එන්න අපි රටට වැඩ කරමු

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
එන්න අපි රටට වැඩ කරමු

යුද්ධේ දිනලා රට පෙරටම ගිය කාලේ
හෙටරට දිනවන ගමනක් ශක්තිමත්ව යමු ආයේ
හෙටටත් ඔහුමයි
වෙන විකල්ප නෑ....
අපිටත් ඔහුමයි
කිසි වෙනසක් නෑ.......

යන් යන් යන්
රට පෙරටම යන ගමනේ
යන් යන් යන්

යන් යන් යන්
මිලියන විස්සක හද ගැස්මේ
යන් යන් යන්

දරුවන් ගැන හිතලා රට යන තාලේ
උතුර දකුණ නැගෙනහිර බටහිරටත් ආයේ
රටටම ඔහුමයි
වෙන කවුරුත් නෑ.......
අපිටත් ඔහුමයි
කිසි වෙනසක් නෑ.........

යන් යන් යන්
රට පෙරටම යන ගමනේ
යන් යන් යන්

යන් යන් යන්
මිලියන විස්සක හද ගැස්මේ
යන් යන් යන්

හිත් තුළ බය සැක නැහැ ආයේ
රටටම සතුට බෙදන පිය සෙනෙහස වාගේ
මහින්ද අපිටයි
වෙන විකල්ප නැ...
අපිටත් ඔහුමයි
කිසි වෙනසක් නෑ.........

යන් යන් යන්
රට පෙරටම යන ගමනේ
යන් යන් යන්

යන් යන් යන්
මිලියන විස්සක හද ගැස්මේ
යන් යන් යන්

ඔහු අපේ නායකයා
ඔහු ඔබේ නායකයා
ඔහු රටට ආදරේ නායකයා
ඔහු මනුස්සකම් හඳුනන පොදුජන හිතවතා
ඔහු අපේ විශ්වාසය
ඔහු අපේ අනාගතය
ඔහු තරුණ අපිට ශක්තිය

රටට ආදරේ තරුණ මනුස්සකම
එන්න අපි රටට වැඩ කරමු


TeamSlbluebrigade
twitter.com/slbluebrigade


 
Last edited:

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    avatar438906_38.gif
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    තිස් වසරක සාපලත් යුද්ධයේ විජයග්‍රහණය මතින් දිනෙන් දින යළි ගොඩ නැගෙන දේශයක ආදරණිය නායකයාගේ ජනග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට එන්න අප හා අත්වැල් බැඳ ගමු
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    තිස් වසරක සාපලත් යුද්ධයේ විජයග්‍රහණය මතින් දිනෙන් දින යළි ගොඩ නැගෙන දේශයක ආදරණිය නායකයාගේ ජනග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට එන්න අප හා අත්වැල් බැඳ ගමු
    avatar438906_38.gif
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රටට වින කරන විපක්ෂයේ අජපල් දේශපාලන නියාය පත්‍රයට තිත
    එන්න අපි රටට වැඩ කරමු
    රට ගැන හිතන තරුණ ඔබටයි මේ ඇරයුම්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,988
    10,157
    113
    Naamal ayye man gameh duppath kollek pentium 4 pompithar ekak mata thiyenne :sorry: hakinam mata aluth pariganakayak baladenna :yes: obai apage anagatha balaporoththuwa
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    රටට වින කරන විපක්ෂයේ අජපල් දේශපාලන නියාය පත්‍රයට තිත
    එන්න අපි රටට වැඩ කරමු
    රට ගැන හිතන තරුණ ඔබටයි මේ ඇරයුම්
    කොල්ලෝ ගහන්නේ නැත:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට මුකුත් කියන්නේ නැහැ බන්.
    බඩගින්දර නිවාගන්න නේ උබලා හැමදේම කරන්නේ
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    කොල්ලෝ ගහන්නේ නැත:lol:
    අපි මිනිස්සු වෙනුවෙන් කැප වෙච්ච මිලියන විස්සක තරුණ හද ගැස්ම
    පාට පක්ෂ භේද වලින් තොර රටට ආදරේ තරුණ පරපුර
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අපි මිනිස්සු වෙනුවෙන් කැප වෙච්ච මිලියන විස්සක තරුණ හද ගැස්ම
    පාට පක්ෂ භේද වලින් තොර රටට ආදරේ තරුණ පරපුර
    avatar116719_1.gif
    REALLY?
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    පාදඩ රටට පිළිලයක් වූ සුද්දගේ පොකට් එකේ නටන
    විපක්ෂ දේශපාලනය අවසන් කරමු
    රටට ආදරේ ඔබ එන්න අප හා එක්වී රටට වැඩ කරමු