ඇත්තටම මේ රට කිසිදවසක ගොඩදාන්න බැරි ප්‍රධාන බාධක දෙකක් තියනව.
01. නාමිකව ලිබරල්, නිදහස වෙළෙදපළ හංවඩුව ගහගන,
ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක කරන සිරිකොත සෙට් එක.
02. හැම බම්බුවටම දේශප්‍රේමය, ජාතික සම්පත්, පරිසරය, ඉතිහාසය කියාගන පාරට බහින රට ඇතුලේ කිසිම ප්රගතිශීලී දෙයක් කරන්න නොදෙන වාමාංශික, ජාතිකවාදී සෙට් එක.
මෙතනින් කඩලා බලය එළියට ගන්නකම්,
මේ පරපෝෂිත ක්‍රමය බිදින්න පුලුවන්
කොන්ද කෙලින් එක නායකයෙක් එනකම්,
මේ රට අවුරුදු 100ක් ගියත් මෙහෙමම තමයි.
1864 සුද්දා ඇවිත් හදපු තැපැල් ගොඩනැගිල්ලෙ,
"අනේ මේ අපේ ඉතිහාසයේ උරුම එක,
මාරම මාරයි කියන්න ඇති දෙයක් නම් නෑ"
ලෝකෙ වටේ ඉන්න සුද්දොත් උන්දලා හදපු පුරාණ තැපැල් කන්තෝරු වෙනස් කරලා දශක ගානක් ගිහින් ද කියලා පින්තූර වලට ගිහින් බලන්න.
අපි තාම එල්ලිලා සුද්දො හදපු එකක
බහිරවයෝ වගේ රකින්න
හදනවා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නමුත්,
රට හදන්න බැරි අංක 1 කොටසේ ඉන්න රනිල් වික්‍රමසිංහ,
කිසිම දෙයක් හරියට, පිළිවෙළකට, ඉවර වෙන්න නොකරන
කතාවෙන් සහ තියරි එකෙන් විතරයි රනිල් වික්‍රමසිංහ
මේ වැඩෙත් අසාර්ථක කරන චාන්ස් එක ඉතා වැඩියි.
නිවැරදි Research එකක් කරලා,
ROI එකක් පෙන්නලා, සමස්ථ සැලැස්ම කියලා, විනිවිදභාවයක් සහිතව කරන්න පුලුවන්කම තිබියදී
බොරුවට හිට්ලර් වෙන්න යන රනිල් වික්‍රමසිංහ ගැන කතා කරන එකත් තේරුමක් නෑ.
නමුත් ලක්ෂ 23ක්, ඩොලර් බිලියන 4,5ක් එන සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් කවදහරි කාටම හරි ලොකු සටනක් තියනවා මේ රටේ ඉඩම් එක්ක.
හිතන්න,
රාජ්‍යයේ බහුතරයක් ආකර්ෂණීය තැන්
දේශපාලකයෝ, ආගමික නායකයෝ, පරිසරවේදියෝ, ආරක්ෂක අංශ, ගජමිතුරු ව්‍යාපාරිකයෝ දැඩිව අල්ලගන.
හොල්ලන්න බෑ.
ආරක්ෂා කරන බහිරවයෝ වෙන්න හදනවා.
හැබැයි රට හදනවනන්,
රටේ පරිසරය, ඉතිහාසය, පෞරාණික බව ආරක්ෂා කරගන සැලැස්මක් ඇතිව කළමණාකරණය කරන්න මිසක්,
සුදු රෙද්දකින් සමස්ථ භූමිය ඔතලා තියලා රාජ්‍යය දියුණු කරන්න බෑ.
ඔතලා ඔතලා වළදාන්න තමයි වෙන්නේ දවසක.
අලුතෙන් හිතමු!
ලෝකය දෙස බලමු!
සම්පත් කළමනාකරණය කරමු.
#තිරසාරසංවර්ධනය
#NuwaraEliyaPostOffice #රටහදනහරිපාර