nagara sabave ayata dan gahanavalu neda?Last Saturday Gehuwa... Awlak ne.
Sunday Fever, Headache , Joints Pain Thibuna...!! Panadol gaththa.
Monday better than Sunday.
Den OK.
අඩෝ කුනු ටැක්ටර්වල පෑඩ් ලොවන එකාuba kunu tractor ekakada vada karanne?
nagara sabave ayata dan gahanavalu neda?
------ Post added on Feb 17, 2021 at 12:47 PM
Last Saturday Gehuwa... Awlak ne.
Sunday Fever, Headache , Joints Pain Thibuna...!! Panadol gaththa.
Monday better than Sunday.
Den OK.
Kalekata passe side effect awoth ?

පලයල්ලා පලයල්ලා..ගිහින් විදගනිල්ලා..ඊට පස්සේ වරෙල්ලකෝ ගම්වල වෙද්දු හොයාගෙන අතුරු ආබාධ වලට බෙහෙත් ගන්න..







හනුමා එන්නත විදගත් ගනේමුල්ල කාන්තාවකට කොවිඩ් වැලදෙයි.. Breaking News
මීඩියා බොහෝමයක් සැගවූ සිදුවීම මෙන්න..පිටියේ අප්පු කියපුවා ටක්කෙටම හරි..දැන් සනීපයිනේ තොපිලට..![]()
![]()
පලයල්ලා පලයල්ලා..ගිහින් විදගනිල්ලා..ඊට පස්සේ වරෙල්ලකෝ ගම්වල වෙද්දු හොයාගෙන අතුරු ආබාධ වලට බෙහෙත් ගන්න..
විනාඩි 18යි තප් 58 සිට..
මේවගේ සීන් එකක් දේශීය බෙහෙතකට උනානම් මෙලහකට GMOAඇතුලු බටහිර ඩොක්කු,ජෙබ්බෝ,සජිත් රැල මාධ්‍ය හමු තියලා දේශීය බෙහෙත් කොච්චරනම් පතුරුගහයිද ?මුලු ලංකාවම හොල්ලයි.මීඩියාවල හෙඩ් ලයින් වෙයි. පහුවෙනිදා එලි එන කොට එංගලන්තේ පත්තරවලත් වැටේවී මිත්‍යාදෘෂ්ටික වැඩ කියලා..
පිටරට බිස්නස්කාරයන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා..![]()