දැන් 30 ට අඩු උන්ට එන්නත්කරනෙ පටන්ගත්තනෙ. බලපන්කො දැන් නිකන්වත් රන්ඩු පෝලිම් පැනිලි. දුක කියවිලි තව දුරටත් තියෙයිද කියල
Ow machan eka hari namuth circular eka awe eeye ho perida neh 30n pahala pirisata gahanna kiyala mokada mamath circular ekata kalin wenamama vaccine eka gatte. Et dan tamai minissu polim wala gihin meka araganne. Etakota kalin 30 ta wadi pirisata tibuna aul me set ekatat ati wenawada nadda kiyana ekai mainly mama point out karanneubalawa rawattala thiyenne ban. 30ta adu ayata dan vaccine karanna patan aran 3 months wadi. ape gedara eka dose 2ma gahala inne. age 22.
hema pathtema ehema ne. ape game 30ta wedi ayta 2nd dose aweth adai.ubalawa rawattala thiyenne ban. 30ta adu ayata dan vaccine karanna patan aran 3 months wadi. ape gedara eka dose 2ma gahala inne. age 22.
ජොබ් කරන අයගෙන් කොටසකට ගැහුව තමයි,ubalawa rawattala thiyenne ban. 30ta adu ayata dan vaccine karanna patan aran 3 months wadi. ape gedara eka dose 2ma gahala inne. age 22.
anna eka tamai matat balanna oni une ban30+
ගොඩක් තැන් වල මිනිස්සු රන්ඩු උනෙ නැ......
අපිත් ගිහින් ගහන් ආවා කිසි හෙනයක් නැ....
එක ගොබ්බයෙක් හිටියම ඇති, මුලු සෙන්ටර් එකම හාන්න...
ජන්දේ කාලේ ගොබ්බවැඩ කරලා, බෙහෙත් ගහන තැනට ඇවිත් රට හදන්න එන උනුත් ඉන්නවා...
උන් ආවම තමයි ගොන් පාන්නේ...
නැතිනම් මිනිස්සු පෝලිමෙ ගිහින් ගහන් අවා අපෙ ගම් පැති වල....
Mmh ikmntama kiyaiape tama announce kare na