වැක්සීන් නොගැහුවා කියලා මිනිස්සුන්ට වෙනස් විදිහට සළකන්න පුලුවන්ද ?සෞඛ්‍ය අධ්‍යක්ෂ කියන ගොන් හරකා උද්ඝෝෂන පවත්වන්න බෑ කියලා දාපු ගැසට් එකට අන්තිමට මොකද උනේ ... ඒකේ අනිත් එක තමයි අන්තිමට වෙන්නේ ... මිනිහෙකුට බලපෑම් කරලා වැක්සීන් විදින්න කොහේද නීතියක් තියෙන්නේ ? කැමති එවුන් විදගනියි .. අකමැති එවුන් විද්දේ නෑ කියලා වෙනස්ව සලකන්න බෑ . අනික ඕක විද්දොත් හැදෙන්නේ නෑ .. මැරෙන්නේ නෑ කියලා කිසිම සහතිකයක් නැති එකක් ... ඕකෙන් අතුරු ආබාධයක් ආවොත් ඕක අනිවාර්්‍ය කරන්න හදන එවුන් වගකියනවාද ? ඔය වාගේ ගොන් පනත් ගේන්න ආණ්ඩුව හැදුවොත් කෙළවගන්නවා ලොවෙත් නැති වෙන්න .. පේනවානේ උද්ඝෝෂන නවත්වන්න දගලලා ආණ්ඩුව ගූ නාගත්ත විදිහ .... පොදු මහජන සුභසිද්ධිය කියලා පනත් පනවන්න රජයට බලය තිබ්බත් මුලීක මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සාධාරනීකරනය කරන්න හැකියාවක් ඕනේ ..