එන්නත ගහනවද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    එන්නත වැඩක් නෑ වගේ.....

    මම දන්න hospital staff, Army & Navy පිරිස් ගොඩක් ට හැදිලා
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    එන්නත වැඩක් නෑ වගේ.....

    මම දන්න hospital staff, Army & Navy පිරිස් ගොඩක් ට හැදිලා
    උෂ්නාධික රටවල සමහර වැක්සින් වැඩ කරන්නේ නෑ.ඒකනේ සමර් කාලේ ෆ්ලූ වැක්සින් ගහන්නේ නැත්තේ.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    uba kunu tractor ekakada vada karanne?


    nagara sabave ayata dan gahanavalu neda?
    ------ Post added on Feb 17, 2021 at 12:47 PM
    ඔව්..කුණු ට්‍රැක්ටරේ තමා...ඇයි අවුල්ද?
    ඒක නෙවේ මම අහන්න හිටියෙ ඇයි අර උඹලගෙ ගෙදරින් හැමදාම කරවල හංකඩ බර තොගයක් අපෙ ට්‍රැක්ටරේට දාන්නේ?
    උඹ කරවල බිස්නස්ද කරන්න‌ේ..?
     
    • Haha
    Reactions: Harsh7046

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    එන්නත වැඩක් නෑ වගේ.....

    මම දන්න hospital staff, Army & Navy පිරිස් ගොඩක් ට හැදිලා
    kauda කියන්නේ ඕක විද්දම ලෙඩේ හැදෙන්නෑ කියලා ලෙඩ හැදෙනවා සංකූලතා අඩුයි.
    ඕකෙ හුඟාක් antibodies ඇදෙන්න ඇගේ. ඔය vaccine දෙකම ගන්න ඕනේ. ඒක gahanna ona palaweni akka gahala දවස් 21කින් දැන් ඒක මාසයක් දෙකක් විතර පරක්කු කරලා දෙන්න හදන්නේ ඒ කියන්නේ මුල එකෙන් ගහන එකෙනුත් වැඩක් වෙන්නැති එක
     
    • Like
    Reactions: Honda.putha

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    kauda කියන්නේ ඕක විද්දම ලෙඩේ හැදෙන්නෑ කියලා ලෙඩ හැදෙනවා සංකූලතා අඩුයි.
    ඕකෙ හුඟාක් antibodies ඇදෙන්න ඇගේ. ඔය vaccine දෙකම ගන්න ඕනේ. ඒක gahanna ona palaweni akka gahala දවස් 21කින් දැන් ඒක මාසයක් දෙකක් විතර පරක්කු කරලා දෙන්න හදන්නේ ඒ කියන්නේ මුල එකෙන් ගහන එකෙනුත් වැඩක් වෙන්නැති එක
    Results demonstrated vaccine efficacy of 76% (CI: 59% to 86%) after a first dose, with protection maintained to the second dose. With an inter-dose interval of 12 weeks or more, vaccine efficacy increased to 82% (CI: 63%, 92%)

    https://www.astrazeneca.com/media-c...the-primary-analysis-of-phase-iii-trials.html



    AstraZeneca institute eka kiyanne 12 weeks walin second dose eka denna kiyala
     
    • Like
    Reactions: Kasun0

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    ළමයි හදන්න බලාපොරොත්තු වෙන ස්ත්‍රී , පුරුෂ දෙපාර්ශවයටම, එන්නත ගහන එකේ අවදානමක් තියෙනවා කියලා කියනවා නේද ?
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මටත් වැක්සින් එක ගහන්න එන්න කියලා.බයේ බෑ ක‍ටු වලට.අනිනකොට රිදෙනවද කට්ටෙන්? කට්ට හුගක් ලොකුද? වැක්සින් කරනකොට කවුරු ඉන්නවද අල්ලගෙන ඉන්න
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    වැක්සින් පාස්පෝට් එකක් දෙනවා.ඒක අරගෙන රටවලට යන්න පුලුවන්.ඒක නිසා ගහගෙන ඉන්න එක හොඳයි.