එන්නතේ භයානක කම

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් උබල හිතන්නේ පැණි බිව්වම සාදික්ක විතරයි ඇඟට යන්නේ කියලද ?
    ධම්මික වෙදා කාලිගේ පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් හැම පැණියකටම දිෂ්ටි කරලා තියෙන්නේ උට ඕන වෙලාවට ආරුඩ කරලා ප්‍රයෝජනෙට ගන්න.
    හිතපන්කෝ ඊළඟ ඡන්දෙට 69 ලක්ෂයක් කාලි ඇසිස්ටන්ට්ල ආරුඩ වෙලා පාරට බහිනකොට කොහොමද ගැම්ම ! :D
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    ඒක ගලෝලා පෝන් එකට හයි කරගන්න ඇහැකිද?
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අප්පුව වැඩබැරි සයොන්ස් කාරයොන්ට පහර ගහන්න පත්තරේට ලියපු එක නේද ඔය? :lol: :lol:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එන්නතට ඌරු තෙල් දානවා කියන්නෙ ඇත්තද