"එන්න අද කොළඹට - දෙන්නම් තණකොළ අපි" අරගලකරුවන් කියයි

wawula

Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    උඹ කියන්නේ මේ තනකොල කව්වන්නෙ අපි හරක් නිසා කියන එක වත් උන්ට නොතේරෙන තරමට උන් දාර හරක් කියලා ද? 😂

    අනිවාර්යෙන්. උන් ඕක බලන්නෙත් පොඩි උන් අල්ලන් සෙල්ලන් කරනවා වගේ මනසිකත්වෙන්. උන් ඕක බලල "මේක තියල තියෙන්නේ අපේ මෝඩකමට" කියන දේ නෙමෙයි ඔලුවට ගන්නේ. යකෝ එහෙම වෙනවනම් ඕකුන් ඕවට එයිද? මුන් අපිව නොන්ඩි කරානේ අපි මීට වඩා දෙයක් කරන්න ඕන අපේ නායකය එක්ක කියන මනසිකත්වේ ඉන්නේ. ඕකට ගිය එකෙක් එක්ක පුලුවන්නම් පස්සේ කතා කරලා බලපන්. අනිවා කියයි "මග දිගට තනකොලත් ගහල තිබ්බ අපි අඩියක් ගහල ශේප් එකේ ආව, මොනා උනත් අපිට දෙයක් කරපු මනුස්සය වෙනුවෙන් අපි යන්න ඕනනේ හා නැද්ද?" කියල.
    ඕවට එන උන්ට ස්වයන් පැවැත්මක් නැහැ. තව එකෙක්ගේ එල්ලිලා ගොඩ යන්නේ. අන්න එක නිසා නායකයට භක්තිය දෙන තැනට අවුරුදු ගානක ඉදන් ඔලුව හුරු වෙලා ඉන්නේ. නායකයා දිනන තරමට තමයි උන්ගේත් කට හෙලවෙන්නේ, අත මිට සරු වෙන්නේ.

    උබල අපි අපේ ව්‍යාපාර වෙනුවෙන් හරි ආයතන වෙනුවෙන් හරි වැඩ කරනවා වගේ උන් වැඩ කරන්නේ දේශපාලන ව්‍යාපාරේ වෙනුවෙන්. එහෙම මිනිසසු ඉන්නවා ඕන තරම්. උන්ට වැඩකුත් නැහැ, වෙලාවත් තියෙනවා ඕව කරන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,197
    113
    ආශ්චර්යමත් රටක
    ඒකම තමයි යකෝ මමත් කියන්නේ. මෙච්චර කෙලොල ගත්ත උන්ට තවත් හක්තිය දෙන උන්ගේ ජාන වල අවුලක් තියනවා කියල.

    මුන්ට තණකොළ දාල මේ කරන ඒවගෙන් උබ හිතනවද මුන්ට ලජ්ජා හිතෙනවා වගේ දෙයක් වෙයි කියල. මුන්ට ඕව නිකමටවත් දැනෙන දේවල් නෙමෙයි බන්. මුන්ගේ දේශපාලන ව්‍යාපාරේ තවත් ප්‍රසිද්ද වෙන එක වෙන්නේ ම වගේ වැඩ වලින්. ඒ තරම් මුන්ගේ පස්සෙන් යන උන්ගේ mindset එක අවුල්. මුන් ඕවටත් හිනා වෙවී යනවා ඇති ඉඩපන්කෝ තොපිට තණකොළ කවන්නම් නාමල් බේබි ආවම කියල. නිකමට හොයල බලපන් මම කියන්නේ බොරුද කියල.

    මේක නං ඇත්ත

    උඹ කියන්නේ මේ තනකොල කව්වන්නෙ අපි හරක් නිසා කියන එක වත් උන්ට නොතේරෙන තරමට උන් දාර හරක් කියලා ද? 😂

    ඔව්
    ------ Post added on Dec 15, 2023 at 2:24 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    Mama mewa dekalanam nemei. Political science, history, global politics gana study karala JVP, UNP, POHOTTU gana decision ekakata awe.

    හැව ඇරල හරි ඇත්ත දැනගන්න ඕන.
    රාජපක්ස සහ වේස පොහොට්ටු පරපුර කවුද කියල හඳුනගන්න බර සබ්ජෙක්ට් ඕන නෑ මචන්, කොමන් සෙන්ස් විතරක් තිබ්බත් ඇති.

    ඔන්න යූඇන්පී ජේවීපී සජබ සහ අනිත් පක්ශ කියවගන්න ඕනේ නම් අර වගේ දේවල් උදව්වෙනව. මොකද උන්ගෙ දේශපාලනේ තියෙන්නෙ අර ගං කබර පොහොට්ටු ලෙවල් එකට වඩා සෑහෙන්න උඩින්.

    කැමති නම් පක්ශ සම්බන්ධව උබේ අදහස ප්‍රකාශ කරගෙන යන්න
     
    • Like
    Reactions: wawula

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වයිරයෙන් වයිරය නොසන්සිදේ....

    407438251_700196558877713_5395573494708335124_n.jpg
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    රාජපක්ස සහ වේස පොහොට්ටු පරපුර කවුද කියල හඳුනගන්න බර සබ්ජෙක්ට් ඕන නෑ මචන්, කොමන් සෙන්ස් විතරක් තිබ්බත් ඇති.

    ඔන්න යූඇන්පී ජේවීපී සජබ සහ අනිත් පක්ශ කියවගන්න ඕනේ නම් අර වගේ දේවල් උදව්වෙනව. මොකද උන්ගෙ දේශපාලනේ තියෙන්නෙ අර ගං කබර පොහොට්ටු ලෙවල් එකට වඩා සෑහෙන්න උඩින්.

    කැමති නම් පක්ශ සම්බන්ධව උබේ අදහස ප්‍රකාශ කරගෙන යන්න

    වෙන්න පුළුවන්. හැබැයි මගේ අත්දැකීම අනුව මට වඩා ජිවිත අත්දැකීම් තියෙන, පොත පත කියවල තියෙන, ජොබ් වල අත්දැකීම් තියෙන සමාජේ පිළිගත් මිනිස්සුත් මයිනට ගෝටට චන්දෙ දුන්න. එතකොට අපි චන්දෙ දෙන එක ගැන කවර කතා ද බන්? මම දන්නා මිනිස්සුන්ගෙන් ගෝටට දුන්නේ නැත්තේ අපේ පියා විතරයි. කොල්ලෝ විදිහට අපිට ඒ වයසේ පියා ඇලජික් නේ. අහන නෑනේ කියන දේවල්. කෙල උනාට පස්සේ තමයි මොකද උනේ කියල හොයන්න පෙළඹුනේ අපිනම්. ඊට කලින් මම කිසිම විදිහකින් ඔය දේවල් වලට යොමු වෙලා හිටියේ නැහැ. කොල්ලොනේ බන් ඔය බර දේවල් කතා කරන්නෙත් නැහැනේ ඒ දවස් වල.

    පස්සේ කොල්ලෝ එක එක ජොබ් කරද්දී ඒවගේ අත්දැකීම්, ජිවිත අත්දැකීම්, රටවල් වල වෙනස්කම් එක්ක තමයි දේවල් තේරුම්ගන්න පුළුවන් උනේ. උබ කියපු එක හරියට හරි. UNP, JVP තමයි නියම තරගකාරයො වෙන්න ඕන. ඕක අපිට තේරුනේ ගොඩක් කල් ගිහින්.

    පොහොට්ටුවෝ තේරුම්ගන්න තමයි බන් ඔලුව හරියටම හදාගන්න ඕන. නැත්තම් උන් මෙච්ච්චර හරියක් අපිට කරයිද? එතනයි අපේ අවුල. ඔය විදිහට වෙන එක පක්ෂේකටවත් පුළුවන් උනාද ගේමක් දෙන්න? ඒ තරම් උන් කපටි හැත්තක්. බණ්ඩාරනායක, මැතිනි, පොහොට්ටුවෝ වගේ ඉස්සරහට තවත් ඕකුන් එයි. එදාටත් අපිව අඬයි. එච්චරයි මම දන්නේ.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    මට වඩා ජිවිත අත්දැකීම් තියෙන, පොත පත කියවල තියෙන, ජොබ් වල අත්දැකීම් තියෙන සමාජේ පිළිගත් මිනිස්සු
    මේ එකකින්වත් බුද්ධිමත් පුද්ගලයා නියෝජනය වෙන්නෙ නෑ
    එතකොට අපි චන්දෙ දෙන එක ගැන කවර කතා ද බන්?
    අපිට වඩා පොරවලුත් අහු උනා, ඒ නිසා අපි අහුවෙන එක අහන්නත් දෙයක්ද කියන එක හොඳ එක්ස්කියුස් එකක් නෙවේ. මොකද උබට වඩා මෝඩ දුප්පත්, උබට වඩා අධ්‍යාපනයෙන් අඩු, උබට වඩා ජීවිතයෙ ප්‍රශ්ණ තියෙන, උබට වඩා ජීවිතයේ එක්ස්පීරියන්ස් නැති පිරිසකුත් කොමන් සෙන්ස් තිබ්බ නිසා පොහොට්ටුවට අහුනොවී හිටිය.
    උබ කියපු එක හරියට හරි. UNP, JVP තමයි නියම තරගකාරයො වෙන්න ඕන
    මම එහෙම එකක් කිව්වෙ නෑ. පොහොට්ටුවට ගෑවිච්ච නැති අනිත් සියළු පක්ශ, පොහොට්ටුවෙ දේශපාලනයට වඩා උසස්.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    okun tika marunanam ratata hoda kalak yanawa kalakanni hatta
    පේන්නේ නැද්ද බයි පැටව් පස්සෙන් එනවා ලොකු බයියන්ගේ... නාකි බයියෝ ටික මලාම බායි පැටව් ඒ තැන් වලට එන්න ඉන්නේ... ඔය බයි පැටව් පොඩි කාලේ ඉදලා ආයුබෝවේවා මහරජනෙනි කියලා සිංදු කියවලා හදලා තියෙන්නේ... ඕකුන් ටිකත් උන්ගේ අම්මලා අප්පලා වගේ තමයි... කවදා හරි නිර්වාණ බේබිත් මේකේ රජ වෙනවා... මේකේ හිටියොත් මොලේ යාන්තමට හරි වැඩ කරන එකෙක්ට අපායට වඩා ලොකු වෙනසක් තේරෙන්නේ නෑ...
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මේ එකකින්වත් බුද්ධිමත් පුද්ගලයා නියෝජනය වෙන්නෙ නෑ
    උබ දකින විදිහට බුද්ධිමත් බව මනින නිර්ණායකය මොකක්ද?

    අපිට වඩා පොරවලුත් අහු උනා, ඒ නිසා අපි අහුවෙන එක අහන්නත් දෙයක්ද කියන එක හොඳ එක්ස්කියුස් එකක් නෙවේ. මොකද උබට වඩා මෝඩ දුප්පත්, උබට වඩා අධ්‍යාපනයෙන් අඩු, උබට වඩා ජීවිතයෙ ප්‍රශ්ණ තියෙන, උබට වඩා ජීවිතයේ එක්ස්පීරියන්ස් නැති පිරිසකුත් කොමන් සෙන්ස් තිබ්බ නිසා පොහොට්ටුවට අහුනොවී හිටිය.
    මොකක්ද කොමන් සෙන්ස් එක? ඔය කොමන් සෙන්ස් එක ඔය කියන තරම් සුලුයිනම් ඇයි ගොඩක් මිනිස්සුන්ට ඕක මග හැරුනේ? කාගේ වරදකින්ද?

    මම එහෙම එකක් කිව්වෙ නෑ. පොහොට්ටුවට ගෑවිච්ච නැති අනිත් සියළු පක්ශ, පොහොට්ටුවෙ දේශපාලනයට වඩා උසස්.

    දේශපාලනේ උසස් පහත් කතාවක් නැහැ බන්. බලවාදය විතරයි තියෙන්නේ. පවතින ගෝලීය බලවාදය මත රටවල් වල බල හුවමාරුව පමණයි වෙන්නේ. පොහොට්ටුව පවතින ප්‍රධාන ධාරාවන් දෙකම නැතුව වෙනම අත්තකින් මිනිස්සු ඇල්ලුවා. ඒකට දැනීම අඩු මිනිස්සු ලස්සනට අහු කරගත්ත. ඇත්ත උනත්, බොරු උනත් හැම වෙලේම බහුතර මතේ ඇත්ත වෙනවා.

    රාජපක්ස සහ වේස පොහොට්ටු පරපුර කවුද කියල හඳුනගන්න බර සබ්ජෙක්ට් ඕන නෑ මචන්, කොමන් සෙන්ස් විතරක් තිබ්බත් ඇති.

    ඔන්න යූඇන්පී ජේවීපී සජබ සහ අනිත් පක්ශ කියවගන්න ඕනේ නම් අර වගේ දේවල් උදව්වෙනව. මොකද උන්ගෙ දේශපාලනේ තියෙන්නෙ අර ගං කබර පොහොට්ටු ලෙවල් එකට වඩා සෑහෙන්න උඩින්.

    කැමති නම් පක්ශ සම්බන්ධව උබේ අදහස ප්‍රකාශ කරගෙන යන්න

    මම UNP පක්ෂය දකින්නේ එංගලන්ත විප්ලවය සමග වෙනස් උන වෙළෙන්දන් වෙත ගෝලීය බලය හුවමාරු වීම තුලින් වෙනස් උන දක්ෂිණාංශික දේශපාලනේ ලංකාව නියෝජනය කරන බලකාය විදිහට.

    JVP රුසියාව ප්‍රමුක සමාජවාදය තුලින් රටවල් තමන්ගේ මිත්‍ර පාර්ශවීය කරගන්න වෙහෙසෙන බලකොටුව. මෙතැනදී වාමාංශික ව්‍යාපාරය තුලින් රටක ඉදිරිය නැහැ කියන දේ තමයි මගේ පිළිගැනීම. සමාජවාදය ලස්සන උනාට, සමාජ සරදර්ම මත අවතින පාලන ක්‍රමයක් උනත් අවසානය දක්ෂිණාංශික න්‍යායන් වලට යටත්. රුසියාව ඕක හොදින්ම පෙන්නුම් කරලා තියෙන රටක්.

    එතකොට පොහොට්ටුව, ශ්රිනිපේ වගේ වමන්ශිකත් නැති දක්ෂිනන්ස්ෂික බවකුත් නැති රටවල් පවුද්ගලික බලය පිණිස, සැලසුමක් නැතිව පවතින පාලන ක්‍රම වල ඇති සිදුරු තුලින් බලය ලබා ගන්න පක්ෂ විදිහට මම දකින්නේ.

    උබ දකින විදිහට මේක වෙනස් කරපන්. අපිට ගොඩක් දේවල් හිතන්න දැනගන්න හම්බෙයි.

    ------ Post added on Dec 15, 2023 at 10:50 PM

    @ruchira55 ඒ ඔක්කොමත් හරි. මම කියන්නේ මේ වගේ තණකොළ එල්ලලවත් post share කරලවත් පොහොට්ටු මිනිස්සු කරන හානිය නතර කරන්න බැහැ කියන දේ? උබ එකට එකග ද? ඕක හෙට වෙද්දී මිනිස්සුන්ට අමතකයි. හැබැයි මේ මිනිස්සු උන්ගේ ව්‍යාපාරේ ලස්සනට කරනවා. ඇත්ත කතාව ඕකනේ. මේවා බොලද වැඩ. මේ වගේ බොලද දේවල් නැතුව හරි හමන් campaign එකකින් මිනිස්සුන්ගේ මොලේ පාදලා දේශපාලනේ කරන්න එක බල්ලෙක්වත් මේකේ නැති එකයි අවුල. කයිවාරු විතරයි. අපිත් අම්මෝ මර තණකොළ කන හරක් ටික කියා කියා සතුටු වෙනවා. මොනවද මේ ලපටි වැඩ.

    මේ වගේ ප්‍රතිවිරුද්ද මත වලට කරන campaign වලටනම් හිනා යනවා. තණකොළ එල්ලලා සතුටු වෙන්න තරම් ඔය කියන බුද්දිමත් සෙට් එක වැටුන තැන හිතපන්කෝ. අවුල් නැද්ද? සාදාරන බයක් නැද්ද බන් මේ cycle එක ආපහු කැරකෙනවා කියල.

    ------ Post added on Dec 15, 2023 at 11:03 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    උබ දකින විදිහට බුද්ධිමත් බව මනින නිර්ණායකය මොකක්ද?

    මොකක්ද කොමන් සෙන්ස් එක? ඔය කොමන් සෙන්ස් එක ඔය කියන තරම් සුලුයිනම් ඇයි ගොඩක් මිනිස්සුන්ට ඕක මග හැරුනේ? කාගේ වරදකින්ද?

    දේශපාලනේ උසස් පහත් කතාවක් නැහැ බන්. බලවාදය විතරයි තියෙන්නේ. පවතින ගෝලීය බලවාදය මත රටවල් වල බල හුවමාරුව පමණයි වෙන්නේ. පොහොට්ටුව පවතින ප්‍රධාන ධාරාවන් දෙකම නැතුව වෙනම අත්තකින් මිනිස්සු ඇල්ලුවා. ඒකට දැනීම අඩු මිනිස්සු ලස්සනට අහු කරගත්ත. ඇත්ත උනත්, බොරු උනත් හැම වෙලේම බහුතර මතේ ඇත්ත වෙනවා.

    මම UNP පක්ෂය දකින්නේ එංගලන්ත විප්ලවය සමග වෙනස් උන වෙළෙන්දන් වෙත ගෝලීය බලය හුවමාරු වීම තුලින් වෙනස් උන දක්ෂිණාංශික දේශපාලනේ ලංකාව නියෝජනය කරන බලකාය විදිහට.

    JVP රුසියාව ප්‍රමුක සමාජවාදය තුලින් රටවල් තමන්ගේ මිත්‍ර පාර්ශවීය කරගන්න වෙහෙසෙන බලකොටුව. මෙතැනදී වාමාංශික ව්‍යාපාරය තුලින් රටක ඉදිරිය නැහැ කියන දේ තමයි මගේ පිළිගැනීම. සමාජවාදය ලස්සන උනාට, සමාජ සරදර්ම මත අවතින පාලන ක්‍රමයක් උනත් අවසානය දක්ෂිණාංශික න්‍යායන් වලට යටත්. රුසියාව ඕක හොදින්ම පෙන්නුම් කරලා තියෙන රටක්.

    එතකොට පොහොට්ටුව, ශ්රිනිපේ වගේ වමන්ශිකත් නැති දක්ෂිනන්ස්ෂික බවකුත් නැති රටවල් පවුද්ගලික බලය පිණිස, සැලසුමක් නැතිව පවතින පාලන ක්‍රම වල ඇති සිදුරු තුලින් බලය ලබා ගන්න පක්ෂ විදිහට මම දකින්නේ.

    උබ දකින විදිහට මේක වෙනස් කරපන්. අපිට ගොඩක් දේවල් හිතන්න දැනගන්න හම්බෙයි.

    ------ Post added on Dec 15, 2023 at 10:50 PM

    @ruchira55 ඒ ඔක්කොමත් හරි. මම කියන්නේ මේ වගේ තණකොළ එල්ලලවත් post share කරලවත් පොහොට්ටු මිනිස්සු කරන හානිය නතර කරන්න බැහැ කියන දේ? උබ එකට එකග ද? ඕක හෙට වෙද්දී මිනිස්සුන්ට අමතකයි. හැබැයි මේ මිනිස්සු උන්ගේ ව්‍යාපාරේ ලස්සනට කරනවා. ඇත්ත කතාව ඕකනේ. මේවා බොලද වැඩ. මේ වගේ බොලද දේවල් නැතුව හරි හමන් campaign එකකින් මිනිස්සුන්ගේ මොලේ පාදලා දේශපාලනේ කරන්න එක බල්ලෙක්වත් මේකේ නැති එකයි අවුල. කයිවාරු විතරයි. අපිත් අම්මෝ මර තණකොළ කන හරක් ටික කියා කියා සතුටු වෙනවා. මොනවද මේ ලපටි වැඩ.

    මේ වගේ ප්‍රතිවිරුද්ද මත වලට කරන campaign වලටනම් හිනා යනවා. තණකොළ එල්ලලා සතුටු වෙන්න තරම් ඔය කියන බුද්දිමත් සෙට් එක වැටුන තැන හිතපන්කෝ. අවුල් නැද්ද? සාදාරන බයක් නැද්ද බන් මේ cycle එක ආපහු කැරකෙනවා කියල.

    ------ Post added on Dec 15, 2023 at 11:03 PM
    මේවා වෙලා යන කතා බන්.

    අපහාසයට වඩා උපහාසය බලවත් හැබැයි ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන අයට විතරයි. ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් බයියන්ට නැති බවට එකඟයි. උන්ගෙ ලෙවල් එක රනිල් පොන්නය සහ අනුරගෙ පුන්චි අම්ම.
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මේවා වෙලා යන කතා බන්.

    අපහාසයට වඩා උපහාසය බලවත් හැබැයි ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන අයට විතරයි. ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් බයියන්ට නැති බවට එකඟයි. උන්ගෙ ලෙවල් එක රනිල් පොන්නය සහ අනුරගෙ පුන්චි අම්ම.

    වෙලා ගියාට කමක් නැහැ බන් ඒවා දාපන් උබට නිවාඩු වෙලාවක. ඔය කියන සිප්පි කතා වලින් එහා තර්කයක් තියෙන්න ඕන සමාජෙට. අන්තිමට හැමෝම තමන්ගේ නායකයට ගරු කරන්නේ අනිත් නායකයාගේ පවුද්ගලික ජීවිතේට ගහල.