එන්නත ගහනවද?

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    uba kunu tractor ekakada vada karanne?

    Last Saturday Gehuwa... Awlak ne.
    Sunday Fever, Headache , Joints Pain Thibuna...!! Panadol gaththa.
    Monday better than Sunday.
    Den OK.
    nagara sabave ayata dan gahanavalu neda?
    ------ Post added on Feb 17, 2021 at 12:47 PM
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බයියො පැණි ගහනව අපි වැක්සීන් ගහනව.තව පැණියක් අාණ්ඩුවෙන් ප්‍රමෝට් කරොත් ඵළ....😊
     
    • Haha
    Reactions: bestdivx

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    IMG_20210217_134227.jpg
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113

    හනුමා එන්නත විදගත් ගනේමුල්ල කාන්තාවකට කොවිඩ් වැලදෙයි.. Breaking News

    මීඩියා බොහෝමයක් සැගවූ සිදුවීම මෙන්න..පිටියේ අප්පු කියපුවා ටක්කෙටම හරි..දැන් සනීපයිනේ තොපිලට.. :lol: :lol: :lol: පලයල්ලා පලයල්ලා..ගිහින් විදගනිල්ලා..ඊට පස්සේ වරෙල්ලකෝ ගම්වල වෙද්දු හොයාගෙන අතුරු ආබාධ වලට බෙහෙත් ගන්න..:cool::cool:

    විනාඩි 18යි තප් 58 සිට..

    මේවගේ සීන් එකක් දේශීය බෙහෙතකට උනානම් මෙලහකට GMOAඇතුලු බටහිර ඩොක්කු,ජෙබ්බෝ,සජිත් රැල මාධ්ය හමු තියලා දේශීය බෙහෙත් කොච්චරනම් පතුරුගහයිද ?මුලු ලංකාවම හොල්ලයි.මීඩියාවල හෙඩ් ලයින් වෙයි. පහුවෙනිදා එලි එන කොට එංගලන්තේ පත්තරවලත් වැටේවී මිත්යාදෘෂ්ටික වැඩ කියලා..:lol::lol::lol:

    පිටරට බිස්නස්කාරයන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා..
    :yes::yes::yes:
     
    • Haha
    Reactions: ROCCO-X and Aki992

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    හනුමා එන්නත විදගත් ගනේමුල්ල කාන්තාවකට කොවිඩ් වැලදෙයි.. Breaking News

    මීඩියා බොහෝමයක් සැගවූ සිදුවීම මෙන්න..පිටියේ අප්පු කියපුවා ටක්කෙටම හරි..දැන් සනීපයිනේ තොපිලට.. :lol: :lol: :lol: පලයල්ලා පලයල්ලා..ගිහින් විදගනිල්ලා..ඊට පස්සේ වරෙල්ලකෝ ගම්වල වෙද්දු හොයාගෙන අතුරු ආබාධ වලට බෙහෙත් ගන්න..:cool::cool:

    විනාඩි 18යි තප් 58 සිට..

    මේවගේ සීන් එකක් දේශීය බෙහෙතකට උනානම් මෙලහකට GMOAඇතුලු බටහිර ඩොක්කු,ජෙබ්බෝ,සජිත් රැල මාධ්ය හමු තියලා දේශීය බෙහෙත් කොච්චරනම් පතුරුගහයිද ?මුලු ලංකාවම හොල්ලයි.මීඩියාවල හෙඩ් ලයින් වෙයි. පහුවෙනිදා එලි එන කොට එංගලන්තේ පත්තරවලත් වැටේවී මිත්යාදෘෂ්ටික වැඩ කියලා..:lol::lol::lol:

    පිටරට බිස්නස්කාරයන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා..
    :yes::yes::yes:

    කවුද මේ පිස්සා..😆😆
     
    • Haha
    Reactions: Smartm