එන්න අපි රට ආපස්සට යවන්න සහය දෙමු
අපි නම් ඉතින් ඒකාලෙම කිව්ව යහපාලන ජෝඩුව රට ආපස්සට යවනවා කියලා. ඕන් දැන් රටේ මහ එකාම කියනවා රට ආපස්සට යවනවා කියලා. දැ අපි අවුරුදු 1000 පස්සට ගියා කියලා නිකමට හිතමුකෝ. ඒ කියනෙ 1018 වර් ෂය. ඒ කලේ ශ්‍රී ලංකාව පාලනය කලේ 5 වන මිහිඳු කියලා රජෙක්. ඌ චෝලයන්ට බයේ රුහුනට පලා ගියා. අවුරුදු 1500 ක් තරම් දීර්ඝ කාලයක් දකුණු ආසියාවේ ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයක්ව පැවති අනුරාධපුර පුරන් බිමක් බවට පත් වූයේ චෝලයන් සිදුකල මහා විනාශයන් නිසාය.ඒකට ඉතින් පාලකයා වගකියන්න ඕනි. අපේ රටේ මහ එකාටත් ඕනි ඒවගේපාලනයක් ඇති කරන්න වෙන්න ඇති. හැබැයි අමුතුවෙන් 1018ට ය්න්න ඕනි නැහැ. ඒවගේකාලයක් තමයි දැන් අපි ගෙවමින් ඉන්නේ.
පහළ තියෙන්නෙ නිවුස් එක
බටහිට රවටල්වලට ඇති ඉලක්කය මෙතෙක් නොතිබූ අලුත් තැනකට යෑම වුවත් ශ්‍රී ලංකාවට තිබෙන ඉලක්ක වන්නේ මීට අහවුරුදු 1000කට පෙර සිටි තැනට යෑම බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඊයේ (09දා) කොළඹදී පැවැති උත්වසයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“අපිට ජාතියක් විදියට මුහුණදීමට තිබෙන්නේ ලෝකයේ ඇතැම් අධිතාක්ෂණයෙන් දියුණු රටවල් මුහුණදෙන ඉලක්කයට වඩා වෙනස් දෙයකට. බටහිර රටවලට ඇමෙරිකාව හා යුරෝපයේ රටවලට තිබෙනනේ මෙතෙක් ඉතිහාසයේ ගොඩනැගී නොතිබූ අලුත් තැනකට යෑමයි.
අපිට තිබෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපිට තිබෙන්නේ අලුත් තැනකට යෑම පිළිබඳව ඉලක්කය නොවේ. අපට තිබෙන්නේ මීට අවුරුදු දාහකට එහා අපි හිටපු තැනට යන්නේ කොහොමද කියන කාරණාවයි.
මීට අවුරුදු දාහකට එහා ගත්විට අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ අපි සිටින තැන එදා බටහිර රටවල් සිටියාද? ඇමෙරිකාව සිටියද ඒ තැන. එදා ඒවා මහා වනාන්තර. සත්‍යය එයයි.” යැයි පැවසීය.

Last edited:
යන තැන ගොන් කතා කියලා ඇදගෙන නානවා