එන්නත් එක් මාත‍්‍රාවක් ලබාගත් 428ක් හා මාත්‍රා දෙකම ලබාගත් 183ක් ගිය සතියේ මරුට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    අගෝස්තු මස 28 වැනි දිනෙන් ආරම්භ වී සැප්තැම්බර් මස 03 වැනි දිනෙන් අවසන් වූ සතිය තුළ මෙරට එක් කොවිඩ් මාත‍්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 428 දෙනෙකු හා මාත‍්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 183 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    එම සතිය තුළ මියගිය පුද්ගලයින්ගෙන් 824 දෙනෙකු කිසිඳු කොවිඩ් මාත‍්‍රාවක් ලබාගෙන නොතිබූ අතර ප‍්‍රතිශයක් වශයෙන් ගත් කළ එය සියයට 57.4කි. එම සතිය තුළ කොවිඩ් ආසාදිත මරණ 1435ක් වාර්තා වී ඇති බැව් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ගෙන් වන අතර එම මරණ සංඛ්‍යාව 1115කි. ප‍්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 77.7කි. වයස අවුරුදු 30ත් 59ත් අතර කොවිඩ් ආසාදිත මරණ 295ක් වාර්තා වී ඇති අතර එය සියයට 20.6කි. අවුරුදු 30ට අඩු මරණ 25ක් වාර්තා වී ඇති අතර එය ප‍්‍රතිශතයක් වශයෙන් ගත් කළ එය සියයට 1.7කි.

    මෙම සතිය තුළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 760කි. ප‍්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 53.0කි. මෙම සතිය තුළ වූ කොවිඩ් මරණවලින් 1110ක් රෝහල්වලින් වාර්තා වී ඇති අතර නිවෙස්වලදී මියගොස් ඇති සංඛ්‍යාව 245කි. රෝහලට ඇතුලත් කරන විට 80 දෙනෙකු මියගොස් ඇත. කොවිඩ් මරණවලින් සියයට 17.1ක් නිවෙස්වලින් වාර්තාවී ඇති අතර රෝහල්වලින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව සියයට 77.4කි.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    adenawa yakoo, meka mona news ekeda giye? link eka dapan.
    mun oka hanganawa bn, mama dan hena kalayak baluwe mun clear stats denne na, maruna ungen vaccine gahuwa percentage eka ehema.
    cheena pharm eka 60%k wath effective na wage. nathnam dan mechchara gahalath deatch count mehema thiyenna widiyak na
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    adenawa yakoo, meka mona news ekeda giye? link eka dapan.
    mun oka hanganawa bn, mama dan hena kalayak baluwe mun clear stats denne na, maruna ungen vaccine gahuwa percentage eka ehema.
    cheena pharm eka 60%k wath effective na wage. nathnam dan mechchara gahalath deatch count mehema thiyenna widiyak na

    Source
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    adenawa yakoo, meka mona news ekeda giye? link eka dapan.
    mun oka hanganawa bn, mama dan hena kalayak baluwe mun clear stats denne na, maruna ungen vaccine gahuwa percentage eka ehema.
    cheena pharm eka 60%k wath effective na wage. nathnam dan mechchara gahalath deatch count mehema thiyenna widiyak na
    පයිසර් ගහල ඊශ්යල්වල මැරෙන ගාන බලපන් , බේත්වල අවුලක් නෙමේ ලෙඩේ හැටි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕක සාමන්ය දෙයක්, එන්නත පුලුවන් ඉක්මනට ගන්න එකයි කරන්ඩ ඕන.
    oka samanya na bn, fully vaccinated unu dawasata 26k marenawa kiyanne vaccine eka effective na godak. 50% 60% wada athi.
    pfizer,moderna,sputnik walata move wenna thibbe atleast last two months wala idala
    thanks bn
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    183 කියන්නේ 12.7% - දෙකම ගහපු කට්ටිය

    428 කියන්නේ 29.8% - 1 ගහපු ගාන

    824 කියන්නේ 57.42% - වක්සින් නොකරපු ගාන

    මේ පසන්ටෙජ් එක මැරුණ ටෝටල් එකෙන් බැලුවම

    ලෙඩේ හදුනා ගාන එක්ක කම්පෙයා කලොත් මිට වඩා වැඩි රිසල්ට් ගන්න පුළුවන් වෙයි
    වක්සින් 2 ම ගහල කොච්චර කල් ගිය අයද බලන්නත් ඕනේ

    හොදම දේ වැක්සින් කරන එක
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    චීනය විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති සිනොෆාම් එන්නතේ 03වන අදියරේ සාායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

    කොළඹ පිහිටි චීන තානාපති වරයා විසින් සිය නිල ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.

    අදාළ වාර්තාව අනුව සයිනොෆාම් එන්නත් ලබාගෙන දින දාහතරකට පසු කොරෝනා ආසාදිතව බරපතළ තත්ත්වයට පත්වීම 100%ක් වලක්වනු ලබයි.

    එමෙන්ම කොරෝනා ආසාදනය වීම 78% දක්වා වලක්වන අතර කොරෝනා වෛරසය උදාසීන කරන ප්‍රතිදේහ නිෂ්පාදනය 99%කි.

    ***චිනට බුරා පනින ගු ඇන් පි ගොන් බඩු, අපේ ආණ්ඩුවෙන් දෙන චින බේත රෙද්ද පාත්කරල විදගන්ඩ පොරකයි දැන්.🤭🤭🤭🤭
    https://elakiri.com/threads/සිනොෆාම්-100-සාර්ථකයි.1990774/

    කව්ද පකයෙක් ඉස්සර මෙහෙම ත්‍රෙඩ් දැම්මා.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    adenawa yakoo, meka mona news ekeda giye? link eka dapan.
    mun oka hanganawa bn, mama dan hena kalayak baluwe mun clear stats denne na, maruna ungen vaccine gahuwa percentage eka ehema.
    cheena pharm eka 60%k wath effective na wage. nathnam dan mechchara gahalath deatch count mehema thiyenna widiyak na

    ඩෙල්ටා ඵක නිසා බං ඔය..අැත්තටම බැලුවොත් ඔයිට වැඩියි මැරුණ ගාණ..ගොඩක් අය අමතක කරන දෙයක් තමා වැක්සීන් ඔක්කොම හදල තියෙන්නෙ චීනෙන් අාපු මුල් වෙෙරස් ඵකට මිසක් විකෘති ඩෙල්ටා වෙෙරස් ඵකට නෙමෙයි කියන ඵක..ෆයිසර් වුනත් දෙකක් ගහල බූස්ටර් ඵකට තුන ගැහුවත් ලොකු වෙනසක් වෙන්නෙ නැහැලු ඩෙල්ටා ඵකට.ඊශ්‍රායලය 4 වෙනි ඵකත් ගහන්න යන්නෙ ඒ නිසා.

    ඒක තමා රට පාලනය කර ගොන් පක්කුන්ට ඩොකාලා කියන්නෙ ඵන ඵන වෙෙරස් රටට දාගන්න ඵපා කියලා..අැහුවේ නැහැනේ හරක් ටික.උන්ට ඕන වුනේ වෙෙරස් අරන් experiment කරන්න.

    https://www.nature.com/articles/d41586-021-02261-8
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    බයියොත් ඉස්සර මෙහෙමයි. එන්නත ගහපු අච්චරක් මැරිලා මෙහෙ මෙච්චරක් මැරිලා. මහින්දගේ වල්ල පද්ද පද්ද මේකේ ත්‍රෙඩ් දැම්ම :yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    183 කියන්නේ 12.7% - දෙකම ගහපු කට්ටිය

    428 කියන්නේ 29.8% - 1 ගහපු ගාන

    824 කියන්නේ 57.42% - වක්සින් නොකරපු ගාන

    මේ පසන්ටෙජ් එක මැරුණ ටෝටල් එකෙන් බැලුවම

    ලෙඩේ හදුනා ගාන එක්ක කම්පෙයා කලොත් මිට වඩා වැඩි රිසල්ට් ගන්න පුළුවන් වෙයි

    වක්සින් 2 ම ගහල කොච්චර කල් ගිය අයද බලන්නත් ඕනේ

    හොදම දේ වැක්සින් කරන එක

    "...වක්සින් 2 ම ගහල කොච්චර කල් ගිය අයද බලන්නත් ඕනේ

    හොදම දේ වැක්සින් කරන එක"

    :yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    183 කියන්නේ 12.7% - දෙකම ගහපු කට්ටිය

    428 කියන්නේ 29.8% - 1 ගහපු ගාන

    824 කියන්නේ 57.42% - වක්සින් නොකරපු ගාන

    මේ පසන්ටෙජ් එක මැරුණ ටෝටල් එකෙන් බැලුවම

    ලෙඩේ හදුනා ගාන එක්ක කම්පෙයා කලොත් මිට වඩා වැඩි රිසල්ට් ගන්න පුළුවන් වෙයි
    වක්සින් 2 ම ගහල කොච්චර කල් ගිය අයද බලන්නත් ඕනේ

    හොදම දේ වැක්සින් කරන එක

    වැක්සීන් දෙකම ගහලත් මැරුන ගොඩක් අය දෙවනි ඩෝස් එකෙන් දවස් 4-5ක් වගේ කාලෙක්දී පොසිටිව් උන අය. දවස් 14 පැන්නට පස්සේ මරණ ගොඩක් අඩුයි.

    වැක්සීන් ගහන්න පෝලිමේ යද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඔනේ. ඒ පෝලිමෙනුත් සැහෙන්න බෝවෙනවා.

    ---------------------------------------------------------------------------------------------------------------------------------------------

    හැමදාම කියනවා වගේ වැක්සීන් කියන්නේ මැජික් එකක් නෙවෙයි. වැක්සීන් ගැහුවම කොරෝණා පාලනය වෙනවා කියල එකක් නෑ. 70% + වැක්සීන් කරත් මූලික සෞක්‍ය පුරුදු කඩාගෙන කානිවල් කරන්න ගියොත් කෙල වෙනවා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    adenawa yakoo, meka mona news ekeda giye? link eka dapan.
    mun oka hanganawa bn, mama dan hena kalayak baluwe mun clear stats denne na, maruna ungen vaccine gahuwa percentage eka ehema.
    cheena pharm eka 60%k wath effective na wage. nathnam dan mechchara gahalath deatch count mehema thiyenna widiyak na
    pdf eke me table eka balanna. me september 3 wenakan ewa thama tiyenne
    TABLE 8: COVID-19 VACCINATED STATUS AMONG CONFIRMED DEATHS
    https://www.epid.gov.lk/web/images/...th_analysis_from_28.08.2021_to_03.09.2021.pdf

    hjygUZB.png

    source
    https://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=233&lang=en
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    pdf eke me table eka balanna. me september 3 wenakan ewa thama tiyenne
    TABLE 8: COVID-19 VACCINATED STATUS AMONG CONFIRMED DEATHS
    https://www.epid.gov.lk/web/images/...th_analysis_from_28.08.2021_to_03.09.2021.pdf

    hjygUZB.png

    source
    https://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=233&lang=en
    වක්සින් දෙකම ගහල මරුන අය ටෝටල් බැලුවම සියට 4 ඔක්කොම 9806 ම 435
    වක්සින් නොගහපු 7816 මැරිලා

    so now we have serious doubt about that sino vaccines may be just saline and placebo effect ?
    මෙච්චර දත්ත තියාගෙනත් මේක Placebo කියන්න උබට මොලේ අමාරුවක්ද
    79.4 .% 4.4 % කොච්චර ලොකු ගැප් එකක්ද කියල පෙන්නේ නැද්ද
    Placebo එකකට මෙච්චර ලොකු වෙනසක් එනවද
    එහෙනම් යකෝ වක්සින් ඕනේ නැ නේ ඔක්කොටම Placebo එන්න වතුර ගැහුවා නම් ඉවරනේ
    :lol: