එන්නත පිටුපස සිටින සමාගමේ පැටිකිරිය

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේක එංගලන්තේ viral යන විඩියෝ එකක් - හැබැයි මක් කොරල වත් social media වල දාන්න බෑ - දාපු හැටියේ තප්පරෙන් දෙකෙන් අතුරුදහන්. මම දෙපාරක් හැදුවා බුකියට දාන්න - දෙපාරම post එක missing - youtube එකට දාන්න බැලුවා ඒකේ හිරවෙනවා. බැලුවා බැලුවා බැලුවා - අන්තිමට දාන්න පොට් එකක් අහු වුණා.

    https://anonymousfiles.io/TNWw5OKk/

    ඔන්න බුකියටත් දාගන්න පුළුවන් වුණා -



    බාගෙන බලපල්ලා - පුළුවන් තරම් ශෙයා කොරපල්ලා - මේ විඩියෝ එකේ ඊයේ ප්‍රවෘත්තිය කලින් කියනවා. ඒ කියන්නේ මේක කලින් සැලසුම් කොරල ගහන ගේමක්.
     
    Last edited: