ආ මචංලා ඔන්න පොඩි වැඩක් තියෙනවා කරනන්.... පන් වැඩක් හොදේ මේක ... වතුර තුවක්කු වලින් ගහගන්නයි තියෙන්නේ... කෝ කස්ටිය එන්න. එන්න ...
මේ ඉරානයේ තරැණ පිරිස එකතු වී තියෙන්නේ වතුර සටන පටන් ගන්නයි....
ඉරානයේ දකුණු ටෙහෙරාන් නගරයේ fire park එකේ තමයි මේක පැවැත්වුනේ...
කස්ටිය ජාති බේද පන්ති භේද නැතුව වතුර තුවක්කු වලින් විදගන්නයි හදන්නේ ....
ආ නංගී හැංගෙන්න නේද හැදුවේ
දැං නංගී මේ විදියට මේක අල්ලගෙන මේ විදියට ඔබන්න ....
කෝමද මගේ භාණ්ඩේ
හා හා වතුර නෑව ඈති දැං මටත් සලකන්නකෝ