ළමායි...... අදට රෙප් ඉවරයි, හෙටසිට 11+ ගානේ සලකන්නේ.(ඒ අස්සේ රෙප් පවර් එකත් වැඩිවෙලා කියහන්කො.අද රෙප් ගන්න බැරි වෙච්ච එවුන්ට වාසියි. )
![]()


Rio wala thiyena mudukku wala pinthurath dapan


ෆිල්ම් එක ෂූට් කරන දවස්වල නම්, මමත් ඔය කානිවල් එකක් අස්සේ පිස්සු නැටුවා, කට්ටියට මතක ඇති




පොඩ්ඩක් හිටපන්.තාම මේක ඉවර නෑ.රියෝ වල තියෙන සුන්දරත්වය ඉස්සෙල්ල පෙන්නන්න ඕනා.මෙච්චර සුන්දර නගරෙක තියෙන අඳුරු පැත්ත ගැන මම වෙනම කියන්නම්.![]()
innawa innawa..බෝල්ට් කාරයා දුවන් නැද්ද බන් මේ පාර
