කවි දන්නේනෑ මච0.....අම්මා බුදු වේවා... :yes::yes::yes::yes::yes:
magicwithhasitha Well-known member Sep 15, 2011 3,195 866 113 සංසාරේ May 22, 2012 #21 කෝරලේමහත්තයා;12731806 said: කවි දන්නේනෑ මච0.....අම්මා බුදු වේවා... Click to expand...
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ May 22, 2012 #22 කලකට පසුව කවි සිත විකසිත.........කරවා ලොවකට උතුම් මව වෙත කවි පද.....ගෙතුවා මලකට නොවේ ඈ අහසට සම.......කෙරුවා මවකට නිති ලොවේ සැලකුම්........හිමිවේවා
කලකට පසුව කවි සිත විකසිත.........කරවා ලොවකට උතුම් මව වෙත කවි පද.....ගෙතුවා මලකට නොවේ ඈ අහසට සම.......කෙරුවා මවකට නිති ලොවේ සැලකුම්........හිමිවේවා
magicwithhasitha Well-known member Sep 15, 2011 3,195 866 113 සංසාරේ May 22, 2012 #23 Pink panther said: කලකට පසුව කවි සිත විකසිත.........කරවා ලොවකට උතුම් මව වෙත කවි පද.....ගෙතුවා මලකට නොවේ ඈ අහසට සම.......කෙරුවා මවකට නිති ලොවේ සැලකුම්........හිමිවේවා Click to expand... සතුටු හිතෙනවා දැක්කම මේ පද පේලී සමහරු කියනවා අම්මට පර බැල්ලී වදිනෙමි මගේ අම්මට මම බිම පෙරලී වේවා උත්තමාචාර මේ කවි පෙරලී
Pink panther said: කලකට පසුව කවි සිත විකසිත.........කරවා ලොවකට උතුම් මව වෙත කවි පද.....ගෙතුවා මලකට නොවේ ඈ අහසට සම.......කෙරුවා මවකට නිති ලොවේ සැලකුම්........හිමිවේවා Click to expand... සතුටු හිතෙනවා දැක්කම මේ පද පේලී සමහරු කියනවා අම්මට පර බැල්ලී වදිනෙමි මගේ අම්මට මම බිම පෙරලී වේවා උත්තමාචාර මේ කවි පෙරලී
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan May 22, 2012 #24 magicwithhasitha said: Click to expand...
differy Member Dec 16, 2011 153 7 0 ..:එහා ගෙදර:.. May 22, 2012 #25 B.Lalakka said: මොකද අවුල පුතා කියන වචනෙ දෙන්නට ම පාව්ච්චි කරනව කොලු Click to expand... අතේ සතේ නැතත්,අම්මා පුතේ කියයි
B.Lalakka said: මොකද අවුල පුතා කියන වචනෙ දෙන්නට ම පාව්ච්චි කරනව කොලු Click to expand... අතේ සතේ නැතත්,අම්මා පුතේ කියයි
magicwithhasitha Well-known member Sep 15, 2011 3,195 866 113 සංසාරේ May 23, 2012 #26 differy said: අතේ සතේ නැතත්,අම්මා පුතේ කියයි Click to expand...