එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් ?

thomian

Well-known member
  • May 20, 2011
    12,757
    17,957
    113
    ඉදිරියේදී එන්නත්කරණය සම්පූර්ණ කරන ලද පුද්ගලයින්ට පමණක් මගී බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ මේ මගින් පළාත් අතර බස් රථ ධාවනය ද සිදුකළ හැකි බවය.

    මේ අතර එන්නත් දෙකම ලබාගෙන සිටින පුද්ගලයින්ට බස්රථවල ගමන් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.

    "එන්නත් දෙකම ලබාගත් එයට මුදල් ගෙවා කඩිනමින් තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන්න. එය සෞඛ්‍ය අංශය බලධාරීන් විසින් එය ලබාදීමට කටයුතු කරන්නේ නම් වඩාත් හොඳයි. ඒ නිසා අපි යෝජනා කරනවා එම හැඳුනුම්පත කඩිනමින් ම නිකුත් කරන්න කටයුතු කරන්න කියලා. එතකොට සංචරණ සීමා තිබිය දී අත්‍යාවශ්‍ය සේවාවන්ට ප්‍රශ්නයක් නෑ. අපි බස්රථවල ගමන් කරන්න ඉඩකඩ දෙනවා ඒ හැඳුනුම්පත ඉදිරිපත් කරන පුරවැසියන්ට."

    source
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එන්නත් දෙකම ලබාගත් එයට මුදල් ගෙවා කඩිනමින් තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන්න
     
    • Haha
    Reactions: wqe123

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ehenam ithin gewal wala inna naaki udawiya patawagena palayalla.... :rofl::rofl::rofl: mokada naaki nam polim pana pana gahagaththa... 60 adu un nam gahuwa saahenna aduyi...anika oya mahaththuru duwanne nathuwa indi.. danuth balaen daagena yanne.. pol patawanna thamayi me illanne...:rofl::rofl::rofl:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    France wala karapu de neda.
    Mageen ganta witarak oneyi kiyala gastu wadi karan. Anthimata pol patawanawa wage aran giya.
     
    • Like
    Reactions: fallend

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,893
    113
    වින්ටර් ෆොල්
    මේ රටේ ගොන් හරක්ට vaccine ගහපු එක තමා කරපු ගොන් ම වැඩේ. මුන් හිතන්නේ vaccine එක ගහපු ගමන් ඔක්කොම හරි කියලා එකත් හොඳ එකක් නම් තව කමක් නෑ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    වැක්සීන් එක ගන්න එවුන්ට කොරෝනා හැදෙන්නෙ නෑ, බෝකරන්න බෑ කියල හිතාගෙනද මූ මේ දොඩවන්නෙ :baffled:
    ඔව් මුං හිතන්නෙ වැක්සීන් ගැහුවම හරි කියලා. ඕක මාස 6න් 6ට ගහන්න ඕනි ගැහුවත් හැදිලා මැරෙන්න පුලුවන්. ඕකෙන් වෙන්න පුලුවන් අතුරුඵල කවුරුවත් හරියට තාම දන්නෙත් නෑ. මිනිස්සු නිකන් මිරිගුවක් පස්සෙ දුවනවා මුරන්ඩු වෙලා, තමන්ගෙ චර්යාවන් වෙනස් කරගන්නෙ නැතුව.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔව් මුං හිතන්නෙ වැක්සීන් ගැහුවම හරි කියලා. ඕක මාස 6න් 6ට ගහන්න ඕනි ගැහුවත් හැදිලා මැරෙන්න පුලුවන්. ඕකෙන් වෙන්න පුලුවන් අතුරුඵල කවුරුවත් හරියට තාම දන්නෙත් නෑ. මිනිස්සු නිකන් මිරිගුවක් පස්සෙ දුවනවා මුරන්ඩු වෙලා, තමන්ගෙ චර්යාවන් වෙනස් කරගන්නෙ නැතුව.
    kawuruwek kiyanne naha ehema. godak minissu dannawa oken protection ekak labunata hamadema hari naha kiyala. namuth better than nothing kiyanawane ,aneka oka bus samgameka kemekge prakashayak.

    lankawe france wala wage ehema karanna one naha
    mokada minissu vaccination walata unanduyi.

    kohomath karanna puluwanhodama de ikmanin rate population eken wadi percentage ekakata vaccine eka dila rata arala , vaccinate karapu tourist la gena eka . Maldives danatamath patangen , nath nam ithin sirimage kale wage gahala kola kanna wenne.
     
    • Like
    Reactions: iworld

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් වැක්සින් ගැහුවම හැදෙන්නේ නැද්ද??? මැරෙන්නේ නැද්ද?? නිරෝගී පුද්ගලයෙකුට අතුරු අබාද එන්නේ නැද්ද? මේකේ එකෙක් කියල තියනව WHO එකෙන් මොකක්ද ලබ්බක් කිව්වා කියල... WHO එක තමයි මේකට වැඩියම වගකියන්න ඕනි... ඔය උත්ටල මේක පතිරුනට සම්පුර්ණයෙන් වගකියන්න ඕනි...මුලින් පක් පුක් ගගා හිටියා... අනික UN එක 1976 සම්මත කරගත්තේ මොකක්ද... අනික වැක්සින් හොයාගත්තු අලුත මුකුත් නෑ අතුරු අබාද... දැන් එක එක හිමීට එනවා..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    හරි මේක කියන්න
    එන්නත් ගහල මළොත් ආණ්ඩුවෙන් වන්දි දෙනවා ද ? නැ නේ ,
    මිනී පෙටිටය එක්ක වියදම කරනවා ද ? නැ නේ
    එහෙනම් මී මොනද මගුල් කතා ද කියන්නේ
    :oo::angry: