උෂ්නාධික රටවල සමහර වැක්සින් වැඩ කරන්නේ නෑ.ඒකනේ සමර් කාලේ ෆ්ලූ වැක්සින් ගහන්නේ නැත්තේ.එන්නත වැඩක් නෑ වගේ.....
මම දන්න hospital staff, Army & Navy පිරිස් ගොඩක් ට හැදිලා
අපේ ගෙවල් ලග ඔන්න අද ගහනවලු.
ඔව්..කුණු ට්රැක්ටරේ තමා...ඇයි අවුල්ද?uba kunu tractor ekakada vada karanne?
nagara sabave ayata dan gahanavalu neda?
------ Post added on Feb 17, 2021 at 12:47 PM
Mama gahuwe na bn.30-60 ayata mulin gahannepanadura da ? apo dammama epa , 70/100 effective magula ne
Mama gahuwe na bn.30-60 ayata mulin gahanne
kauda කියන්නේ ඕක විද්දම ලෙඩේ හැදෙන්නෑ කියලා ලෙඩ හැදෙනවා සංකූලතා අඩුයි.එන්නත වැඩක් නෑ වගේ.....
මම දන්න hospital staff, Army & Navy පිරිස් ගොඩක් ට හැදිලා
Results demonstrated vaccine efficacy of 76% (CI: 59% to 86%) after a first dose, with protection maintained to the second dose. With an inter-dose interval of 12 weeks or more, vaccine efficacy increased to 82% (CI: 63%, 92%)kauda කියන්නේ ඕක විද්දම ලෙඩේ හැදෙන්නෑ කියලා ලෙඩ හැදෙනවා සංකූලතා අඩුයි.
ඕකෙ හුඟාක් antibodies ඇදෙන්න ඇගේ. ඔය vaccine දෙකම ගන්න ඕනේ. ඒක gahanna ona palaweni akka gahala දවස් 21කින් දැන් ඒක මාසයක් දෙකක් විතර පරක්කු කරලා දෙන්න හදන්නේ ඒ කියන්නේ මුල එකෙන් ගහන එකෙනුත් වැඩක් වෙන්නැති එක