කාලයට ඉඩ දීල බලන් ඉඳපල්ලා...වෙන කරන්න දෙයක් නා...දැන් අච්චර හොඳයි කිය්යල හැමිනුන පයිසර් එකෙත් හාට් සීන් එකක් එනවද මොකක්ද කියල සීන් එකක් යනවා නේද...හොයගෙනත් මාස 6යයි තව අවරුදු 2ක වෙන්න මාස 18ක් තියනව නේ...බලමු බලමු ඉතින්..