එන්න අපි රට ආපස්සට යවන්න සහය දෙමු

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එන්න අපි රට ආපස්සට යවන්න සහය දෙමු

    අපි නම් ඉතින් ඒකාලෙම කිව්ව යහපාලන ජෝඩුව රට ආපස්සට යවනවා කියලා. ඕන් දැන් රටේ මහ එකාම කියනවා රට ආපස්සට යවනවා කියලා. දැ අපි අවුරුදු 1000 පස්සට ගියා කියලා නිකමට හිතමුකෝ. ඒ කියනෙ 1018 වර් ෂය. ඒ කලේ ශ්‍රී ලංකාව පාලනය කලේ 5 වන මිහිඳු කියලා රජෙක්. ඌ චෝලයන්ට බයේ රුහුනට පලා ගියා. අවුරුදු 1500 ක් තරම් දීර්ඝ කාලයක් දකුණු ආසියාවේ ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයක්ව පැවති අනුරාධපුර පුරන් බිමක් බවට පත් වූයේ චෝලයන් සිදුකල මහා විනාශයන් නිසාය.ඒකට​ ඉතින් පාලකයා වගකියන්න ඕනි. අපේ රටේ මහ එකාටත් ඕනි ඒවගේපාලනයක් ඇති කරන්න වෙන්න ඇති. හැබැයි අමුතුවෙන් 1018ට ය්න්න ඕනි නැහැ. ඒවගේකාලයක් තමයි දැන් අපි ගෙවමින් ඉන්නේ.

    පහළ තියෙන්නෙ නිවුස් එක​


    බටහිට රවටල්වලට ඇති ඉලක්කය මෙතෙක් නොතිබූ අලුත් තැනකට යෑම වුවත් ශ්‍රී ලංකාවට තිබෙන ඉලක්ක වන්නේ මීට අහවුරුදු 1000කට පෙර සිටි තැනට යෑම බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

    ඊයේ (09දා) කොළඹදී පැවැති උත්වසයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

    “අපිට ජාතියක් විදියට මුහුණදීමට තිබෙන්නේ ලෝකයේ ඇතැම් අධිතාක්ෂණයෙන් දියුණු රටවල් මුහුණදෙන ඉලක්කයට වඩා වෙනස් දෙයකට. බටහිර රටවලට ඇමෙරිකාව හා යුරෝපයේ රටවලට තිබෙනනේ මෙතෙක් ඉතිහාසයේ ගොඩනැගී නොතිබූ අලුත් තැනකට යෑමයි.

    අපිට තිබෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපිට තිබෙන්නේ අලුත් තැනකට යෑම පිළිබඳව ඉලක්කය නොවේ. අපට තිබෙන්නේ මීට අවුරුදු දාහකට එහා අපි හිටපු තැනට යන්නේ කොහොමද කියන කාරණාවයි.

    මීට අවුරුදු දාහකට එහා ගත්විට අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ අපි සිටින තැන එදා බටහිර රටවල් සිටියාද? ඇමෙරිකාව සිටියද ඒ තැන. එදා ඒවා මහා වනාන්තර. සත්‍යය එයයි.” යැයි පැවසීය.
     
    Last edited:

    Akilaperera87

    Member
    Jul 22, 2018
    44
    6
    0
    මෝඩයගේ ගූ හත්පොලේ කියන්නෙ නිකන්ද:angry: යන තැන ගොන් කතා කියලා ඇදගෙන නානවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්න රනිලටයි නිවට සිරිසේනයයි නිරුවතින් දගලනවා..ඕකුන් දෙන්න තමයි ලoකා ඉතිහාසයේ අසාර්තකම රාජ්ය පාලකයො දෙන්න..
     
    • Like
    Reactions: chathuranirmal

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    පස්වන මිහිඳු කියන්නෙ අනුරාධපුර රාජධානියේ අවසන් රජතුමා නේද​? :P
     
    • Like
    Reactions: chathuranirmal

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙ මොන පො**යෙක්ද බන්
    යකො අපිට වැඩිය ඉතිහාසයක් තියෙන කොච්චර රටවල් තියෙනවාද ?
    චීනෙ අපිට වැඩිය දියුණු ඉතිහාසයක් තියෙනවා,
    වෙඩි බෙහෙත්, කඩදාසිය, මාලිමාව වගෙ කොච්චර දෙවල් හොයා ගත්ත ජාතියක්ද ? ජපානෙ කියන්නෙ අපිටත් වැඩිය පරණ ඉතිහාසයක් තියෙන රටක් ,
    යුරොපෙ ගත්තොත් රොමන් අධිරාජ්‍ය එක්ක අපෙ රටෙ එක රාජධානියකට හැරෙන්න පුළුවන්ද ?
    එත් උන් සීස්‍රව බදාගෙන හිටියාද ?

    අනෙ මන්ද ග්‍රාමසෙවකලා රටවල් කරග්න්න ගත්තාහම් කියවන්නෙ මොනවද කියලා දන්නෙ නැහැ
     
    • Like
    Reactions: chathuranirmal

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    එතකොට එතුමා බෙස්න් බීඑම්ඩබලිව් අතඇරලා දෝලාවකටවත් නගියිද දන්නෙ නෑ:(:(
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මයිත්‍රිට කොන්දක් නෑ කියලා මිනිස්සු අපහාස කරන්නෙ ඔන්න ඕක නිසානේ. යකෝ රටේ මිනිස්සු, අසීමිත බලයක් තියන මනුස්සය කලේ ඔහොම අඩන්න නෙවෙයි විධායක බලය අතට අරගෙන හදන්න ඕන තැන් හදල මේ රටට දෙයක් කරන්නනේ.. මේ යෝධයා, ගැණි වගේ අඩනවා විධායක පුටුවේ වාඩි වෙලා ඉදන්... තේරුමක් නෑනේ ඉතින්
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මයිත්‍රිට කොන්දක් නෑ කියලා මිනිස්සු අපහාස කරන්නෙ ඔන්න ඕක නිසානේ. යඕ රටේ අසීමිත බලයක් තියන මනුස්සය කලේ ඔහොම අඩන්න නෙවෙයි විධායක බලය අතට අරගෙන හදන්න ඕන තැන් හදල මේ රටට දෙයක් කරන්නනේ.. මේ යෝධයා ගැණි වගේ අඩනවා විධායක පුටුවේ වාඩි වෙලා ඉදන්... තේරුමක් නෑනේ ඉතින්

    අඩුම තරමින් හරි හමන් උපදේශකයෙක්වත් පත් කොරගෙන උපදෙස් ගත්තනම්.... ඒත් ඉතින් ඒ උපදෙස් දෙන්න එකෙක් ඉන්න එපැයි... මම හිතන්නේ ඇමතිලා මන්ත්‍රීලා එකෙක්වත් ගිරාම සේවක කියන දේ අහන උන් නෙවෙයි... අනේ මන්ද මේ යකානම් ඉතිහාස ගතවෙනවා මේ කොරන ටිකත් එක්ක.....
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    මයිත්‍රිට කොන්දක් නෑ කියලා මිනිස්සු අපහාස කරන්නෙ ඔන්න ඕක නිසානේ. යකෝ රටේ මිනිස්සු, අසීමිත බලයක් තියන මනුස්සය කලේ ඔහොම අඩන්න නෙවෙයි විධායක බලය අතට අරගෙන හදන්න ඕන තැන් හදල මේ රටට දෙයක් කරන්නනේ.. මේ යෝධයා, ගැණි වගේ අඩනවා විධායක පුටුවේ වාඩි වෙලා ඉදන්... තේරුමක් නෑනේ ඉතින්




    මෙ වගෙ රටක් ගොඩ ගන්න ඒකාධිපතියෙක් ඉන්න ඔනි, හැබැයි ඥාතිසංග්‍රහය ,මිත්‍යා දෘෂ්ඨියෙන් තොර
    සිංගප්පූරුවෙ ලී කුවන් යු කියන්නෙත් ඒ වගෙ ඒකාධිපතියෙක්
    රුවන්ඩාවෙ පොල් කගාමෙ ත් ඒ වගෙ කෙනෙක්

    රට වලෙන් ගොඩ ගත්තායින් පස්සෙ නිදහස කතා කරන්න ඔනි
    එත් වලෙ ඉඳගෙන ප්‍රජාතන්ත්‍රවාදෙන් වැඩක් නැහැ.

    මෙ මනුස්සය ඒ කිව්වෙ අපෙ මෛත්‍රී උන්නැහෙ,
    ලොකුම බලයක් තියෙන ව්‍යවස්ථාවකින් පත්වෙච්ච ජනාධිපති කෙනෙක්
    එත් අඬ අඬ යනවා තැන් තැන් වල. මිනිස්සු ගණන් ගන්නෙ නැත්තෙ ඒකයි