එන්නත් එක් මාත‍්‍රාවක් ලබාගත් 428ක් හා මාත්‍රා දෙකම ලබාගත් 183ක් ගිය සතියේ මරුට

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අගෝස්තු මස 28 වැනි දිනෙන් ආරම්භ වී සැප්තැම්බර් මස 03 වැනි දිනෙන් අවසන් වූ සතිය තුළ මෙරට එක් කොවිඩ් මාත‍්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 428 දෙනෙකු හා මාත‍්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 183 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    එම සතිය තුළ මියගිය පුද්ගලයින්ගෙන් 824 දෙනෙකු කිසිඳු කොවිඩ් මාත‍්‍රාවක් ලබාගෙන නොතිබූ අතර ප‍්‍රතිශයක් වශයෙන් ගත් කළ එය සියයට 57.4කි. එම සතිය තුළ කොවිඩ් ආසාදිත මරණ 1435ක් වාර්තා වී ඇති බැව් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ගෙන් වන අතර එම මරණ සංඛ්‍යාව 1115කි. ප‍්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 77.7කි. වයස අවුරුදු 30ත් 59ත් අතර කොවිඩ් ආසාදිත මරණ 295ක් වාර්තා වී ඇති අතර එය සියයට 20.6කි. අවුරුදු 30ට අඩු මරණ 25ක් වාර්තා වී ඇති අතර එය ප‍්‍රතිශතයක් වශයෙන් ගත් කළ එය සියයට 1.7කි.

    මෙම සතිය තුළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 760කි. ප‍්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 53.0කි. මෙම සතිය තුළ වූ කොවිඩ් මරණවලින් 1110ක් රෝහල්වලින් වාර්තා වී ඇති අතර නිවෙස්වලදී මියගොස් ඇති සංඛ්‍යාව 245කි. රෝහලට ඇතුලත් කරන විට 80 දෙනෙකු මියගොස් ඇත. කොවිඩ් මරණවලින් සියයට 17.1ක් නිවෙස්වලින් වාර්තාවී ඇති අතර රෝහල්වලින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව සියයට 77.4කි.
    ඒකා අනිවාර්යයෙන් වෙන දෙයක්. එන්නත ගත්තා නොගත්තා කට්ටියක් මැරෙනවා. කට්ටියක් වීක් වෙලා සනීප වෙනවා. කට්ටියක් සනීප වෙනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒකා අනිවාර්යයෙන් වෙන දෙයක්. එන්නත ගත්තා නොගත්තා කට්ටියක් මැරෙනවා. කට්ටියක් වීක් වෙලා සනීප වෙනවා. කට්ටියක් සනීප වෙනවා
    එන්නත ගත්තම අනිවාර්යයෙන් මෑරෙන ප්‍රමාණේ අඩු වෙනවා
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    චීනය විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති සිනොෆාම් එන්නතේ 03වන අදියරේ සාායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

    කොළඹ පිහිටි චීන තානාපති වරයා විසින් සිය නිල ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.

    අදාළ වාර්තාව අනුව සයිනොෆාම් එන්නත් ලබාගෙන දින දාහතරකට පසු කොරෝනා ආසාදිතව බරපතළ තත්ත්වයට පත්වීම 100%ක් වලක්වනු ලබයි.

    එමෙන්ම කොරෝනා ආසාදනය වීම 78% දක්වා වලක්වන අතර කොරෝනා වෛරසය උදාසීන කරන ප්‍රතිදේහ නිෂ්පාදනය 99%කි.

    ***චිනට බුරා පනින ගු ඇන් පි ගොන් බඩු, අපේ ආණ්ඩුවෙන් දෙන චින බේත රෙද්ද පාත්කරල විදගන්ඩ පොරකයි දැන්.🤭🤭🤭🤭
    :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අර ඩෙන්ගු වලට බෙහෙත් හදපු වෙද හාමිනේගේ කොවිඩ් බෙහෙත ගත්තා දන්න එවුන් 10 ක් විතර.. උන්ට නම් ලොකු කේස් වුනේ නෑ. මොකුත්ම බෙහෙත් ගත්ත නෑති එවුන්ට නම් ටිකක් කල් අල්ලලා හිටියා කෑස්සයි,සෙම ගතියයි මහන්සි ගතියයි. බලමු අදත් තව එකෙක් ටෙස්ට් කරන්න පටන් ගත්තා. ලබන සතිය වෙනකොට අප්ඩේට් එකක් දෙන්න පුලුවන්
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,956
    2,576
    113
    colombo
    වක්සින් දෙකම ගහල මරුන අය ටෝටල් බැලුවම සියට 4 ඔක්කොම 9806 ම 435
    වක්සින් නොගහපු 7816 මැරිලා



    මෙච්චර දත්ත තියාගෙනත් මේක Placebo කියන්න උබට මොලේ අමාරුවක්ද
    79.4 .% 4.4 % කොච්චර ලොකු ගැප් එකක්ද කියල පෙන්නේ නැද්ද
    Placebo එකකට මෙච්චර ලොකු වෙනසක් එනවද
    එහෙනම් යකෝ වක්සින් ඕනේ නැ නේ ඔක්කොටම Placebo එන්න වතුර ගැහුවා නම් ඉවරනේ
    :lol:
    කොරෝනා එනවත් එක්කම වැක්සීන් එකත් ආවද යකෝ. වැක්සීන් එක ආපු දවසේ ඉදන් බලපිය ගොනා
     
    • Like
    Reactions: KalyanaMithra001

    nidarsha91

    Well-known member
  • Me wage gobba golaaa ratawal walata oowa hariyanne na ban. mokada ape haththa - api vaccine kalaa dan okkom hari kiyala neh hasirenne. Parissan wenne na. danuth social media wala balapanko horen horen engage wechcha unge stories yanne.... marenna oona deyak therenne nathi ewun marilama yanna ona. ethakota hithanna puluwan un ithuru wenawa. eeka lokuuuuu deyak
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පයිසර් ගහල ඊශ්යල්වල මැරෙන ගාන බලපන් , බේත්වල අවුලක් නෙමේ ලෙඩේ හැටි
    මේ වාරකන් කාලෙ නේ 😄
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ධම්මික පැණිය දුන්න නම් ඉවරයි. සල්ලිත් ඉතුරුයි. කෝමත් මැරෙන ගාන මැරෙනවා. 🤐🤐🤐🤐