.:~ එන්න, අපි රියෝ යමු ~:. - Rio Olympics 2016 (01 කොටස)

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    favela_1_wide-3f38641053e50b6e6c27f5b8842ff139989954b5-s900-c85.jpg
    favela.jpg
     

    blue_in_rio

    Well-known member
  • Rio wala thiyena mudukku wala pinthurath dapan

    පොඩ්ඩක් හිටපන්.තාම මේක ඉවර නෑ.රියෝ වල තියෙන සුන්දරත්වය ඉස්සෙල්ල පෙන්නන්න ඕනා.මෙච්චර සුන්දර නගරෙක තියෙන අඳුරු පැත්ත ගැන මම වෙනම කියන්නම්. :sorry::sorry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ෆිල්ම් එක ෂූට් කරන දවස්වල නම්, මමත් ඔය කානිවල් එකක් අස්සේ පිස්සු නැටුවා, කට්ටියට මතක ඇති


    මතකයි මතකයි...

    :yes::yes::yes::yes:

    4+
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    පොඩ්ඩක් හිටපන්.තාම මේක ඉවර නෑ.රියෝ වල තියෙන සුන්දරත්වය ඉස්සෙල්ල පෙන්නන්න ඕනා.මෙච්චර සුන්දර නගරෙක තියෙන අඳුරු පැත්ත ගැන මම වෙනම කියන්නම්. :sorry::sorry:

    එකේ ටිකක් පෙන්නන්නවා මතකයි. කොලබ වගේ තමයි. සුන්දර පැත්තයි , අසුන්දර පැත්තයි.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    උන් පොඩ්ඩක්වත් ready නෑලු බන් . තාම Stadium වත් හදල ඉවර නෑලු . NBA Players ල ඉන්නේ වෙනම Yacht එකක . උන්ට දීල තියෙන Rooms මෙලෝ රහක් නැ . උන්ගේ Beach / Lakes Polute උත් වෙලාලු
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිසි වැදගත් කමක් නැති ත්‍රෙඩ්..

    රෙප් කපන්නත් බැහැ මගුල
    You must spread some Reputation around before giving it to blue_in_rio again.
     
    Last edited: