙන මේ විදියට ඔබන්න ....
    1bb114baf803e713f70e6a706700ec84.jpg


    කෝමද මගේ භාණ්ඩේ
    841d6d58f803e713f70e6a706700b4b2.jpg



    හා හා වතුර නෑව ඈති දැං මටත් සලකන්නකෝ