එන්නත ගැසූ ගම්පහ දෙදෙනෙක් මියයයි. Breaking News

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    උබ නිව්ස් එක ප්‍රචාරය කරාට නිව්ස් එක හරියට අහල බලලා නෑ කිරිපුතේ. 😂😂😂😂
     
    • Like
    Reactions: YelaWolf

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දැන් තොට සතුටුයිද පොන්නප්පුවො? මුලින් නිව්ස් එක හරියට අහල හිටපන් ගොං හම්බ ඌරො
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඔය vaccine එකෙන් වෙන්නේ immunity එක වෙනස් වෙන එක. Covid-19 virus එකට fight කරන්න ප්‍රතිශක්ති පද්ධතිය වර්ධනය කිරීමක්.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඔය vaccine එකෙන් වෙන්නේ immunity එක වෙනස් වෙන එක. Covid-19 virus එකට fight කරන්න ප්‍රතිශක්ති පද්ධතිය වර්ධනය කිරීමක්.
    ඔය ටිකම සිංහල බෙහෙත් වලින් ඔයිටත් වඩා හොදට අතුරු ආබාධ නැතුවම වෙනවා.