එන්නත් ලක්ෂ 140ක් ඇනවුම් කරයි !

dilann

Well-known member
  • Jul 6, 2018
    67,572
    167,140
    113
    එකමත් එක රටක
    07ptOnmm.jpg

    කොරෝනා පාලනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දාහතරක් ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කර ඇත.

    එහි මාත්‍රා මිලියන 3 ක ප්‍රමාණය එලැඹෙන ජූනි මාසය තුළ මෙරටට ලැබෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    මේ අතර චීනය විසින් තවත් එම එන්නත් මාත්‍රා පහ ලක්ෂ 5 ක් නොමිලේ ලබාදීමට කටයුතු කර තිබේ.
    ඒ සමගම චීන විසින් මෙරටට නොමිලේ ලබාදුන් එන්න සංඛ්‍යාව ලක්ෂ 11 ක් දක්වා ඉහළ යයි.

    දැනට ලෝකයේ භාවිතා කරන එන්නත් අතරින් චීන එන්නත සැලකෙන්නේ මිල අධික එන්නතක් ලෙසයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,920
    1
    58,215
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැහැදිලිව එකක් කියපල්ලකො. හැම සිකුරාදම එන්නත් ලක්ෂයක් ගේනව කිව්ව. ඇස්ට්‍ර සෙනෙක මිලියනයක් ගේනව කිව්ව. ස්පුට්නික් ලක්ෂ ගානක් ගේනව කිව්ව...

    තාමත් පිනට දුන්න ඒව විතරයි ගහන්නෙ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පැහැදිලිව එකක් කියපල්ලකො. හැම සිකුරාදම එන්නත් ලක්ෂයක් ගේනව කිව්ව. ඇස්ට්‍ර සෙනෙක මිලියනයක් ගේනව කිව්ව. ස්පුට්නික් ලක්ෂ ගානක් ගේනව කිව්ව...

    තාමත් පිනට දුන්න ඒව විතරයි ගහන්නෙ
    උඹ හිතුවද වැක්සීන් හදන ඵක කඩවල අාප්ප දානව වගේ කියල..අනික ලංකාව විතරද වැක්සීන් ගහන්නෙ. චයිනා, රුසියන් වැක්සීන් රටවල් කීයක් ඕඩර් කරල තියෙනවද..ඒක නිසයි ඉක්මණට ඵන ඵක ගහන්නෙ.ඵක රටකම වැක්සීන් බලන් හිටියොත් ඉතිං ලංකාව අමු සොහොනක් වෙයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    $36 PER DOSE

    $36*14,000,000 = $504,000,000 (Five hundred Million USD)

    98 Billion LKR
    ඕවා මොනාද
    හෙජිං ගිවිසුමෙන් පාඩුව 80 bilion lkr
    Measures-to.jpg


    ඒ හන්දා බෙහෙතකට වියදම් කරාට කමක් නෑ මුන් කරන නාස්තියෙ හැටියට
    ------ Post added on May 20, 2021 at 1:43 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    • Haha
    Reactions: shenat

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    😁ජය වේවා 💉💉💉💉💉 කැරි කරුමෙ ඉවර ඉනෙ⁣ාත් ලොකු දෙයක්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොහොම හරි කමක්නැහැ මේ කරුමේ ඉවරයක් වෙනවා nam
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    Buying the most expensive vaccine with comparatively lower efficacy. Fucking Retards !

    Well to be fair there is a vaccine shortage around the globe, ordering vaccines from every source possible only makes sense. Apparently Sinopharm has the capacity to produce 200 million doses a year - so they'd be able to fulfill an order of 1.4mil doses relatively quickly.

    Watch this video too:

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    කොරෝනා නොමිලේ. බෙහෙත සල්ලි වලට. උඹලා දැන ඕනි ගන්න පරිස්සම් වෙන්න.

    සල්ලි නැත්තම් බෙහෙත් ගන්න ණයක් දෙන්නම්. ණය ගෙවාගන්න බැරි උනොත් වරායක්, වරාය නගරයක් වගේ දීලා settle කරන්න පුලුවන්.

    චීන කෙල්ලව හොඳ කරලා ඉඹලා එව්වා කියලා discount දෙන්න බැහැ, order එක ඉක්මනටම deliver කරන්නම්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    Was wondering if they'd offer a discount, being close allies and all 😆

    Ally කියලා discount දෙන්නයි credit දෙන්නයි බෑ ෆ්‍රෙන්. cash දෙනවනම් පොඩ්ඩක් බලන්නම් යාලුව නිසා... :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    Ally කියලා discount දෙන්නයි credit දෙන්නයි බෑ ෆ්‍රෙන්. cash දෙනවනම් පොඩ්ඩක් බලන්නම් යාලුව නිසා... :P

    But they offered to allow us to produce it ourselves here in SL