පෝලිම් අනවශ්‍යයි,
දවල් ඉදන් එලි වෙනකන් බොන්න දෙනවා,
ඕනෑතරම් බඩු තියෙනවා,
අපි සැන්ඩි, බයිට් ඔක්කොම දෙනවා,
පුටු, මේස, පැදුරු දෙනවා,
මියුසික් දෙනවා නොනවත්වා,
ඕනෑතරම් ඇවිත් බොන්න පුළුවන්,
නිදාගන්නත් දෙනවා වෙරි වුනාම.
කසිප්පු ඉල්ලා අමනාප නොවන්න.
වමනේ අස්කරන්නේ නැහැ, සොරි.
සන්ඩු නොකර බොන්න, වලි දාගන්න එපා.
උබලගේ බයික්, ස්කුටර්, පොඩි කාර්, සෙඩාන්, වැගන් R, ජීප්, මොන්ටෙරෝ, ප්‍රාඩෝ, ටෙස්ලා, ලෑන්ඩ් C, බෙන්ස්, BM ඔක්කොම වලට පාකින් තියෙනවා. බය නැතුව වරෙන්.
ගල්, වැට්, ඇස්කොට්, රොක්ලන්ඩ්, සංස්ථා, IDL, මෙන්ඩිස්, Cider, Wine, Beer, Cocktails, Whiskey, Rum, Vodka ඕන දෙයක් තියෙනවා.
මෙත්මල් පිබිදේවා !!!
@spunkyisii @Johnnie_Walker @Draco Malfoy @Solo Rider #9inchesEK
ප.ලි : චායාරුපය මුහුනුපුතෙන් උපුටාගන්නා ලදී. පොස්ටුව හුදෙක් විනෝදය සදහා පමණි.

Last edited: