A Chinese scammer, named Kong Mou made $US2.8 million by selling 58,000 syringes of salt waterමේ බේත් වෙනුවට වතුර දාල ගහන කතාවක් ඊයෙ කියල තිබ්බ තැනක. ඒක කරන්න බෑ නේද වතුර එහෙම විද්දොත් මැරෙන්න පුළුවන් කියල මම කොහෙ හරි අහල තිබ්බ.
(He was arrested by the Chinese authorities)
You don't use normal water for injections... Contamination is one issue. Special Sterile water which is isotonic can be used.
